Herb Line with Shanu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line with Shanu, Health/Beauty, No. 44/01, walpitamulla, Dewalapola, Minuwangoda.
12/07/2022
🌹 රෝස, 💐 නිල් කටරොලු, 🌸 ලැවැන්ඩර් සහ කස්තුරි කහ අඩංගු මෙම නිශ්පාදන මගින් ඔබගෙ සම මතුපිට ඇති කුනු දූවිලි ඉවත් කරමින්, පිරිසිදු කර පැහැපත් දිදුලන බවක් ලබාදේ 💛🌿
🌹 Rose facial wash 100 ml = 349/=
💐 Nil katarolu facial wash 100 ml = 349/=
🌸 Levender facial wash 100 ml = 349/=
💟 Wight Lotus facial wash 100 ml = 349/=
👉 දිවයින පුරා ප්‍රවාහන පහසුකම් 🚛🚛
👉 ඇනවුම් කිරීම සදහා inbox මැසේජ් කරන්න 📩
👉 0741244344
12/07/2022
දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .👧👧
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්.
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
දිවයිනපුරා බෙදා හැරේ.🚒🚒
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක. 👧🙂
ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.
Whatsapp - 0741244344 📞📞
31/05/2022
🌹Herbline Pimple Control නිෂ්පාදන පෙළ🌹
🙂 කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබට අනගි අවස්ථාවක් ..
❤️ Pimple Control Face Wash 120ml - 380/=
❤️ Pimple Control Deep Cleansing Milk 120ml - 399/=
❤️ Pimple Control Scrub Pack 120ml - 399/=
❤️ Pimple Control Moisturizer 120ml - 399/=
❤️ Pimple Control Astringent 100ml - 299/=
ඇනවුම් කිරීම සදහා
Whatsapp - 0741244344 📞
දිවයින පුරා ප්‍රවාහනය 🚛🚛
27/05/2022
😍 වාසි pack 😍
මෙම Products දෙකම රු. 549 ක් පමණි.
ඇනවුම් කිරීම සදහා
🌹 නම
🌹 ලිපිනය
🌹 ඔබව සම්බන්ධ කර ගත හැකි දුරකතන අංක 2ක්
🌹 ආසන්නතම නගරය
සදහන් කර පහත අංකයට whatsapp msg එකක් දාන්න.
Whatsapp - 0741244344
24/05/2022
ලස්සනට ඉන්න ආස ඔයාලා වෙනුවෙන්ම ගෙනාවා Herbline Gold Range.. 😍😍
❤️ Gold Night Cream 50g - 2450/=
❤️ Pigmentation Cream - 1950/=
❤️ Body Lotion 300ml - 2450/=
Whatsapp - 0741244344
21/05/2022
හිසකෙස් ගැලවීයාම වළක්වගෙන ලස්සන දිග නිරෝගිමත් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද??
👧 මෙන්න එයට කදිම පිලිතුර
🥀 කේශවර්ධනී තෛලය
🥀 කේශවර්ධනී ෂැම්පු
🥀 කේශවර්ධනී කන්ඩිෂනර්
අදම ඇනවුම් කරන්න
Whatsapp - 0741244344 📞📞
Islandwide Delivery 🚛🚛
21/05/2022
නිරෝගී පැහැපත් සමකට කැමති ඔබ වෙනුවෙන්ම herbline වෙතින් පිදෙන අලුත්ම body lotion පෙලක්.. 😍
🌹 Lavender Moisturizer Body Lotion
🌹 Gold Moisturizer Body Lotion
🌹 Rose Moisturizer Body Lotion
🌹 Katarolu Moisturizer Body Lotion
❣️ වියළි සමට විසදුම් සොයන ඔබට
❣️ සමේ පැහදිළි බව වගේම පැහපත් බව ගැන සැලකිලිමත් ඔබට
❣️ දීප්තිමත් නිරෝගී සමක් සොයන ඔබට
අදම ඇනවුම් කරන්න..
Whatsapp - 0741244344 ☎️☎️
Islandwide Delivery 🚛🚒
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Minuwangoda
11550
