Ruu Eligance
It's important to recognize that beauty is subjective and personal, and everyone has their own unique
13/03/2024
🅾️ භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න 💚 දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි
💚 Ayurvedic fairness day cream - Rs.640
💚 Ayurvedic fairness night cream - Rs.640
💚 Ayurvedic fairness body lotion - Rs.520
මේ තුනම දැන් 1800/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
COD Available
නිවසටම ගෙන්වාගන්න පහත whatsapp අංකයට පණිවිඩයක් එවන්න.
076 1599 757
❤️
11/03/2024
කොහොමද ඉක්මනට පැහැපත් වෙන්නෙ.. 🤔
#
*මුලු ඇගම එකම පාටකට ගන්න*....
👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක
*Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️* අඩංගු නිසා
දින 30කින් පැහැදිලි වෙනසක්. 😍🙃
අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
දැන්ම ගන්න,
පිරිස අතරේ වෙනස අත්විදින්න ❤️❤️
*650mg ➡️ 30 capsules*
*Rs. 1710/=*
Deliver 350/=
Total price - Rs.2060/=
------------------------------------------
*650mg ➡️ 60 capsules*
*Rs. 3090/=*
Deliver 350/=
Total price - Rs. 3440/=
*භාවිතයට සුදුසු කා සදහාද?*
👉 ❌ ගැබිණි මව්වරුන් හා අවුරුද්දකට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් භාවිතයෙන් වලකින්න.
👉 ✅ අවුරුදු 13ට වැඩි ගැහැනු / පිරිමි ඕනෑම අයෙකුට සුදුසුය
❌❌❌ ඇග ඌෂ්ණ අයට ද සුදුසු නොවේ
*භාවිතා කරන ආකාරය* 👇
උදේ හෝ රාත්‍රි කෑමට පෙර Capsule 1 බැගින් ලබා ගන්න.
(දිනකට උපරිම Capsule 2ක් ගන්න පුළුවන් )
ගෙදරටම ගෙන්වා ගන්න whatsapp පණිවිඩයක් එවන්න.
076 1599 757
11/03/2024
ඇයි අපි කරවිල කන්න ඕනේ.
කරවිල යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ජනප්‍රිය එළවළුවකි.
කරවිල තිත්ත වන්නේ cucurbitacin නම් සංයෝග තිබීම නිසාය.
තිත්ත රසය සමහරුන්ට අප්‍රසන්න විය හැකිය.
ඉතින් අපි ඒක නිසා තමයි මේක capsule එකක් විදියට හදුන්වලා දෙන්න තීරණය කරේ.
කෙසේ වෙතත්, කරවිල එහි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රසිද්ධ වී ඇති අතර, එය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා වේ.
කරවිල විටමින් සී, විටමින් ඒ, යකඩ, පොටෑසියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයකි.
ශ්‍රී ලංකාවේ ආයුර්වේදයේ කරවිල
දියවැඩියාව, ආහාර දිරවීමේ ගැටළු සහ සමේ ආබාධ ඇතුළු බොහෝ සෞඛ්‍ය තත්වයන් සඳහා පිළියමක් ලෙස භාවිතා කරයි.
කරවිල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.
🟢 දියවැඩියා කළමනාකරණය
🟢 ආහාර දිරවීමේ ගැටළු
🟢 සමේ ආබාධ
🟢 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහය
🟢 ශ්වසන ගැටළු
යන ගැටලු වලට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
කරවිල අධික ලෙස පරිභෝජනය කළහොත් බඩේ කැක්කුම, පාචනය වැනි අතුරු ආබාධ ඇති විය හැකි බැවින් එය මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
ඒ නිසා තමයි අපි දවසට මිනිස් ශරීරයට අවශ්‍ය ම ප්‍රමාණයක් වෙන 700mg ක ට හරි යන්න capsule එක නිර්මාණය කරේ.
වෙනත් capsule ජෙලටීන් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති බැවින් විවිධ ඇලජී වළට ලක් විය හැක.
නමුත් අප විසින් organic capsule භාවිතා කීරිම හේතුවෙන් කිසිදු අතුරු ප්‍රතිවිපාක නොමැත.
Ruuceylon capsule වල විශේෂත්වය organic capsule භාවිතා කිරිම වේ.
සෑම දිනකම capsule දෙකක් භාවිතා කරන්න.
උදේ රාත්‍රි කෑම වේලක් සමඟ භාවිතා කරන්න.
350mg capsule - 60
මිල - 1190/=
ඇණවුම් කිරීමට පහත අංකයට whatsapp පණිවිඩයක් එවන්න.
076 1599 757.
07/03/2024
“Women have always been the epitome of strength and resilience. Happy International Women's Day!”
