Herbline product with krish

Herbline product with krish

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline product with krish, Health/Beauty, Minuwangoda.

21/02/2022

💙 නිල් කටරොළු...💙 herbline new product....
Blue butterfly pea flower tea
Price 830/=

🍁මෙය පිළිකා නාශකයකි. ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..🍁🍁

☘ නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය ☘️

මදක් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....

☘️ #නිල්_කටරොළු පානය සාදාගන්නා ආකාරය ☘️
උතුරවා ගත් උණු වතුර ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ගෙන කටරොළු මල් එයට දමා විනඩි පහකින් පසු පෙරා එම කටරොළු මල් යුෂ වලට දෙහි යුෂ අවශ්‍ය පමණ එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් ලුණු සහ සීනි එකතු කරන්න.

සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.

ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි. කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.

ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්. උගුරේ ආසාදන වල දී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් ගුණදායකයි. කටරොළු පංචාංගයම කෂාය පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරගන්න පුළුවන්...0769202117

10/02/2022

🏋️‍♂️කිසිදු ව්‍යායාම ශාලාවක් නොමැතිව 🚴‍♀️කිසිදු ව්‍යායාමයකින් තොරව 🥘🍱ඔබට මාසයක් ඇතුළත කිලෝග්‍රෑම් 5 සිට 10 දක්වා බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඔව් කියන්න මම ඔබට හොඳම විසදුම එවන්නම්💁0769202117

25/01/2022

☕Herbline Diabetea with Gymnema & Mint☕
🌱 හර්බ්ලයින් මස්බැද්ද මින්ට් ඩයබ්ටී🌱

🌼🌼හර්බ්ලයින් පවුලෙන් මෙන්න ඔබට තවත් ඖෂධීය ග්‍රීන් ටී පානයයක්🌼🌼

🤔🤔අපි බලමු මොකද්ද මේ ග්‍රීන් ටී එකේ විශේෂත්වය කියලා🤔🤔
☕අඩංගු ද්‍රව්‍ය :ග්‍රීන් ටී,මස්බැද්ද කොළ ,මිංචි කොළ

🤔🤔මොනවද මේ මස්බැද්ද කොළ ????

🌸🌸මධුනාශිනි මේෂශෘංගි ලෙස සංස්කෘත භාෂාවෙන් හඳුන්වන මේ ඖෂධය චීනය,ඉන්දියාව වැනි ආසියාතික රටවල්වල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය තුළ දියවැඩියාව නැසීමට යොදා ගනී

🌸🌸ලෝකයේ බොහෝ රටවල් තම ජනතාවගේ නිරෝගී බව වෙනුවෙන් මස්බැද්ද කොළවල සාරය යොදාගෙන දන්තාලේප,මුඛ සෝදන දියර,චුයින්ගම් ආදිය පවා නිපදවන්නේ මෙම ඖෂධය භාවිතයෙන් පසු සීනි,පිෂ්ඨය සහිත ආහාර ලබාගැනීමට ඇති ආශාව අඩු කරන බැවිනි.

🌸🌸මස්බැද්දවල ඇති ජිම්නෙමික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේඅග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන අක්‍රිය වූ සෛල නැවත පණ ගැන්වීමට හැකියාව ඇත.එහෙයින් ඉන්සියුලින් නිෂ්පාදනය වේගවත් කර රුධිරගත සීනි ප්‍රතිශතය ශරීරයට හිතකර අවශ්‍යය ප්‍රමාණයට පාලනය කිරීමේ හැකියාව ඇත

🌸🌸අනවශ්‍ය බර අඩුකර ශරීරයේ අධික තරබාරුව අඩු කරයි

🤔🤔මිංචි කොළවලිනුත් අපිට ප්‍රයෝජනයක් තියෙනවද ???

🌸🌸මිංචි කොළ ආමාශයේ ඇතිවන දැවිල්ල අඩු කරන අතර බඩේ අජීර්ණ පාලනය කරයි

🌸🌸පොස්පරස්,කැල්සියම් ,විටමින් C,D,E සහ A සහිත නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවයි

🌸🌸නිදන්ගත රෝග ඇතිවීමට ඇති අවදානම අඩු කරයි

🌸🌸ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණය සහ රෝස්මරීනික් අම්ලය අන්තර්ගත නිසා ආසාත්මිකතා ඇති වීම අවම කරයි

🌸🌸සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි

🌸🌸මුඛයේ දුර්ගන්ධය ඉවත් කරන අතර මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරයි

🌺🌺මෙවන් ගුණ සපිරි ඖෂධ යොදා සකසා ඇති Diabetea with Gymnema & Mint☕ ඔබත් රැගෙන වෙනස අත්විඳින්න🌺🌺

💰💰මිල රු.895💰💰

22/01/2022

💙 නිල් කටරොළු...💙 herbline new product....
Blue butterfly pea flower tea
Price 830/=

🍁මෙය පිළිකා නාශකයකි. ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..🍁🍁

☘ නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය ☘️

මදක් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....

