Udayur
Quality indigenous Ayurvedic products manufactured using 100% natural medicinal herbs 🌿🌱
29/07/2026
සියවස් ගණනාවක් පුරා වටිනා ඖෂධීය ශාකයක් ලෙස සැලකෙන කුංකුම (Saffron) ඔබේ දෛනික ජීවන රටාවට ගුණාත්මක එකතු කිරීමකි. ප්‍රතිඔක්සිකාරක සංයෝගවලින් පොහොසත් මෙම පානය ශරීරය හා සම නිරෝගීව පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂණ ලබාදෙයි.
🌼 නිතිපතා භාවිතයෙන්,
✨ සමේ ස්වභාවික දීප්තිය සහ නිරෝගී පෙනුම පවත්වා ගැනීමට උපකාරී වේ.
✨ සමට අවශ්‍ය පෝෂණය ලබාදෙමින් මෘදු බව සහ තෙතමනය රැක ගැනීමට දායක වේ.
✨ ප්‍රතිඔක්සිකාරක සංයෝග මඟින් ශරීරයේ සෛල ඔක්සිකාරක පීඩනයෙන් ආරක්ෂා කිරීමට දායක වේ.
✨ දෛනික ජවය සහ ප්‍රබෝධවත් බව පවත්වා ගැනීමට උපකාරී වේ.
✨ ශරීරයේ ස්වභාවික ආරක්ෂක පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට පෝෂණමය දායකත්වයක් ලබාදේ.
✨ හෘදය, මොළය සහ සමස්ත සුවතාවයට වැදගත් වන ප්‍රතිඔක්සිකාරක ලබාදෙන දෛනික පානයකි.
✨ නිරෝගී සමක් සහ සමබර ජීවන රටාවක් පවත්වා ගැනීමට සුදුසු තේරීමකි.
🌿 කුංකුම රේණු පානය කරන ආකාරය
කුංකුම රේණු 2–5ක් ගන්න.
උණුසුම් (උතුරන නොවන) ජලය හෝ කිරි මිලි ලීටර් 150–200කට දමන්න.
විනාඩි 10–20ක් පමණ පෙඟෙන්න තබන්න. එවිට රන්වන් පැහැයක් සහ සුවඳක් නිකුත් වේ.
අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එක් කර පානය කළ හැක.
පානය කිරීමට හොඳම වේලාව
🌅 උදෑසන ආහාරයට පෙර හෝ පසු.
🌙 නැතහොත් රාත්‍රියේ නින්දට පෙර.
#කුංකුම
#කුංකුමපානය
#රන්වන්සම
#නිරෝගීසිරුර
#ස්වභාවිකසුන්දරත්වය
#අභ්‍යන්තරසුන්දරත්වය
#ආයුර්වේදය
#සෞඛ්‍යසම්පන්නජීවිතය
#ස්වභාවිකසත්කාර
24/07/2026
🌙 උදායුර් කුංකුමාදී Golden Night Face Cream එකේ තියන Active Ingredients 5 නිවැරදිව Comment කරන එයගෙන් තෝරාගන්නා දෙදෙනෙකුට Udayur Gift Pack එකක් නොමිලේ...❤️
✅ Comment එකේ Active Ingredients 5 නිවැරදිව සඳහන් කරන්න.
✅ මෙම Post එක Like කරන්න.
✅ ඔයාගෙ Friendsලා 3 දෙනෙකුත් Tag කරන්න අමතක කරන්න එපා!
🎉 නිවැරදි පිළිතුරු අතරින් ජයග්‍රාහකයින් Random ලෙස තෝරා Gift Pack එක ලබාදේ.
🩷 අවසාන දිනය 2026 July 31
⏳ දැන්ම Comment කරන්න! 💛
21/07/2026
✨ උදායුර් කුංකුමාදී ගෝල්ඩන් බොඩි මිල්ක්✨
🌿 ආයුර්වේද සත්කාරයෙන් සමට ස්වභාවික දීප්තියක්!
කුංකුම, කස්තුරි කහ, Vitamin B3 සහ ආමන්ඩ් සාරයෙන් නිපදවූ උදායුර් කුංකුමාදී ගෝල්ඩන් බොඩි මිල්ක් ඔබේ සමට අවශ්‍ය පෝෂණය හා තෙතමනය ලබාදෙමින් නිරෝගී, මෘදු සහ දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
🌼 ප්‍රධාන ගුණාංග
✨ සමට තෙතමනය ලබාදේ
✨ සමේ දීප්තිය වැඩි කරයි
✨ සම මෘදු හා සිනිඳු කරයි
✨ දෛනික භාවිතයට සුදුසු ආයුර්වේද නිෂ්පාදනයකි
💛 ස්වභාවික අමුද්‍රව්‍යවල සත්කාරයෙන් ඔබේ සමට රන්වන් දීප්තියක් ලබාදෙන්න.
