Manju creations

Manju creations

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manju creations, Health/Beauty, Essella Road, Minuwangoda.

01/08/2026

හෝව් හෝව්❤❤
අඩුම මිලට ජුවලරි හෙව්වද??
සෙට් එකම රු. 1350ක් විතරයි👌👌
ඉක්මනින් ඕඩර් එකක් දාන්න
අඩුම ඩිලිවරි ගාස්තුව යටතේ ගෙදරටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න පුළුවන්
ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්වාගැනීමට ඩිලිවරි ගාස්තුව රු 300 යි👍👍
අවශ්‍යනම් whatsapp msg එකක් දාන්න
078 446 9153
Manju creation online store

20/06/2026

අලුත් අලුත් විලාසිතාවල ගෝලඩ් ප්ලේටඩ් ජුවලරි මිලදීගැනීමට අවශ්‍යනම් එන්න මේ පැත්තට👍
පාට යන්නෙ නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන් 👍👍
ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්වාගැනීමට ඩිලිවරි ගාස්තුව රු. 300 යි.
මේ ලස්සන මාලය සහ පෙන්ඩන්ට් එක රු. 1590/= විතරයි👌👌
ඉක්මනින් whatsapp msg එකක් දාන්න
078 446 9153

Photos from Manju creations's post 25/05/2026

මේ ලස්සන බ්‍රේස්ලට් එක රු 850 කට ගන්න පුලුවන් 👍👍
කල් පවතින ගෝලඩ් ප්ලේටඩ් ජුවලරි
නැවත පාට කරන්න පුළුවන් ලස්සන ජුවලරි
මිලදීගැනීමට එන්න අපේ පේජ් එක පැත්තට
ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්වාගැනීමට ඩිලිවරි ගාස්තුව රු. 300/=
ඉක්මනින් whatsapp msg එකක් දාන්න 078 446 9153
Manju creations
අඩුම මිලට හොදමදේ
එකක් අරන් වෙනස වටහා ගන්න

17/05/2026

හායි ලමායි❤❤
මේ සෙට් එකම රු. 650 කට අපෙන් මිලදීගැනීමට අවශ්‍යනම් whatsapp msg එකක් දාන්න 078 446 9153
ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්වාගැනීමට ඩිලිවරි ගාස්තුව රු. 300 යි
අවුරුද්දක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
විශ්වාසයන් යුතුව මිලදීගැනීමට එන්න manju creation online store

03/05/2026

මේ වගේ ලස්සන මාලයක් සහ පෙන්ඩන්ට් එකක් මේ ගානට කොහෙන්වත් ගන්න පුලුවන් ද??

ඔව් අපි ඔයාලට හරිම සාදාරන මිලකට දෙනව..
ඒ වගේම අපේ අයිටම් දිගු කාලයක් වර්ණ වෙනස් නොවී පාවිච්චි කරන්න පුළුවන් ..👍👍
නැවත වර්ණ ගැන්විය හැකි නිසා බයවෙන්න දෙයක් නෑ..👍👍👍
කෙල්ලන්ගෙ ආසම අයිටම් එකක් තමයි අද අපි අරන් ආවෙ..❤❤❤
ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්වාගැනීමට ඩිලිවරි ගාස්තුව රු. 300 ක් විතරයි👌👌
දින 2 ක් හෝ 3 ඇතුලත නිවසටම ගෙන්වාගැනීමට පුළුවන් ..
ඉතින් ඇයි බල බල ඉන්නෙ..
ඉක්මනින් ඕඩර් එකක් දාන්න සීමිත ප්‍රමානයක් පමනක් තියෙන නිසා ඉක්මනින් ඉවරවෙයි හොදේ...
බලන්න ඒකෙ ලස්සන.🌼🌼🌼

Whatsapp mzg එකක් දාන්න 0784469153
නම, ලිපිනය, දුරකතන අංක දෙකක් එවන්න

18/04/2026

හායි ලමායි❤❤
මේ මාල සෙට් එක රු. 950 කට ගෙදරටම ගෙන්වාගෙන මුදල් ගෙවන්න පුළුවන්..
දාඩියට වතුරට පාට වෙනස් නොවී දිගු කාලයක් පාවිච්චි කල හැක.❤❤
කැරට් 18 පෙනුම ඇති මේ මාල සෙට් එක දිනපතා පාවිච්ය සදහා සුදුසුයි..
ඩිලිවරි ගාස්තුව සමග රු. 950 යි
දෙකක් ගන්නා විට තව මිල අඩු වේ..
කරාබු දෙක මාලය සහ පෙන්ඩන්ට් එක ..

