SALON BEST LOOK

SALON BEST LOOK

Share

"ᴄᴏɴꜰɪᴅᴇɴᴄᴇ ɪꜱ ᴛʜᴇ ʙᴇꜱᴛ ʟᴏᴏᴋ"

Photos from SALON BEST LOOK's post 13/10/2026

🔥💈 අලුත්ම LOOK එකෙන් කොල්ලගේ STYLE එක LEVEL UP කරමු! 😎🖤

සාමාන්‍ය Hair Style එකකට වඩා වෙනස්…
🔥 Clean Fade + Stylish braiding🔥
ඔයාගේ Personality එකට ගැළපෙන Unique Look එකක් දැන් SALON BEST LOOK වෙතින්! 💯✨

💈 Trendy Hair Styles
✂️ Clean & Sharp Fade
🔥 Unique Styles for Real Gentlemen

ඔයාගේ ඊළඟ LOOK එකත් අපෙන්ම කරගන්න! 😎❤️‍🔥

📍 SALON BEST LOOK– Minuwangoda
📞 076 369 0067 / 075 631 3080

✨ Your Style. Your Identity. Our Expertise. ✨

💈🔥

13/10/2026

✨💇‍♀️ ලස්සන කොණ්ඩයකින් ඔබේ පෙනුමට අලුත්ම හැඩයක්… 🤎✨

Layers Cut එකේ ලස්සනම හැඩය, Soft Curls එක්ක එකතු වුණාම ලැබෙන මේ Gorgeous Look එක බලන්නකෝ 😍💫

ඔබේ කොණ්ඩයටත් මෙවැනි ලස්සන, Volume එක පිරුණු, Neat & Bouncy Look එකක් ලබාගන්න අදම අපිව සම්බන්ධ කරගන්න. ❤️

💇‍♀️ ඔබේ ලස්සන තවත් වැඩි කරන තැන…

✨ SALON BEST LOOK✨
📍 Minuwangoda – Diulapitiya Road

📞 076 369 0067

ඔබේ කොණ්ඩයේ ලස්සන කතාවත් අපිත් එක්ක පටන් ගන්න! 🤎🌸

Photos from SALON BEST LOOK's post 13/10/2026

Layer cut 😍
SALON BEST LOOK
BOOKING YOUR APPOINTMENT 👇
📞0763690067

10/10/2026

🤍✨ ලස්සනම මනාලියක්… හැඩකළේ ආදරයෙන්! ✨👰🏻‍♀️

🌸 සුන්දරත්වය තවත් ලස්සනට ඉස්මතු වෙද්දී…
💫 හැම බැල්මකම ලස්සනක්, හැම හිනාවකම ආකර්ෂණයක්! ❤️

මනාලියකගේ ඒ සොඳුරු හැඩය, ඇගේ ලස්සනටම ගැළපෙන විදිහට ආදරයෙන් හැඩගන්වන ඔබේ විශ්වාසවන්ත රූපලාවණ්‍යාගාරය… 🥰✨

👑 SALON BEST LOOK👑
0763690067
💖 ඔබේ ලස්සනට අපෙන් සොඳුරු හැඩයක්… 💖

💍✨

Photos from SALON BEST LOOK's post 09/10/2026

CASUAL DRESSING 🥰
SALON BEST LOOK
BOOKING YOUR APPOINTMENT 👇
0763690067

Photos from SALON BEST LOOK's post 09/10/2026

CASUAL DRESSING 🌸
SALON BEST LOOK
BOOKING YOUR APPOINTMENT 👇
0763690067

Photos from SALON BEST LOOK's post 07/10/2026

✨ දිගු කෙස් කළඹකට ලස්සනට ගැළපෙන Neat & Sleek Straight Look එකක් 💇‍♀️✨

කෙස් කළඹ පුරාවටම smooth, shiny & perfectly straight finish එකක් ❤️
ඔබටත් මේ වගේ ලස්සන hair transformation එකක් ඕනෙ නම් අදම අපිව contact කරන්න. 💫

📍 SALON BEST LOOK– Minuwangoda
📞 076 369 0067

06/10/2026

✨✨ ඔබේ සමටත් රන්වන් දිදුලන පෙනුමක් ලබා දෙන්න! ✨✨

💛 SALON BEST LOOK වෙතින් GOLD FACIAL 💛
දැන් විශේෂ මිලකට රු. 3,500/- පමණයි! 😍

🌟 සමට දිදුලන පෙනුමක්
🌟 සුමුදු හා පිරිසිදු සමක්
🌟 Refreshing & Glowing Look එකක්
🌟 කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම

👩‍🦰👨‍🦱 ඔබටත් ඔබේ සමට Golden Care එකක් ලබා දෙන්න! ✨

📞 Booking – 076 369 0067
📍 SALON BEST LOOK – Diulapitiya Road, Minuwangoda

💫 ඔබේ Glow එකට අදම Gold Touch එකක් එක් කරගන්න! 💫

Photos from SALON BEST LOOK's post 04/10/2026

LONG LAYER CUT 🪄🤎
SALON BEST LOOK
BOOKING YOUR APPOINTMENT 👇
📞0763690067

Website

Address

Minuwangoda
549/A

Alerts

Be the first to know and let us send you an email when SALON BEST LOOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Minuwangoda.