Vishaka Foundation

Vishaka Foundation

Share

👵 Caring for elders with love & dignity
🤝 Support | Respect | Compassion
🌐 www.vishakafoundation.lk

Photos from Vishaka Foundation's post 20/09/2026

2026.09.20...පොතුවිල පදිංචි හංසිකා සිත්මිණි ඇතුළු පවුලේ සාමාජිකයින් විසින්... ජේ. භානුජා සඳමිණි දියණියගේ 10 වන උපන්දිනය සහ
ජේ. ඉෂාර දනිදු මහතාගේ 21 වෙනි උපන්දිනය වෙනුවෙන්...
අප ආයතනයේ රැකවරණය ලබන සිව්වනක් පිරිස වෙනුවෙන් පිරිනමන ලද තේ පැන් සංග්‍රහය... ඔබ දෙදෙනා සඅභම සුභ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කැන අතරම ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රර්ථනා කරන්නෙමු...

19/09/2026

අපගේ නේවාසිකයෙකු වන ලක්ෂ්මන් මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..

19/09/2026

2026.09.19.. බඩල්කුඹුර... මැණිකේ අබේසිංහ මහත්මිය විසින් සංවිධානය කරන ලදුව අප ආයතනයේ රැකවරණය ලබන සිව්වනක් පිරිස වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් රැසක් රැගෙන ආ කණ්ඩායම... ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නෙමු...

19/09/2026

2026.09.19.. මඩුගම පදිංචි ඒ.ජී. ප්‍රියංකා මහත්මි සහ ටී.එම්. දිනේෂ් බාලසූරිය මහතා විසින් තම ආදරණීය දියණිය වන ටී.එම්. ජනුදි දියණියගේ 04 වන උපන් දිනය වෙනුවෙන් අප ආයතනයේ නේවාසික සිව්වනක් පිරිස වෙත තේ පැන් සංග්‍රහයක් පිරිනැමුවා... චූටි දුවට සුභම සුභ උපන් දිනයකට ආසිරි පතන අතර මතු දිනෙක ලොවම බබළවන තාරකාවක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු...

18/09/2026

2026.09.18... දානමය පිංකම.... පිං සිතින් නරඹන්න... අනුමේදන් වෙන්න...

18/09/2026

2026.09.18.... මීට වසරකට පෙර මියගිය ආදරණීය බිරිඳ/ආදරණීය මව් තුමිය සිහිපත් කරමින්... අප ආයතනයට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් රැසක් රැගෙන පැමිණි වඩිනාගල පදිංචි කේ.එම්. දයාරත්න මහතා ඇතුළු පිරිස... ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා...

17/09/2026

ගුවන් හමුදා හෙද නිළධාරියයි... නාවික හමුදා හෙද නිළධාරියයි එකතුවෙලා ගැහැනු ළමයි 3 දෙනෙකුට කරන දේ....

17/09/2026

අප්පොච්චියේ මෙහෙමත් ගුරුවරු...

17/09/2026

හිස් අතින්ම ලෙඩා බලන්න ඇවිත්...

Address

NO, 37, Sri Buwanekaba Viharaya, 09th Mile Post, Govindupura
Monaragala

Alerts

Be the first to know and let us send you an email when Vishaka Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Monaragala.