Ishara Soft Toys

Ishara Soft Toys

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishara Soft Toys, Health/Beauty, Matale.

​💖 ආදරය බෙදාගන්න මෘදු තිළිණයක්...

✨ ඕනෑම අවස්ථාවකට ගැලපෙන උසස් තත්ත්වයේ Teddy Bears.

🎁 ඔබේ ආදරණීයයන් පුදුම කරන්න අදම ඇණවුම් කරන්න.

🚚 දිවයින පුරා බෙදාහැරීම.

💌 වැඩි විස්තර සඳහා Inbox එන්න.

17/09/2026

අපෙන් ගත්ත අඩි 6ක Giant Teddy Bear එක්ක එයාලගේ Relationship එක තවත් ලස්සන වුණු හැටි බලන්නකෝ! 🥺✨
ඔයාගේ Special Someone ගේ මූණටත් මේ වගේ අමතක නොවන හිනාවක් ගෙනෙන්න ඕනද?

​හැමදාම මතක හිටින සුපිරිම Surprise එකක් දෙන්න අදම ඔයාගේ Giant Teddy Bear ව වෙන් කරගන්න! 🎁🎈

​✨ 6 Feet Giant Size & Super Soft Premium Quality!

🚚 Islandwide Delivery Available

​🔥 ඊළඟ Surprise එක ඔයාගේ වෙන්න දැන්ම DM එකක්
එවන්න නැත්නම් Call කරන්න:
[0765499234] 📩📱
​.

Photos from Ishara Soft Toys's post 16/09/2026

Feedback 💪💪💪

16/09/2026

🧸✨ Super Cute Chubby Teddy Bears!

​අත් කකුල් කොට, හුරතල්ම හුරතල් ටෙඩි බෙයාර්ලා දැන් අඩුම මිලට අපෙන්! 💖
Special Anyone කෙනෙක්ට Surprise Gift එකක් දෙන්න වගේම Cute Gift එකක් විදිහට තියාගන්නත් සුපිරිම Choice එකක්. 🎁🎈

​Prices:

​Small - Rs. 1,000/=
​Medium - Rs. 1,500/=
​Large - Rs. 2,200/=

​✨ Super Soft & Premium Quality!

🚚 Islandwide Delivery Available

​🔥 Limited Stock! ඔයාගේ Order එක දාන්න දැන්ම DM එකක්
එවන්න නැත්නම් Call කරන්න: [0765499234] 📩📱
​.

15/09/2026

"Biggest Cute Teddy Bear Offer! 🧸✨

📏 Size: 2.5 Feet (අඩි 2.5)

💰 Price: Only Rs. 2,200/- 😍
​ආදරණීයයන්ට දෙන්න ලස්සනම Surprise Gift එක! 🎁❤️

​📲 දැන්ම අපිට DM එකක් දාලා Order එක වෙන් කරගන්න."
​
Contact 0765499234

15/09/2026

✨ ඔයාටත් ඕනෙද මෙන්න මේ වගේ ලොකුම ලොකු Stitch පැටියෙක්? 💙

​අඩි 3.5ක් උස, ගොඩාක් Soft, හුරතල් Stitch Plush Toy කෙනෙක් දැන්ම ඔයාගේ කරගන්න! 🧸✨

​🎁 Best Birthday Gift එකක් දෙන්න හිතන් ඉන්නවනම් මෙන්න නියම බඩුව!

​💰 විශේෂ විකුණුම් මිල: රු. 7,500/- යි.

🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

​📩 Order කරගන්න දැන්ම අපිට Inbox (DM) කරන්න නැත්නම් WhatsApp සෙට් වෙන්න!

📞 WhatsApp: 0765499234
​.

14/09/2026

Rs. 700/= ට තියෙන Cute ම Teddy Bear! 🧸💕

ගාන අඩුයි, ඒත් Quality එක උපරිමයි! ❤️

​ආදරණීයයන්ට දෙන්න ලස්සනම තෑග්ග අදම වෙන්කරවා ගන්න.

​👉 Order කිරීම සදහා Message එකක් එවන්න.

🚚 ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සහිතයි.
​
Contact 0765499234
​

14/09/2026

"කිරි බෝතලෙත් අතින් අරන් කොහෙද මේ යන්නේ? 🍼🐷

මෙච්චර හුරුබුහුටි පැටියෙක්ව දැක්කම ආස හිතෙන්නේ නැත්තේ කාටද? 💕✨

​ඔයාගේ ආදරණීයයන්ට surprise gift එකක් විදිහට දෙන්න නියමම තේරීමක්! 🎁

​📥 Order කරන්න දැන්ම DM කරන්න."

​Contact 0765499234

13/09/2026

I got over 100 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

12/09/2026

Feedback 💪💪💪

12/09/2026

🥰 තවත් එක පාරිභෝගිකයෙකුගේ සතුටුදායක ප්‍රතිචාරයක්! 🥰

​අපෙන් මිලදී ගත් Teddy Bear සහ Hart Pillow එක ගැන ඔවුන් දක්වා ඇති feedback එක අපිට ගොඩක් සතුටක්. 🥰

​ඔයාලගේ ආදරය සහ විශ්වාසය අපිට ලොකු හයියක්! 😊

​ඔයාත් කැමතිද ඔයාගේ ආදරණීයයාට මේ වගේම Cute සහ Quality Gift එකක් දෙන්න? ❤️🥰

​🎁 අදම ඔයාගේ order එක place කරන්න අපිට Message එකක් එවන්න. 🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි.
​

Category

Website

Address

Matale

Alerts

Be the first to know and let us send you an email when Ishara Soft Toys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matale.