Tharu Creative Hub

Tharu Creative Hub

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu Creative Hub, Matara.

27/09/2026

ලෝක ළමා දිනය වෙනුවෙන් Tharu Creative Hub වෙතින් විශේෂ දෙයක් ළඟදීම… 🎁
👀 ඒ ගැන දැනගන්න Page එක Follow කරලා තියාගන්න ❤️

Photos from Tharu Creative Hub's post 27/09/2026

Customerලාගෙන් එන මේ වගේ ලස්සන feedback තමයි මගේ ලොකුම සතුට! 🥹📚❤️
ඔයාලගේ ආදරයට ගොඩක් ස්තූතියි! 🙏✨
❤️

26/09/2026

වෙහෙසෙන දවසකට පුංචි පාට විරාමයක්… 🎨💜
අපේ Nurse නෝනාගේ අතින් හැඩවුණු තවත් ලස්සන Art Therapy creation එකක්! 🥰🩺✨
රාජකාරි අතරේ හිතටත් ටිකක් සැනසීමක් දෙන්න පුළුවන් නම්… ඒ තමයි පාටවල ලස්සනම බලය. 🌸💫

25/09/2026

පුංචි පැටියාගේ ඉගෙනුම් ගමනට අදම ලස්සන ආරම්භයක් දෙන්න! 📚🌈✨

ආදරෙන් pack කරන හැම order එකක්ම… පුංචි හිතකට යන ලස්සන තෑග්ගක් ❤️🥹

📚 තරූ පෙර පාසල් වැඩ පොත
🎨 ඉගෙනීම + ක්‍රියාකාරකම් + විනෝදය එකම පොතක!

ඔබේ පුංචි පැටියාටත් අදම වෙන් කරගන්න 💕

25/09/2026

💖 දරුවන්ට විතරක් නෙවෙයි… වැඩිහිටියන්ටත් පාට එක්ක තමන් වෙනුවෙන් පුංචි විවේකයක්! 🎨

📚 පුංචි අයට Colouring & Activity Books
🌿 වැඩිහිටියන්ට Tharu Art Therapy Book — දවසේ කලබලයෙන් ටිකකට ඈත් වෙලා, නිදහසේ පාට කරමින් relax වෙන්න. 🧘‍♀️💚

🎨 12 Colour Pencil Box එකත් එක්කම ගන්න පුළුවන්!
🎁 දරුවන්ටත්, වැඩිහිටියන්ටත් ලස්සන තෑග්ගක්!

📲 Order කරන්න WhatsApp: 076 619 8236
📦 Islandwide Delivery Available

24/09/2026

කට්ටියම එකතු වෙලා පොත් pack කරපු ඒ දවස්… 📚🥹❤️
දැන් ඉතින් නංගී කැම්පස් ගිහින්… 🎓
නංගී කැම්පස් ගියාට සතුටුයි… 🥹🎓❤️
ඒත් නංගී ගෙදර නැති එක
මගේ Business එකට නම් ලොකු පාඩුවක් 🥺📚📦

24/09/2026

මට ආපු ලස්සනම orders වලින් එකක් 🥹❤️
රට ඉන්න තාත්තා කෙනෙක්… ✈️❤️
තමන්ගේ පුංචි බබාටත්,
ආදරණීය බිරිඳටත් දෙන්න පොත් order කරලා. 📚🎨❤️
තමන් ළඟ නැති වුණත්,
දුර රටක ඉඳන්වත් තමන්ගේ දෙන්නාගේ සතුට ගැන හිතන ඒ ආදරේ… 🥹❤️
සමහර orders අපිට business එකක් විතරක් නෙවෙයි…
හිතට දැනෙන ලස්සන කතාවක්. 🥹❤️📚

Website

Address

Matara
81###

Alerts

Be the first to know and let us send you an email when Tharu Creative Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matara.