☘️ #නිල්_කටරොළු පානය සාදාගන්නා ආකාරය ☘️
උතුරවා ගත් උණු වතුර ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ගෙන කටරොළු මල් එයට දමා විනඩි පහකින් පසු පෙරා එම කටරොළු මල් යුෂ වලට දෙහි යුෂ අවශ්‍ය පමණ එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් ලුණු සහ සීනි එකතු කරන්න.

සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.

ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා. තද හිසේ කැක්කුමක දී කටරොළු කොළ කිහිපයක් තලා බිංදු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. ඒ වගේම ගලගණ්ඩය රෝගය සුව කරන්න සුදු කටරොළු මල් ස්වල්පයකට වතුර පත 04 ක් දමා එය එකට සිඳුවා පෙරා බොන්න. ගලගණ්ඩ රෝගයට මෙම සුදු කටරොළු මල් කෂාය දෛනිකව පානය කිරීම ඉතාම ගුණයි. ගර්භාෂ රෝග වල දී, ආර්තව වේදනා වල දී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. එය ඉතා ගුණදායකයි. කටරොළු ශාකයේ මුල් අරගෙන පිරිසිදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළහොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.

ආහාර මාර්ග පද්ධතියටත් කටරොළු ඉතාම ගුණදායකයි. ආමාශගත තුවාල පවා සුව කරන්න මෙමඟින් පුළුවන්. ඔබ කළ යුත්තේ නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීම පමණයි. ආමාශගත රෝග වලට මෙය අගනා ඖෂධයක්. උගුරේ ආසාදන වල දී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කිරීමත් ගුණදායකයි. කටරොළු පංචාංගයම කෂාය පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයක්ම සුව කරගන්න පුළුවන්...

22/01/2022

👉ඔබ දන්නවාද මුරුංගා පත්‍ර වල තියෙන විශේෂ ගුණයන්..👈
අපගේ සමට බාහිරින් පමණක් පෝෂණය ලැබුනම ඇති කියලා ඔබ හිතනවද.ඔබගේ ශරීරයේ අභ්‍යන්තරය පිලිබදවත් සැලකිලිමත් විය යුතුයි.

😊ඉතිං ඒ සදහාම herbline products මගින් හදුන්වා දෙන 🍃🍃Moringa Leaf Dring🍃🍃 දැන් ඔබට ලබා ගත හැක. පෙති කරල් බීලා එපා වෙලාද... එහෙනම් දැන්ම tea එකට මාරු වෙන්න......

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මුරුංගා කොළවල පෝෂණ සාන්ද්‍රණය ඉතා වැඩියි. ඒ වගේම ශරීරයේ විෂ ඉවත් කිරීමේ හැකියාවද මුරුංගා කොළ වල පවතිනවා. මුරුංගා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමක් ගෙන දෙන ශාකයක්.

😲 මුරුංගා පත්‍ර වල අඩංගු පෝෂණ ප්‍රමාණය දිනකට නිර්දේශිත මාත්‍රාව, ප්‍රෝටීන් 2g, විටමින් බී 6 19%, විටමින් සී 12%, යකඩ 11%, විටමින් A 9%මැග්නීසියම් 8%, බටහිර රටවල මුරුංගා කොළ වියළා කුඩු කර හෝ කැප්සියුල ආකාරයෙන් නිෂ්පාදනය කර වෙළඳපොලට ඉදිරිපත් කරනවා., ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් මුරුංගා කොළ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්. එහි අඩංගු බීටා කැරොටින්, විටමින් C හා විටමින් E ප්‍රධාන ප්‍රති ඔක්සිකාරක විටමින් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක ස්වභාවිකව එළවළු හා පළතුරු වල බහුලව තිබෙනවා.

මුරුංගා කොළ වල ප්‍රතිඔක්සිකාරක ශාක සංයෝග කිහිපයක් සොයාගෙන තිබෙනවා. මුරුංගා වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක නිසා

⭕රුධිර පීඩනය අඩු කිරීමට හැකි වන අතර ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම මධ්‍යස්ථ කිරීමට උපකාරී වෙනවා.

⭕ මුරුංගා කොළ සාරය ආහාර කල් තබා ගන්නා ද්‍රව්‍යයක් ලෙසද භාවිතා කළ හැකියි.

