Tanekshi's World
🍽️ Healthy & Yummy Baby Food Recipes by Tanekshi's Mom.
මං ප්‍රෙග්නන්ට් උනාට පස්සේ කිසිම ක්‍රීම් එකක්.අඩුම ගානේ සුවද විලවුන් කිසි දෙයක් භාවිතා කරේ නැ.❤️
බබා ලැබිලා මාස 10 වෙනවා අදටත් මොන දේ භාවිතා කරත් බබාට හොදද කියල හොයල බලලයි පාවිච්චි කරන්නෙ මොකද Breastfeeding කරන නිසා.
කුකුල් අසූචි
තාත්තයි බබයි සිංදු කිවුවා 😋
30/07/2026
ඔයාගේ පුංචි පැටියාගේ සුවබර නින්දට මදුරුවන්ගෙන් බාධාවක්ද? 👶🛡️
මදුරු කොයිල්, ස්ප්‍රේ (Spray) හින්දා බබාලාට වෙන ශ්වසන අපහසුතා ගැන දැන් බය වෙන්න ඕන නෑ!
Softa Care Mosquito Repellent Patch සමඟින් ඔයාගේ ආදරණීය පැටියා සහ පවුලේ සැවොම මදුරු කරදරයෙන් ආරක්ෂා කරගන්න. ❤️
✨ විශේෂත්වයන්:
🌿 100% ස්වාභාවික තෙල් වර්ග (Citronella, Eucalyptus, Lemongrass, Mint) භාවිතයෙන් සාදා ඇත.
🚫 DEET-Free සහ රසායනික ද්‍රව්‍ය වලින් තොරයි.
👶 බබාලාට සහ ලොකු අයට ආරක්ෂිතයි (හමට ඇලවීම අවශ්‍ය නැත - ඇඳුමේ හෝ ළඟ තැනක ඇලවීම පමණි).
⏰ පැය 8-12 දක්වා දීර්ඝකාලීන ආරක්ෂාවක් ලබා දෙයි.
🏡 ගෙදරදී වගේම එළිමහන් (Outdoor) ගමන් වලදීත් භාවිතා කළ හැක.
📦 අදම ඇණවුම් කර ඔබේ පැටියාගේ ආරක්ෂාව තහවුරු කරන්න!
📞 Phone / WhatsApp: 0712153779
29/07/2026
අගය කල යුතු තීරනයක්. ✅🙏
කුකුල් මස් වෙලදපොලෙන් මිලදී ගන්න කලින් 💡
චූටි දරුවන්ට මාලු කෑමට එකතු කරනවා නම් දැනුවත් වෙන්න ✅
වටිනා උපදෙස් ටිකක් ✅
මදුරු කීටයෝ අපි නොහිතන තැන් වල ඉන්න පුලුවන්.ඒක නිසා නිවෙස් අවට පිරිසිදුව තබා ගමු.🙏
28/07/2026
Processed cheese බබාලට දෙන්න හොද නැහැ.අනික ලුනු දෙන්න එපා කියනව අවුරුද්දක් යනකන් 😔
මොසරැල්ලා
රිකොටා වගේ දෙයක් දෙන්න ❤️😘🧈
Click here to claim your Sponsored Listing.
Website
Address
Maharagama
10280
