RITHU Beauty Fantasy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RITHU Beauty Fantasy, Health/Beauty, Moratuwa.
18/11/2021
18/11/2021
🍋𝙇𝙊𝙑𝙀 𝙉𝘼𝙏𝙐𝙍𝙀 𝙋𝙐𝙍𝙄𝙁𝙔𝙄𝙉𝙂 𝙁𝘼𝘾𝙀 𝙊𝙄𝙇🍋
🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿
කුරුළෑ වලින් පීඩා විදින ඔබ වෙනුවෙන්ම oriflame වෙතින් නවතම හදුන්වා දීමක් ලෙස මෙම නිෂ්පාදනය ඔබ අතට පත් කර ඇත.
ඔබත් කුරුළෑ නිසා මෙතෙක් කල් දුක් වින්දාද??😥😔
තව දුරටත් ඔබට කුරුළෑ ප්‍රශ්නයක් කර ගත යුතු වන්නේ නැත.😍😍😍එසේ නම් ඔබත් මෙම නිෂ්පාදනය මිළදී ගෙන වෙනස අත්හදා බලන්න.✌️👊💪
මෙය චර්ම රෝග විද්‍යාත්මකවද පරීක්ෂා කර ඇත.👩⚕️🏥👨⚕️
මෙම නිෂ්පාදනයෙහි අන්තර්ගත වන්නේ සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරිය තේ ගසකින් අත්‍යවශ්‍ය තෙල් සහ අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍යද,සැලිසිලික් අම්ලය සමග දෙහිද වේ.
🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿🍋🌿
මෙම face oil එක මගින්....
🛑 කුරුළෑ ඇතිවීම බොහෝසෙයින් අඩු කරයි.
🛑 සම පැහැපත් කරමින් සමෙහි ඇති සිදුරු අවම කරයි.
🛑 කුරුළෑ ලප කැලැල් ඉක්මනින් ඉවත් කරනු ලබයි.
🛑 සම මත එකතුවී ඇති කුණු දූවිලි ඉවත් කර සම සම්පූර්ණයෙන්ම පිරිසිදු කර නිරෝගී කරයි.
🛑 සමේ ඇති තෙල් ගතිය මුළුමණින්ම පාලනය කරයි.
🛑 බ්ලැක් හෙඩ්ස් ,වයිට් හෙඩ්ස් ඇති වීම පාලනය කරයි.
ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න...
කුරුළෑ ලප කැළැල් වලින් තොර වූ නිරෝගී සමක් සදහාම.......💗💗💗
⭕ ඇනවුම් කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට inbox විමසන්න
⭕ දිවයින පුරා බෙදාහැරීම් 🚗
18/11/2021
ඇඟම එක පාටකින් පැහැපත් කර ගන්න කැමති අයට..100% ප්‍රතිඵල සහිතයි..ලඟදි මනමාලියක් වීමට සිටින අයට විශේෂයි..
💞 මේ වෙද්දි සුදු වෙන්න Capsule වර්ග කීයක් භාවිත කලාද?.
💞 සමහර විට ඒවගෙන් බලාපොරොත්තු වුන ප්‍රතිඵල ලැබෙන්නත් ඇති නොලැබෙන්නත් ඇති.ඒත් ඒවගෙන් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ ගැන ඔබ දැනුවත් ද?..
💞 සුදු වෙන්න ඇති ආසාව නිසා ඔයාලා පාවිච්චි කරන නිසි ප්‍රමිතියකින්තොර Capsule වර්ග නිසා ජීවිතයට පවා හානි ඇති විය හැකි බව ඔබ හිතුවද?
💞 නමුත් මුලු ශරීරයම එකම වර්ණයකට හරවා ගන්නනම් Capsule එකක් පාවිච්චි කරන්න වෙනවා.Cream එකකින් මුලු ශරීරයම එකම විදිහට පැහැපත් කර ගන්න අමාරුයි..
🎯Oriflame වෙතින් අපි මේ හඳුන්වා දෙන Wellness ASTAXANTHIN & BILLBERRY EXTRACT මඟින් අතුරු ආබාධයක් නොමැතිව පැහැපත් වීමේ සිහිනය සැබෑ කරගන්න ඔබටත් පුළුවන්..
🎯wrinkles,dark spots,marks ආදී මේ සියල්ල ඉවත් කර පැහැදිලි පැහැපත් සමක් ලබා ගන්න කැමති අය පාවිච්චි කරලා බලන්න..
ස්වීඩනයේ ස්වභාවික ව වැවෙන මයික්‍රෝඇල්ගී හා බිල්බෙරි සාරයෙන් ලබා ගන්නා බලවත් ඇන්ටිඔක්සිඩන්ට්ස් යොදා නිශ්පාදිත කැප්සූල් එකකි.විටමින් C හා E සහිත හෙයින් ඔක්සිකාරක වලින් සෛල ආරක්ෂා කරයි.මාසයක් භාවිත කල හැක.
♣️ රන්වන් පැහැ සමක් ලබා දේ.
♣️ මුලු සිරුරම එක ලෙස පැහැපත් කරයි.
♣️ කුරුලෑ ලප කැලැල් ඉවත් වේ.
♣️ වයසට වඩා වයස පෙනුම නැති කරයි.
♣️ සම රැලි වැටී ඇත්නම් එය නැති කරයි.
♣️ තරුණ පෙනුම රැක දෙයි.
♣️ ගැහැණු පිරිමි දෙපාර්ශයටම භාවිත කල හැක.
18/11/2021
ඔන්න ළමයි තාමත් milk & honey cream එක නොගත්ත අයට ලොකු chance එකක් තියෙනවා.Oriflame milk & honey body lotion එකේ company price අඩු වෙලා කලින් ගානට වඩා. ඇණවුම් කරන අය ඔන්න ඉක්මන් කරන්න.☺️
18/11/2021
කැතට ආපු බඩ ඔයාටත් ප්‍රශ්නයක්ද.??
කැමති ඇඳුමක් අදින්න බැරිද??
දැන් ඒ හැමදේටම පසුතැවුනු කාලය ඉවරයි
සතියකට 4Kg වගේ බර අඩු කරගන්න කැමතිද..
💥සැ.යු අවශ්‍යනම් පමණක් විමසන්න
💥අවශ්‍යනම් නම,ලිපිනය වැඩ කරන දුරකථන අංක දෙකක් Inbox කරන්න
12/11/2021
08/11/2021
ඔබෙ ආදරණීය අයට තෑගි දීමට
08/11/2021
2021 සදහා Catalog එක නිකුත් උනා
20% - 40% ක වට්ටම් සහිතව විශේෂ මිල අඩු කිරීමක් 🤩
⭕️ දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
✔️ නිශ්පාදන පිළිබඳ සහ මිල ගණන් ඡායාරූපයෙහි ඇතුලත් කොට ඇත.
✅ භාන්ඩය අතටම ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✅ සියලු මිලදීගැනීම් සහ තොරතුරු දැනගැනීම සදහා inbox 📩 විමසන්න.
Category
Telephone
Website
Address
Alerts
Be the first to know and let us send you an email when RITHU Beauty Fantasy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

12/11/2021