අඩුම මිලට මිලදීගැනීමට අවශ්‍යනම් whatsapp msg එකක් දාන්න 0784469153

06/04/2026

අවුරුද්දට නෑගම් යන්න ලස්සන ජුවලරි ගන්න ඕනෙ අය ඉක්මනින් අපිට whatsapp msg එකක් දාන්න 0784469153
අඩුම මිල👌
අඩුම ඩිලිවරි ගාස්තු👌
දිගු කල් පැවැත්ම👍
විශ්වාසදායි සේවය👍
ඩිලිවරි ගාස්තුවත් සමග රු. 1750 ක් වැනි පොඩි මුදලකටමේ මාලය සහ පෙන්ඩන්ට් එක දැන් අපෙන් මිලදීගැනීමට පුලුවන් ❤❤
ඉක්මනින් ඕඩර් එකක් දාන්න 👍👍👍
වැඩි විස්තර දැනගැනීමට පහලින් ඇති whatsapp button එක ටච් කරන්න

04/04/2026

අඩුම මිලට අපෙන් විතරයි👌👌
මේ මාලය සහ පෙන්ඩන්ට් එක රු. 1600/= කට ඔයාට කොහෙන්වත් ගන්න බෑ.

දාඩියට වතුරට පාට වෙනස් නොවී දිගු කාලයක් පාවිච්චි කල හැකි මේ වගේ ලස්සන ජුවලරි මිලදීගැනීමට අවශ්‍යනම් අපට whatsapp msg එකක් දාන්න 0784469153
අපේ අයිතම සදහා අප වගකියනු ලැබේ 👍👍

අවුරුද්දට කලින් මිලදීගැනීමට අවශ්‍යනම් අප්‍රේල් 6 ට කලින් ඕඩර් එකක් දාන්න..❤❤❤
ලංකාවෙ ඕනෑම තැනකට ගෙන්වාගැනීමට ඩිලිවරි ගාස්තුව රු. 300 ක් පමනයි 👌👌
Cash on delivery පහසුකම් ඇත.

වැඩි විස්තර දැනගැනීමට පහලින් ඇති whatsapp බොත්තම ටච් කරන්න 👌👌👌

අපේ පේජ් එක ටිකක් බලල follow කරගෙන යන්න හොදේ..
Customer facebook බලලම ඕඩර් දාන්න ..

නම, ලිපිනය, දුරකතන අංක දෙකක් සමග අවශ්‍ය අයිතමයේ පින්තූරයක් එවා තබන්න ස්තුතියි 🙏

Photos from Manju creations's post 29/03/2026

උදේම ලැබුනු ලස්සන customer feed back එක ඔයාලට බලන්න දාන්න හිතුන.. ආදරෙයි ඔයාල හැමෝටම ❤❤

Photos from Manju creations's post 24/03/2026

හෝව් හෝව් හෝව් ..❤❤
මොනවද හොයන්නෙ ????❤❤❤

✨ සාරියට හෝ ඔසරියට ගැලපෙනම ආභරණ කට්ටලයක් සොයනවාද? ✨
ඔබේ ඊළඟ උත්සවයට හෝ රැකියාවට යන විට ඇඳීමට අලංකාර සහ උසස් නිමාවකින් යුත් මාල සහ කරාබු කට්ටලයක් සොයමින් සිටිනවාද? 🌸

සාම්ප්‍රදායික ඔසරියට වගේම නවීන සාරි විලාසිතාවන්ටත් එකසේ ගැලපෙන මෙම සුවිශේෂී නිර්මාණයට ඔබත් කැමතිද?

🔹 ඔබේ පහසුව සඳහා:
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම (Cash on Delivery) දිවයින පුරා පවතී.
🚚 බෙදාහැරීමේ ගාස්තුව: රු. 300/- ක් පමණි.

🛍️ වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
අදම අපගේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න.
📲 WhatsApp: 0784469153
නම,
ලිපිනය, දුරකතන අංක දෙකක් සමග අවශ්‍ය අයිතමයේ පින්තූරයක් එවා තබන්න ස්තුතියි 🙏

භාණ්ඩයට පහලින් මිල සදහන් කර ඇත ..

Hashtags:

Want your business to be the top-listed Beauty Salon in Minuwangoda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Essella Road
Minuwangoda
11102