📦 අදම ඇණවුම් කරන්න!
18/07/2026
🎉 FREE DELIVERY !🚚✨
🛍️ රු. 4,000/- හෝ ඊට වැඩි සියලුම Orders සඳහා Delivery Free!
💥 Coupon Code: DFREE
ඔබ කැමතිම UDAYUR Perfumes, Ayurvedic Skincare & Haircare Products අදම Order කරලා Delivery Charge එක ඉතිරි කරගන්න! 🌿
📅 Offer valid until: 24/07/2026
🌐 Shop Now: www.udayur.com
12/07/2026
🌿 සම සුවපත් කරන කෝමාරිකා
ස්වභාවධර්මයෙන් ඔබේ සමට ලැබෙන සිසිල් සත්කාරය — කෝමාරිකා💚
සමේ වියළි බව අවම කර තෙතමනය රඳවා ගැනීමටත්, පීඩාවට පත් සමට සුවදායී සිසිලසක් ලබාදීමටත් කෝමාරිකා උපකාරී වේ. සමේ රළු බව සහ අපහසුතාවයන් සමනය කරමින්, මෘදු, නැවුම් සහ ප්‍රබෝධමත් පෙනුමක් පවත්වා ගැනීමටද එය කදිම ස්වභාවික සත්කාරයකි.
✨ ඔබේ දෛනික Skin Care Routine එකට කෝමාරිකා එක්කරගෙන, ස්වභාවික තෙතමනයෙන් පිරි සුවපහසු සමක් අත්විඳින්න.
07/07/2026
🌿 උදායුර් වෙරළු හර්බල් ෂැම්පු 🌿
නිරෝගී හිස්කබලක් සහ ශක්තිමත්, දිදුලන කෙස් කළඹක් සඳහා ස්වභාවික ආයුර්වේද සත්කාරය. ✨
ඖෂධීය ගුණයන්ගෙන් පොහොසත් වෙරළු ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන නිෂ්පාදනය කළ Udayur Weralu Herbal Shampoo, හිස්කබල පිරිසිදුව තබා ගැනීමටත්, කෙස් මුල්වලට අවශ්‍ය පෝෂණය ලබාදීමටත්, කෙස් කළඹ ස්වභාවිකව නිරෝගීව වර්ධනය වීමටත් උපකාරී වන ලෙස සකස් කර ඇත.
✨ ඔබට ලැබෙන ප්‍රතිලාභ
✔️ කොණ්ඩ වැටීම අවම කර ශක්තිමත් කෙස් මුල් පවත්වා ගැනීමට උපකාරී වේ.
✔️ Dandruff සහ scalp irritation පාලනය කර හිස්කබල නිරෝගීව තබා ගැනීමට සහාය වේ.
✔️ Hair roots පෝෂණය කර Healthy Hair Growth සඳහා උපකාරී වේ.
✔️ Dry, rough හා damaged hair සඳහා අවශ්‍ය තෙතමනය ලබාදී කෙස් කළඹ මෘදු හා සිනිඳු කරයි.
✔️ ස්වභාවික දීප්තිය (Natural Shine) ලබාදී කෙස් කළඹට ජීවන්ත හා ආකර්ෂණීය පෙනුමක් ලබාදෙයි.
✔️ දිනපතා භාවිතයට සුදුසු මෘදු Herbal Formula එකක්.
🌱 ස්වභාවික ආයුර්වේද සත්කාරය සමඟ ඔබගේ කෙස් කළඹට අවශ්‍ය නිසි රැකවරණය ලබාදෙන්න.
Udayur Veralu Herbal Shampoo – ඔබගේ කෙස් කළඹට ස්වභාවධර්මයේ සත්කාරය.
📩 අදම ඇණවුම් කර වෙනස අත්විඳින්න!
05/07/2026
✨උදායුර් අලිගැටපේර Moisturizing Body Milk ✨🥑
ඔබේ සමට දවසපුරාම අවශ්‍ය තෙතමනය, පෝෂණය සහ මෘදු බව එක් කරන ස්වභාවික සත්කාරයක්! 🌿💚
උදායුර් අලිගැටපේර Moisturizing Body Milk නිෂ්පාදනය කර ඇත්තේ සමේ ස්වභාවික තෙතමනය රැක ගනිමින්, වියළි සහ රළු සමට නැවතත් මෘදු බව හා සෞඛ්‍ය සම්පන්න දීප්තියක් ලබාදීම සඳහායි.
🌿 අලිගැටපේර (Avocado)
විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් අලිගැටපේර සම ගැඹුරින් පෝෂණය කර, වියළි බව අඩු කර සම මෘදු කිරීමට උපකාරී වේ.
