Hela products by ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hela products by ceylon, Health/Beauty, Hakmana Road Matara, Matara.
HELA PRODUCTS BY CEYLON - ස්වභාවික සුවය ඔබේ ගෙදරට �
අපි ඔබට ලබා දෙන්නේ පිරිසිදු, ස්වභාවික හා herbal නිෂ්පාදන. අපගේ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම ස්වභාවිකව, ශාකීය සහ ආයුර්වේදික ආකාරයෙන් නිෂ්පාදිත වේ. ඔබේ සෞඛ්‍ය සහ සුවය අපගේ පරමුඛතාවයයි.
🌿✨ පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට සාදන ලද ජීවරාජ සන්ධිතෙලය සහ ඖෂධීය තැවුම් පොට්ටනිය ✨🌿
පැරැණි ආයුර්වේද වට්ටෝරු අනුගමනයෙන් සකස් කළ ස්වභාවික සන්ධි තෛලය – සන්ධි, මාංශපේශී හා ස්නායු වේදනා සඳහා ක්ෂණික සහනයක්!
ආතර්රයිටිස්, කොන්දේ කැක්කුම, තුනටියේ වේදනාව, මාංශපේශී හා කෙණ්ඩා පෙරලීම්,
දනහිස් වේදනාව, ඇඟිලි හා පා හිරි වැටීම්, හන්දිපත් වේදනාව, තැලීම්, උලුක්කු, ඇවිලිල්ල,
නහර ගත වේදනාව, වාත හා හිරි වාත ආදියට විශේෂ ප්‍රතිකාරමය සහනය ලබාදේ.
🩺 ප්‍රධාන වාසියන්:
✅ වේදනා සහ ඉදිමීම් ඉක්මනින් අඩු කරයි
✅ සන්ධි හා ස්නායු වල ශක්තිය වැඩි කරයි
✅ දියවැඩියා රෝගීන්ගේ ස්නායු වේදනා සඳහාද ප්‍රයෝජනවත්ය
✅ පාරම්පරික ඖෂධීය ද්‍රව්‍ය වලින් සාදන ලද්දකි
✅ 100% ස්වභාවිකය – රසායනික ද්‍රව්‍ය රහිතයි 🌿
🧴 ජීවරාජ සන්ධිතෙලය සහ ඖෂධීය තැවුම් පොට්ටනිය
සන්ධි වේදනා සහ මාංශපේශී අසනීප සඳහා පාරම්පරික සහ නවීන සුවයක එකතුව.
🌸 ජීවිතය සුවපත් කරගන්න ස්වභාවික විශ්වාසය සමඟ — ජීවරාජ!
මිල - 2650/=
නිවසට ගෙන්වා ගැනිමට
✅නම
✅දුරකථන අංකය
✅ලිපිනය
✅ලගම නගරය
0762976578 Whatsapp Massage එකක් දන්න
07/10/2025
🌿✨ පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට සාදන ලද ජීවරාජ සන්ධිතෙල ✨🌿
පැරැණි ආයුර්වේද වට්ටෝරු අනුගමනයෙන් සකස් කළ ස්වභාවික සන්ධි තෛලය – සන්ධි, මාංශපේශී හා ස්නායු වේදනා සඳහා ක්ෂණික සහනයක්!
ආතර්රයිටිස්, කොන්දේ කැක්කුම, තුනටියේ වේදනාව, මාංශපේශී හා කෙණ්ඩා පෙරලීම්,
දනහිස් වේදනාව, ඇඟිලි හා පා හිරි වැටීම්, හන්දිපත් වේදනාව, තැලීම්, උලුක්කු, ඇවිලිල්ල,
නහර ගත වේදනාව, වාත හා හිරි වාත ආදියට විශේෂ ප්‍රතිකාරමය සහනය ලබාදේ.
🩺 ප්‍රධාන වාසියන්:
✅ වේදනා සහ ඉදිමීම් ඉක්මනින් අඩු කරයි
✅ සන්ධි හා ස්නායු වල ශක්තිය වැඩි කරයි
✅ දියවැඩියා රෝගීන්ගේ ස්නායු වේදනා සඳහාද ප්‍රයෝජනවත්ය
✅ පාරම්පරික ඖෂධීය ද්‍රව්‍ය වලින් සාදන ලද්දකි
✅ 100% ස්වභාවිකය – රසායනික ද්‍රව්‍ය රහිතයි 🌿
🧴 ජීවරාජ සන්ධිතෙල
සන්ධි වේදනා සහ මාංශපේශී අසනීප සඳහා පාරම්පරික සහ නවීන සුවයක එකතුව.
🌸 ජීවිතය සුවපත් කරගන්න ස්වභාවික විශ්වාසය සමඟ — ජීවරාජ!
මිල - 1590/=
නිවසට ගෙන්වා ගැනිමට
✅නම
✅දුරකථන අංකය
✅ලිපිනය
✅ලගම නගරය
0762976578 Whatsapp Massage එකක් දන්න
Category
Website
Address
Matara
81000
Alerts
Be the first to know and let us send you an email when Hela products by ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.