⭕ දිගින් දිගටම පවත්නා දැවිල්ල, හෘද රෝග හා පිළිකා ඇතුළු බොහෝ නිදන්ගත රෝග සඳහා මුරුංගා විසඳුමක්.

⭕කොලෙස්ටරෝල් අඩු කළ හැක. මුරුංගා කොළ මගින් අධික කොලෙස්ටරෝල් නිසා ඇති වන හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරනවා.

⭕ මුරුංගා කොළ ඇස් වලට නිරෝගී බව ගෙන දෙයි.

⭕ සමෙහි සහ අස්ථි වලට නිරෝගී බව මෙන්ම,

⭕ සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට ද දායක වෙනවා.

⭕ඔබට තදබල හිසරදයක් ඇත්නම් මුරුංගා මුල් වලින් යුෂ ලබාගෙන ජලයත් සමග කවලම් කර පානය කරන්න.

⭕මහා ඖෂධයකිමුරුංගා ආහාරයට ගැනීම මගින් සමේ ඇතිවන කුරුලෑ සහ වෙනත් ආසාදනයන් සුව කර ගනිමින් රුධිරය පිරිසිදු කර ගන්නට පුළුවන්.

මුරුංගා එක්කර සුප් පානයක් සකස් කර පානය කරන්න. එමෙන්ම මුරුංගා යුෂ මුහුණේ ඇතිවන කුරුලෑ මත ආලේප කරන්න. මුරුංගා සතුව ඇති ප්‍රතිජීවක බලය මගින් මෙවන් ආසාදනයන් සුවපත් කර ගන්නට පුළුවන්. (උපුටා ගැනීමකි)

22/01/2022

Herbline වෙතින් හදුන්වාදෙන නව 🌱Ginger tea 🌱පානය..ඔබගේ ශරීර අපහසුතා මග හැර ගනිමින් සුවපහසු දිවියක් සදහා 😊

ඉගුරු කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක් වගේම හරිම රසවත් ආහාරයක් වගේම හොද බෙහෙතක්. ඔබ සමහර විට ඉගුරු වල තිබෙන ගුණ පිළිබද අසා තිබෙන්න ඇති. මෙය ඔබට බොහෝ වැදගත් වේවි.

මෙම පානය මගින්,

⭕කාන්තාවනි ඔබටත් දරන්න බැරි ඔසප් වේදනාව ඇති. එවිට තම්බා ගත් ඉඟුරු පීරිසි කෝප්ප බාගයකට සීනි තේහැන්දක් මිශ්‍ර කර පානය කරන්න. ඔසප් වේදනාව මග හැරෙනවා. ඒ වගේම කොත්තමල්ලි සමග ඉඟුරු කැබැල්ලක් තම්බා ගත් ජලය පානය කිරීමත් ගුණයි.

⭕සමේ පැහැපත්බවට වගේම තරුණ පෙණුම ආරක්ෂා කර ගැනීමට ඉඟුරු වලින් හැකියාව ලැබෙනවා. සම රැලි වැටීම සහ සන්ධි රෝග වෙනුවෙනුත් ඉඟුරු වෙතින් ලැබෙන සහනය විශාලයි.ඉඟුරු සහ ලෙමන් යුෂ කැස්සට වගේම කටහඩ මිහිරි වීමටත් හේතු වෙනවා.

⭕එය හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

ඉඟුරු ඉතා ප්‍රසිද්ධයි හෘද රෝග වැළැක්වීම සදහා. මේ ඉගුරු ආහාරයට ගැනීමෙන් ඔබේ හොඳ කොලෙස්ටරෝල් වැඩි වන අතරම අහිතකර කොලෙස්ටරෝල් අඩු වේ. ඒ වගේම ඔබේ රුධිර පීඩනය අඩු කිරීමටත් මීට හැකියාව ඇත.

⭕එය ඔබේ බර පාලනය කිරීමට උපකාරී වේ.

ඔබේ බර පාලනය කළ නොහැකි වීමට එක් හේතුවක් වෙන්න පුළුවන් සෑම තත්පර 5 කට වරක් ආහාර ගැනීමේ ආශාව ඇතිවීම. මෙය වළක්වා ගැනීමට ඔබට හැකී ඔබ ඉගුරු තේ පානය කල විට. අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි මෙම කුළුබඩු මූලයට කුසගින්න මෙන්ම ආහාර පරිභෝජනය අඩු කළ හැකිය. ඒ වගේම මෙය ඔබට ඔබේ කුස පිරුණු බවක් අගවාවි.

