Dharshi's salon

Dharshi's salon

Share

Welcome !
⭕️I’m Dharshika Kulathilaka.
⭕️Salon Academy and skin clinic.

20/08/2026

*Dharshi's Salon*
කුරුණෑගල පුරවරයේ ඔබ සදහාම සියළුම රූපලාවණ්‍ය සේවාවන් *30%* විශේෂ මිල වට්ටම් යටතේ ඔබ වෙතට

සමේ විවිධ ගැටළු තත්ත්වයන් සහ හිසකෙස් සත්කාර ඇතුළත් සියළුම සේවාවන් ගුණාත්මක ලෙසින් ඔබ වෙතට ලබා ගත හැක.

*විමසිම - 0779639958*
*Dharshi's Salon*
*ස්ථානය - යන්තම්පළාව හංදිය(පුත්තලම් පාර)*
*කුරුණෑගල*

17/08/2026
13/08/2026

✨*Advance Hydra Facial professional One day work shop* ✨

2026/8/23 ඉරිදා උදේ 10.00 - 3.30 (*ජයන්ති/ වීරරත්න සුපර් මාර්කට්* *ඉදිරිපිට) Dharshi's Salon & Academy*

ඔබේ Salon එකේ ආදායම වැඩි කර ගන්න කැමතිද? එසෙනම් Advance Hydra Facial One day work shop එකට එක්වන්න.

👉Workshop අන්තර්ගතය:

• Hydra Skin Anatomy
• Introduction to Hydra facial Technology
• විවිධ සම වර්ග සදහා facial treatment
• Acne Anti Aging treatment
• Serum Application
• hands on practices

එසේම ගැල්වනික් මැශින් එකෙන් කරන වැඩ බොහොමයි. ගැල්වනික් ගැන ඔබ නොදත් බොහෝ දේ ඉගෙන ගත හැක. වැඩමුළුව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලැබේ.

*Whatsapp 0779639958*
*Register වීම අනිවාර්යය වේ.*

*Learn, Practice, Grow. Build your Beauty Career With confidence!!*

10/08/2026

Dharshi’s salon & Academy

Want your business to be the top-listed Beauty Salon in Matale Town?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

67, Raththota Road
Matale Town
094

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00