🌿 අමුක්කරා (Ashwagandha)
සමේ ස්වභාවික සුවතාවය රැක ගැනීමට සහ සමට සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දීමට උපකාරී වන ඖෂධීය අමුද්‍රව්‍යයකි.
🌿 වැල්මී (Licorice)
සමේ අවපැහැ ගැන්වීම් අවම කර, සමට දීප්තිමත් හා ඒකාකාරී පෙනුමක් ලබා දීමට උපකාරී වන ස්වභාවික සාරයකි.
🌿 Niacinamide (Vitamin B3)
සමේ පැහැය ඒකාකාරී කිරීමට, සම මෘදු හා නිරෝගී පෙනුමකින් තබා ගැනීමට සහ සමෙහි ආරක්ෂාව ශක්තිමත් කිරීමට උපකාරී වේ.
🌿 Flaxseed Extract
ප්‍රතිඔක්සිකාරක සහ අත්‍යවශ්‍ය මේද අම්ල වලින් පොහොසත් වන අතර සමේ තෙතමනය පවත්වා ගැනීමට සහ සමට මෘදු හැඟීමක් ලබා දීමට උපකාරී වේ.
💚 දවසපුරා තෙතමනය ලබාදෙයි
💚 වියළි හා රළු සමට පෝෂණය
💚 මෘදු, සුමුදු සහ දීප්තිමත් සමක්
💚 සෑම සමකට සුදුසුයි
💚 දෛනික භාවිතයට සුදුසුයි
✨ ස්වභාවික අමුද්‍රව්‍යවල සාරය සමඟ, ඔබේ සමට අවශ්‍ය ආදරය ලබා දෙන්න!
🥑 උදායුර් අලිගැටපේර Moisturizing Body Milk
සෑම දිනකම මෘදු තෙතමනයෙන් පිරි සමක් සඳහා...💚🌿
රෝස්මරි සාරයෙන් හිසකෙස් පෝෂණය කරයි🌿
වටිනා ශාක සාරයෙන් නිමවූ මේ Rosemary Hair Cream එක
කොණ්ඩේ මුල සිට අගටම සත්කාරයක් ලබාදෙන ස්වභාවික හෙයාර් පෝෂණ ක්‍රීම් එකකි.
🌱 රෝස්මරි සාරයේ ප්‍රධාන ප්‍රයෝජන
• හිස මතුපිට රුධිර සංසරණය වැඩි කර කොණ්ඩේ මුල ශක්තිමත් කරයි
• කොණ්ඩේ වැටීම අඩු කර නව කොණ්ඩ වර්ධනයට උදව් කරයි
• හිසකෙස් වියළි බව සහ dandruff අවම කරයි
• කොණ්ඩයට ස්වභාවික දිලිසීමක් හා සුවඳක් ලබාදේ
🌿 Hair Cream එකෙන් ලැබෙන සුවිශේෂී ප්‍රතිඵල
✔️ කොණ්ඩය soft, smooth සහ manageable කරයි
✔️ Frizz හා dry ends පාලනය කරයි
✔️ Heat styling වලින් ඇතිවන හානිය අඩු කිරීමට උදව් කරයි
✔️ දිනපතා භාවිතයට සුදුසු Lightweight formula එකක්
🌸 Ayurveda සත්කාරයක් + Natural Styling Solution එකක්
මේ Rosemary Hair Cream එක
කෙස්වලට පෝෂණය ලබාදෙන අතරම
ජෙල්, wax වැනි රසායනික styling products වෙනුවට
Natural styling cream එකක් ලෙසත් භාවිතා කළ හැක.
✨ ඇයි මේ Hair Cream එක විශේෂ වෙන්නේ?
🌿 Ayurveda සම්ප්‍රදායට අනුකූලව නිමවූ
🌿 රසායනික හා දැඩි ද්‍රව්‍ය වලින් තොර
🌿 සියලුම කොණ්ඩ වර්ග සඳහා සුදුසු
🌿 පුරුෂයින්ටත් කාන්තාවන්ටත් භාවිතයට සුදුසු වීම
❤️ ඇණවුම් කිරිමට ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය අපවෙත එවන්න.
Cash On Delivery/ Koko/ Mintpay/ Bank Transfer/ Payzy
📍Shop Location:
Udayur, 2nd Floor, Moratuwa City Centre, New Galle Road, Moratuwa.
📞0757000801 (Call/WhatsApp)
28/06/2026
✨️ උදායුර් නිෂ්පාදන අතරට අලුතින් එකතුවුන "අලිගැටපේර Moisturizing Body Milk" නිෂ්පාදනයේ නම නිවැරදිව Guess කරලා Win කරපු ජයග්‍රහීකාව....
Click here to claim your Sponsored Listing.