⭕එය ඔබගේ රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ

සමහර පර්යේෂණ වලින් සොයාගෙන ඇති පරිදි දිනපතා ඉඟුරු පරිභෝජනයෙන් සති 12 ක් වැනි කෙටි කාලයක් තුළ දියවැඩියා සංකූලතා අවම කර ගැනීමට හැකිය. නමුත් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.

⭕එය ඔබේ දණහිසේ වේදනාව සමනය කරයි.

දණහිස් අමාරු හෝ ආතරයිටිස් ඇති අයට සැලකිය යුතු ලෙස එහි වේදනාව අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා මාස 6 ක් ඉඟුරු අනුභව කළහොත් හෝ පානය කළහොත්.

⭕එමඟින් පිළිකා වළක්වා ගත හැකිය.

ඉගුරු ඔබ පානය කලහොත් හෝ ආහාරයට ගත්තොත් එහෙම ඔබට ආමාශයික, අග්න්‍යාශයික, අක්මාවේ සහ මහා බඩවැලේ පිළිකා වැනි පිළිකා වර්ග කිහිපයක්ම ඇති වීම අවම කර ගන්න පුළුවන්.

‌⭕එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය.

ඔබ නිරන්තරයෙන් අසනීප වන කෙනෙක් නම් ඔබට නිතරම ඉගුරු පානය කිරීමට හෝ ආහාරයට ගැනීමට පුළුවන්. මේ තුළින් ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැන්වීම සිදු වෙනවා. මේ නිසා ඔබට ලෙඩ රෝග ඇති වීම අවම වෙනවා.

Photos from Herbline product with krish's post 22/01/2022

🔴 Gluta Gold Natural Glow Body Lotion and Night cream🔴

ඉක්මනින්ම සම සුදු වන ලොව මිල අධික ingredients වන,

🔴Glutathion
🔴Glycolic
🔴Arbuteen
🔴vitamin c & B3 සහ 🔴පින්ඩ තෙල් අන්තර්ගත ස්වාභාවික
නිශ්පාදනයකි....

ප්‍රතිඵල සදහා වගකීම අපෙන්....
🔴 Bleaching or රසදිය අඩංගු නොවේ.
🔴100%ක් ස්වාභාවික , දේශීය නිශ්පාදනක්
වේ.
🔴 අතුරු ආබාධ නැත.

මෙම Body Lotion එකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,

💛 රන්වන් පැහැ සමක් ඇති කරයි.
💛 බිලිචින් නොමැති නිසා සමට හිතකරයි.
💛 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා
කරයි.
💛 දුර්වරණ සම ඉවත්කරයි.
💛 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි.
💛 තද කැලැල් ඉවත්කරයි.
💛 සමට තෙතමනය ලබාදෙයි.
💛 ස්නායු ප්‍රබෝධමත් කරයි.
💛 සමට සිසලස ගෙනදෙයි.
💛 වියපත්වීම අවම කරයි.
💛 සමට යොවුන් තරැණ බවක් ගෙන දෙයි.

❤️ භාවිතා කරන ආකාරය ❤️

🎀දිනපතා රාත්‍රී නින්දට පෙර පිරිසිදු කරගත් ශරීරය පුරා හොදින් ගල්වා සම්බාහනය කරන්න.

🎀පිරිසිදු ජලයෙන් උදේට සෝදා හරින්න.

🎀අනතුරුව ඔබ ගල්වන ඕනෑම moisture cream වර්ගයක් ආලේප කරන්න.ඉතා හොඳ ප්‍රතිඵල සදහා දිනපතා භාවිතා කරන්න.

💖ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම සුදුසු ය.💖

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Cash On Delivery 🚚🚚🚚🚚

ඇණවුම් කිරිමට

👉නම:
👉ලිපිනය:
👉⁣දුරකථන අංක දෙකක්

20/01/2022

💙 නිල් කටරොළු...💙

🍁මෙය පිළිකා නාශකයකි. ශරීර ගත විෂ නසයි. අර්ශස් හා මළ බද්දය නසයි. සෙම් රෝග නසයි. කුසගින්න වඩයි. මුත්‍රා රෝග නසයි. මෙකි නොකී බෝහෝ ගුණ වලින් යුතුය..🍁🍁

☘ නිල් කටරොළු බත සාදාගන්නා ආකාරය ☘️

මදක් වියලා ගත් නිල් කටරොළු මල් පෙති ස්වල්පයක් තද උනුවතුරට දමා විනාඩි පහළොවක් පමණ තබන්න. එවිට එම ජලය තද නිල් පැහැයට හැරේ. අනතුරුව සහල් මැටි මුට්ටියකට දමා සාමාන්‍ය යෙන් තබන ලද ජල ප්‍රමාණයට වඩා මදක් අඩුවෙන් ජලය තබා දර ලිපේ තබන්න. (පසුව නිල් ජලයද එක් කරන බැවින් නැතහොත් බත බෙරි වීමට ඉඩ ඇත) පසුව පෙණ දමා බත සම්පූර්ණ වීමට ආසන්න වන ව්ට නිල් කටරොළු යුෂ එයට එකතු කර විනාඩි පහක් පමණ තබන්න. සහල් හුන්ඩු තුනක් සදහා මල් දහයක් පමණ සැහේ....

