Ashi beauty cosmetics

Ashi beauty cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashi beauty cosmetics, Beauty, cosmetic & personal care, Matara.

Photos from Ashi beauty cosmetics's post 03/09/2023

මේ විශේෂ වාසිය september 15 දක්වා පමනයි.අවශ්‍ය අය 0768129058ට whatsapp msg කරන්න

03/09/2023

ශරීරයේ අනවශ්‍ය රෝම නිසා ඔබ කනස්සල්ලෙන්ද ?
සබන් හෝ වෙනත් ආලේප භාවිතා කර රේසර් කිරීම නිසා සිරුරේ කැළැල් ඇති වෙලාද ?

මෙන්න හොඳම විසඳුම.
කිසිඳු කැපීම් සීරීමකින් තොරව smooth ලෙස අනවශ්‍ය රෝම ඉවත් කළ හැකිය. අවුරුද්දකට වඩා භාවිතා කළ හැකිය.
කිසිඳු අතුරු විපාකයක් නොමැත.

2849❌❌ 859✔️✔️

Photos from Ashi beauty cosmetics's post 03/09/2023

ඔබත් ඇස් යට කළු වීම නිසා පීඩා විඳිනවාද ?
ඇස් යට කළු වෙන්න මෙන්න මේ කරුණු බලපානවා.

❤ මානසික ආතතිය
❤අධිකව නිදිවැරීම
❤ශරීරය විඩාවට පත් වීම
❤ පීනස සහ වෙනත් සෙම් රෝග
❤Face cream ඇස් වටා ආලේප කිරීම

ඇස් වටා කළු බව ඕනෑම අයෙකුට තිබිය හැකි ප්‍රශ්නයක්. ඉතිං අපි ඒ ගැටළුවට නොවරදින විසඳුමක් අරගෙන ආවා.
70%ක discount එක්කම තියෙන නිසා පහසු මිලට මිලදී ගත හැකිය.
මාස 3 - 6 අතර භාවිතා කර ඇස් යට කළු වීම නවතා ගන්න. ❤
මිල ගණන් සහ වැඩි විස්තර සඳහා inbox msg එකක් දාන්න 😍❤

03/09/2023

කිසිම අතුරු ආබාධයකින් තොරව මුළු ඇඟම එකම පාටකට හරව ගන්න, කුරුළෑ ලප කැළැල් නැති ඇඟේ අඳුරු ලප කැළැල් නැති ලස්සන සමක් ලබා ගන්න කැමති අවුරුදු 13ට වැඩි ඕනෑම කෙ⁣නෙක්ට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් product එකක් තමයි bilberry කියන්නෙ. මම මාස 4ක් පාවිච්චි කළා. මාස 3ක් පාවිච්චි කළාම ඇති. මීට වඩා ගොඩක් අඩුවට ගන්න සහ වැඩි විස්තර සඳහා inbox msg එකක් දාන්න 😍❤

Photos from Ashi beauty cosmetics's post 03/09/2023

ඔන්න oriflame කිව්ව ගමන් කාටත් මතක් වෙන tender care balm එකේ අලුත් එකක් ලංකාවට ඇවිල්ලා 😍😍 හරිම ලස්සන packaging එකකින් එන මේ tender care එක oriflame තියෙන අනිත් රටවල්වල ගොඩාක් ජනප්‍රියයි 😍
ඇස්යට කළු වෙනවට, තොල් කළු වෙනවට, තුවාල කැළැල් , පිළිස්සුම් කැළැල් , දණහිස, වැලමිට, අත්යට සහ බෙල්ල කළු වීම් වළක්වන හොඳම හොඳ චූටි වැඩකාරයා තමයි tender care කියන්නෙ. ඉතිං මේ ප්‍රයෝජන ගොඩාක් තියෙන අලුත් යාළුවව order කරන්න කැමති අය වැඩි විස්තර සඳහා ඉක්මනින් ම inbox msg එකක් දාන්න 😍❤

Photos from Ashi beauty cosmetics's post 12/03/2023

✨️ Hair & Nail Nutricomplex

🎀 හිසකෙස් කැඩීයාම හා නියපොතු කැඩීයාම සඳහා විසඳුම 🥳

🎀 හිසකෙස් කැඩීයාම වලක්වා නව හිසකෙස් වැඩීමට උපකාරී වේ.

🎀 නියපොතු දුර්වර්ණ වීම වලක්වයි

🎀 ශක්තිමත් නීරෝගී නියපෙලක් ලබා දෙයි.