07/03/2024
"May Lord Shiva bless you with wisdom, strength, and prosperity. Happy Maha Shivratri!"
02/03/2024
🌸🌸 කාන්තා දිනය වෙනුවෙන් Ruu Ceylon අපෙන් Offers 🌸🌸
❤️❤️ Special Skin Glowing Pack ❤️❤️
🌻🌻 ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද? ,,
ඔන්න 👇👇 දැන් අපි ගෙනාවා ❗❗
📌️ Ayurvedec Fairnes Day Cream 01
📌️ Ayurvedec Fairnes Night Cream 01
📌️ Ayurvedec Fairnes Bodylotion 01
📌️ Ayurvedec Delum Facewash 01
මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍
( මෙම දීමනාව මාර්තු 14 වන තෙක් පමණයි )
👉 අදම ඔයාගේ ඇනවුම වෙන් කරවා ගන්න.
whatsapp 076 1599 757 .
01/03/2024
යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
200Ml
960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
නිවසටම ගෙන්වා ගන්න message කරන්න.
whatsapp 076 1599 757
29/02/2024
🅾️ තෙලුත් නොවන, Cream නොවන Hair serum
Serum හොයපු ඔයාට මෙන්න 👇👇👇😍
මෙය තවත් Hair Oil එකක් නම් නෙවේ.
#
Rs. 990/=
නියමිත ප්‍රමිතියට අනුකුලව නිශ්පාදනය කර ඇති මගින් පහත සියලුම ගැටලු වලට දැනට ලංකාවේ සාර්ථකථම ප්‍රතිඵල ලබා දුන් ලොකයේ පිලිගත් ප්‍රමිති වලට නිෂ්පාදනය කරන ලද hair serum spary එකක් වේ.
මෙය පිරිමි සහ කාන්තවන් යන දෙපාර්ශවයටම භාවිත කර හැක.
➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් )
➡️සුදු කෙස් කලු කරන්න
➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි
➡️අලුති න් කෙස් වැවිම වේගව ත් කරයි
➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
➡️හිසකෙස් ශක්තිමත් කරයි
➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි.
➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
➡️තට්ටය පෑදිම වලක්වයි.
➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
Growth Hair Serum - Rs. 990/= ( 30ml )
ගෙදරටම ගෙන්වා ගන්න whatsapp පණිවිඩයක් එවන්න.
076 159 9757
29/02/2024
Sandi Niroga Oil - Rs. 1390/=
සන්ධි වේදනා නිට්ටාවටම සුව කරගන්න...❗
වේදනාව පමණක් නතර නොකර ඇතුලතින්ම රෝග නිධානයම නිට්ටාවටම සුව වෙන ප්‍රත්‍යක්ෂ සුවයක් සඳහා Ruu Ceylon සන්ධි තෛලය.
වසර දහසකට වඩා ඉපැරණි රහස් ආයුර්වේද ඖෂධීය වට්ටෝරුවක් භාවිතා කර නිශ්පාදනය කරන මෙම සුවසන්ධි තෛලය ඔබගේ පහත සියලුම රෝග වලට අති සාර්ථක හෙළ තෛලයයකි.
➡️➡️ සැ.යු : මෙම තෛලය ඉක්මන් සහනය සඳහා නොවේ, මාස තුනක් නොකඩවා ප්‍රතිකාර කිරීම මඟින් නිට්ටාවටම සුව කරගත හැක..
ඒ සඳහා ඔබ වෙනුවෙන් එම මාස තුන මුළුල්ලේම අපගේ කාර්‍යමන්ඩලය ඔබට අවශ්‍ය සේවය සැපයීමට කැපවී සිටී....
ඔබගේ සියලුම අස්ථි රෝග නිට්ටාවටම සුව වන බවට අප ඔබට සහතික වන්නෙමු...
▪️ආතරයිටීස්
▪️හන්දි වේදනා
▪️දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
▪️විලුඹ වේදනා
▪️කාටිලේජ ගෙවීයාම, වියළීම, සන්ධි වල ශබ්ධ ඇතිවීම
▪️බෙල්ලේ තුනටියේ වේදනා, සයිටිකා, හිරිය, වේදනාව
▪️අත්දෙක ඔසවන්නට බැරිකම/අවබාහුක, හිරිය, වේදනාව
▪️තදබල කෙන්ඩ පෙරලීම, මස්පිඩු වේදනා
මේ රෝගී තත්වයන් සියල්ලටම ඉක්මනින්ම සහනය ගෙනදෙන, Ruu ceylon සන්ධි තෛලය.
ගෙදරටම ගෙන්වා ගන්න.
whatsapp 076 159 9757
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale
21000