☘️ #නිල්_කටරොළු පානය සාදාගන්නා ආකාරය ☘️
උතුරවා ගත් උණු වතුර ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ගෙන කටරොළු මල් එයට දමා විනඩි පහකින් පසු පෙරා එම කටරොළු මල් යුෂ වලට දෙහි යුෂ අවශ්‍ය පමණ එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් ලුණු සහ සීනි එකතු කරන්න.

සෙම් රෝග නිසැකයෙන්ම සුව කරන විශ්මිත කටරොළු ඔසුව... ඒ වගේම කටරොළු ඖෂධය තරුණ බව රකින ඖෂධයක් බවටත් ප්‍රචලිතයි. රෝග සඳහා කටරොළු ශාකයේ මුල්, මල්, කොළ, පොතු, ඇට යන පංචාංගයම ගන්නවා. කැස්ස, ඇඳුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලදී කටරොළු මුල් ඉතාම ගුණදායකයි. කටරොළු මුල් වියළා කුඩුකර ( පවුඩර් ලෙස ) දිනකට එයින් ග්‍රෑම් 01 - 03 ත් අතර ප්‍රමාණයක් උණුවතුර එකකට මිශ්‍රකර බොන්න. වේල් කිහිපයකින් සුව වේවි. ඒ වගේම කටරොළු මුල් වියලා දුම ඇල්ලුවොත් සෙම රෝග සුව වෙනවා. කටරොළු ශාකයේ පංචාංගයම තම්බාගත් කෂාය පානය කළොත් ශරීරයේ ඇති සෙම ඉවත් කරන්නත් පුළුවන්. මේ වනවිට පර්‍යේෂණ මට්ටමින් පවා තහවුරු වෙලා තිබෙනවා කටරොළු කියන්නේ මානසික ආතතිය නැති කිරීමේ ගුණය ඇති ඖෂධයක් කියලා. ඒ සඳහා වඩාත්ම සුදුසු කටරොළු මුල්. මුල් කසායක් ලෙස සාදා ඔබ මේ ඖෂධය පානය කළොත් එය අගනා ඖෂධයක් වේවි.

ශරීරයේ වේදනාව, ඉදිමුම, රුධිර ගැලීම් වැනි තත්ව නැති කරන්නත් මෙය අද්විතීය ඖෂධයක්. රුධිරය ගලන අර්ශස් අවස්ථාවක දී එය සුව කරන්න කෂායක් ලෙසත් කටරොළු භාවිත කරනවා. ඒ වගේම සම්පුර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් කෙටි කලකින් සුවය ලබන්නත් පුළුවන්. කටරොළු ශාකය ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙසත් හඳුන්වනවා.whatsapp 0769202117 විමසන්න .

19/01/2022

🏋️‍♂️කිසිදු ව්‍යායාම ශාලාවක් නොමැතිව 🚴‍♀️කිසිදු ව්‍යායාමයකින් තොරව 🥘🍱ඔබට මාසයක් ඇතුළත කිලෝග්‍රෑම් 5 සිට 10 දක්වා බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් ඔව් කියන්න මම ඔබට හොඳම විසදුම එවන්නම්💁

18/01/2022

ආයුර්වේද ආයතනයක් සමග එකතු වී ඔබගේ කැපවීම මත 30000කට වඩා වැඩි ආදායමක් ගන්න කවුද කැමති

Photos from Herbline product with krish's post 18/01/2022

වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයක් අපි සති 4න් වවලා පෙන්නනවා🥰🥰🥰🥰
😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐

😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..

😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...

🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....

👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි මේක හදන්නේ...

👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....

💚💚💜️100% ස්වාභාවිකයි..

💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

🌼මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි

✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.

අවශ්‍යනම්
🍃නම
🍃ලිපිනය
🍃දුරකථන අංක 2ක්
🍃දිස්ත්‍රික්කය
මේ details inbox හරහා එවන්න.
0769202117

Want your business to be the top-listed Beauty Salon in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Minuwangoda
158/CPERALANDADEWALAPOLA