Photos from Ashi beauty cosmetics's post 11/03/2023

March 11-19 දක්වා පමනයි.ඕනි අය inbox,නැත්තම් 0768129058ට whatsapp msg කරන්න

Photos from Ashi beauty cosmetics's post 28/11/2022

❤️PERRTY BERRY❤️

🌸🌸🌸🌸සුදු වෙන්න ඕන අයට නෙමෙයි....ඇගම එක පාටකින් පැහැපත් කරගන්න කැමති අයට...100% ,ප්‍රතිඵල සහිතයි🌸🌸🌸🌸

🤗මේක කැප්සියුල් එකක්.....ස්විඩීනයේ වැවෙන බිල්බෙරි සාරයෙන් නිශ්පාදනය කරපු එකක්...කැප්සියුල් එකේ බිල්බෙරි සාරය තියනවද කියලා ෆොටෝස් වලින් බලාගන්න පුලුවන්....මේකෙන් මුලු සිරැරටම පැහැපත් රනවන් පැහැයක් තමයි ලබා දෙන්නෙ...වයසට වඩා වැඩි වයසක පෙනුමක් ගෙන දෙන රැලිවැටීම් ආදියත් ඉවත් කරනවා....මේක සෞඛයාරක්ශිත,අතුරැ ආබාධ කිසිවක් නැති බවට සහතික කරලා තියෙනවා....ඒවගේම මේ කැප්සියුල් එක ගැන හොද නරක දැන් ඔයාලට Google search කරලා හොයා ගන්නත් පුළුවන්....මේක 100% ක් ම සෞභාවික ද්‍රව්‍ය වලින් හදලා තියන නිසාත් අතුරැ ආබාධ නැති නිසාත් ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය නිසාත් මිලෙන් ටිකක් ඉහළයි....ඒත් ඔයාලට මිලදී ගැනීමට අවසන් නම් මම discount එකක් යටතේ ලබා දෙනවා......

✔️රන්වන් පැහැ සමක් ලබා දේ.
✔️මුලු සිරැරම එක ලෙස පැහැපත් කරයි.
✔️කුරැලෑ ලප කැලැල් ඉවත් වේ.
✔️වයසට වඩා වයස පෙනුම නැති කරයි.
✔️සම රැලි වැටී ඇතිනම් එය නැති කරයි.
✔️තරැණ පෙනුම රැකදේ.
✔️කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර හර්ද සෞඛ්‍ය වැඩි කරයි.
✔️ශක්තිය වැඩි කරයි.
✔️ප්‍රතිශක්තිකරණය වැඩි කරයි.
✔️සම මොළය හර්දය සහ ඇස් ඇතුලු ශරීරයේ සෑම අවයවයක්ම ඔක්සිකාරක මගින් ඇති විය හැකි හානිය අවම කරයි.

👆❤️දිනකට එක් කැප්සියුලයක් ප්‍රධාන ආහාර වේලකට පසුව ගත යුතුය.

මුලින් ගන්න 5 දෙනට විශේශ මිල අඩු කිරිමක් . අදම ඇනවුම් කරන්න.
Whatsapp 0768129058

02/11/2022

ON COLOR FACE POWDER😍
High quality imported products...

💝ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි face powder එකක් use කරලා ටික වේලාවක් ගත වෙද්දී මුහුණ තිබ්බ විදිහටත් වඩා වෙනස් වීම...ඒ වගේම පැහැය අදුරු වීම.
💝ඒකට හේතුව මුහුණට දහඩිය දැම්ම ගමන්ම ඒ face powder එක මුහුනේ දහඩිය සමග ප්‍රතික්‍රියා කිරීම.
💝එයට හොඳම විසඳුම ORIFLAME ON COLOR FACE POWDER
මුහුනේ විඩාබර පෙනුම නැති කර නැවුම් පෙනුමක් ලබා දෙයි..

❤️
Discount ලබා ගැනීමට inbox විමසන්න. නොවැම්බර් 12 දක්වා විශේෂ මිළ අඩු කිරීම්.

Photos from Ashi beauty cosmetics's post 23/10/2022

Your nails say everything about you

දීප්තිමත් නිය පෙළක්.. 💅
වර්ණ රැසක එකතුවක්.. ❤️

මේ මස විශේෂ වට්ටම් සහිතව ලබා ගන්න

✨ ස්විඩනයේ නිශ්පාදිතයි
✨ සමට අහිතකර නොවන බවට තහවුරු කර ඇත
✨ නියපොතු වලට කිසිඳු බලපෑමක් නොවේ

සතුට යනු නැවුම් ලෙස ආලේපිත නිය පෙළකි... 💙 💅💕

විශ්වාසනීයව ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ඉක්මනින් ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න

Telephone

Website

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Ashi beauty cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matara.