Ayo Ayurveda

Ayo Ayurveda

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayo Ayurveda, Health/Beauty, Galewela, Matale.

රජයේ අනුමැතිය සහිතව රාජ්‍ය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් පරික්ෂා කර නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද බෙහෙත්,තෙල්,ක්‍රීම් ඔබට සහනදායි මිලට අපෙන් නිවසටම ගෙන්වා ගැනීමට පුළුවන්.
100% ක් ආයුර්වේද බෙහෙත් වලින් පමණක්ම නිෂ්පාදනය කරනු ලබයි.

30/11/2024

ඔබේ හිසේ ඇති ප්‍රශ්න සියල්ලටම හොදම සත්කාරය කේශ රන්ජනී ලෙස ඔබට ලබාගන්න පුළුවන්.
🟢හිසකෙස් ගැලවීම,
🟢සුදු හෝ අවර්ණ වීම,
🟢කෙස් අග පැලීම,
🟢හිස්හොරි ඇතිවීම,
🟢තට්ටය පැදීම,
🟢ඔළුවේ කැක්කුම,
යන ගැටළු සියල්ලටම සරිලන ලෙස නිෂ්පාදිත මෙම කේශ රන්ජනී තෙල් සත්කාරය මගින් ඉහත ගැටළු සියල්ලම සමනය කරමින් දිගු වරලසක් ඔබටත් ලබාගන්න පුළුවන්.
රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත රාජ්‍ය අනුමැතිය ඇති කේශ රන්ජනී විශ්වාසවන්තව ඔබට ලබාගන්න පුළුවන්.
මිල රු.1900.00
ඩිලිවරි ගාස්තුව රු.300.00

බාවිතාකර ඔබත් වෙනස වටහාගන්න.නිවසටම ගෙන්වා ගැනීමට පහතින් Sing up වෙලා ඔබගේ නිවැරදි තොරතුරු අපට එවන්න.

22/11/2024

ඔබේ හිසකෙස් අකලට සුදු වීම,ගැලවී යාම,දුර්වර්ණ විම,ඔලුවේ කැක්කුම යන ප්‍රශ්න වලට සමු දී,කොන්ඩය දීප්තිමත්ව දිගු කරගැනීමට අපගේ කේශ රන්ජනී ආයුර්වේද තෙල් ඔබට විශිෂ්ට ප්‍රතිපල ලබාදෙයි.

50ml බෝතලය රු.1600.00
100ml බෝතලය රු.2200.00
ඩිලිවරි ගාස්තුව රු.300.00

ඇනවුම් කිරීමට ඔබගේ.
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න දින තුනෙන් ඔබගේ නිවසටම

22/11/2024

රජයේ අනුමැතිය සහිතව රාජ්‍ය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් දිගුකල් පරික්ෂා කර නිෂ්පාදනය කරනු ලබන ආයුර්වේද බෙහෙත්,තෙල්,ක්‍රීම් ඔබට සහනදායි මිලට අපෙන් නිවසටම ගෙන්වා ගැනීමට පුළුවන්.
100% ක් ආයුර්වේද බෙහෙත් වලින් පමණක්ම නිෂ්පාදනය කරනු ලබයි.

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Galewela
Matale
21200