shanu Habel
🌹😊The Best Avurvedis Produts in Sri lanka💯💯😊
27/02/2024
😍
තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.
නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.
එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.
➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..
Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.
Ingredient
එඬරු තෙල්,
කීකිරිදිය
මුකුණුවන්න
නිල් අවරිය
කෝමාරිකා
ගොඩපර
ඔලිව් තෙල්
විටමින්- E
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.
භාවිතය
0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)
0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.
0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.
පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.
මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)
🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.
⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.
100g
1190/=
23/02/2024

22/02/2024
යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
200Ml
960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
22/02/2024
🥲යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද 😪, නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම😊.
Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
200Ml
960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි. Whatsp.0774473413😍
22/02/2024
😶ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද,
නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද? 😮
තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ 😮💨
ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.
එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්
ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.😍
කහා
ඉගුරු
කුරුඳු
වැනිලා
විටමින් C
සැෆ්රන්
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.
ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.
Skin health & glowing drink
1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.😍
2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ😍
3) ඇස් යට කලු වීම අවම කරයි.😍
4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.😍
5) කුරුළෑ ඇතිවීම වළකයි.😍
6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.😍
7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි
භාවිතයට.
අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)
සෑම දිනකම
තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *මේස හැන්දෙන් එකක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)
මිල
50g
1900/= whatsp 0774473413😍
22/02/2024
ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..
දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් dandruff shampoo මගින් ඔබට
➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි.
➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.
➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.
➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.
➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ
මානසික නිදහසක්....
👉 භාවිතා කරන ආකාරය :
නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.
මිල
200ml.
990/= ඇනයුම් කිරිමට 😊 0774473413
22/02/2024
😍ඉක්මනින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි. 😍
Glutathione
Alpha arbutin
Kojic acid
Collagen
Vitamin C
කියන අමුද්‍රව්‍ය වලින් අපි කියනවාට අපි නෙමේ කියන්නේ පැහැපත් වෙනවා කියලා. 😊
ලෝකයේ ම පිළිගත්ත දේවල් මේවා.
ඉතින් ඒ ගැන දැන ගන්න කැමති අයට youtube වලින් දැන් අවශ්‍ය තරම් තොරතුරු ගන්න පුළුවන්, මේවගෙන් කෝමද පැහැපත් වෙන්නේ කියලා.
ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍ය වරුන් පවා අනුමත කරල අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති😊
Ruuceylon Premium range එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබට පුළුවන් දැන්.
➡️ Glutathione day cream 3000/=
➡️ Glutathione night cream 3100/=
➡️ Glutathione Body cream 3200/=
➡️ Face serum vitamin c 1300/=
➡️ Face wash 900/=
🚫 *Full pack - 10000/=* 😍whatsp : 0774473413
22/02/2024
🌸🌸Ruuceylon මස්බැද්ද capsule.🌸🌸
☣️ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද?
☣️ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි බෙහෙත් බිව්වා කියලා කිසිම වෙන්සක් නෑ නේද?
🚫 බයවෙන්න එපා දැන්.
අපි ඉතාමත් කෙටි කාලයක් තුළදි දියවැඩියාව , සීනි පාලනය කරවලා ඉතා ඉක්මනින් ඉවර කරලා දෙන්නම්.
☣️ ruuceylon මස්බැද්ද කැප්සුයෙල් එක භාවිතයෙන් නිට්ටාවටම දියවැඩියාව තුරන් කරගත හැකි අතර වේ.
ඊට අමතරව
🔆මුත්ර රෝග,
🔆අක්මාවේ රෝග, හා හදවත් රෝග,
🔆ක්ෂය රෝගය සහ ඇදුම රෝගය
🔆ඇස් රෝග
🔆අධි රුධිර පීඩනය සහ ආහාර ජීර්ණ ආබාධ
🔆ලිංගික බෙලහීනතාවය සහ දරුවන් නොමැති වීම
🔆මළබද්දය,
🔆ශ්වසන ආබාධ:
🔆මුඛ සෞඛ්යය පිරිහීම
ආදී රෝග රැසකට වඩාත් ගුණදායක වේ.
Ruuceylon මස්බැද්ද capsule එක සඳහා මේ වන විටත්
➡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
GMP තත්ව සහතිකය
FSCC 2000
USDA
වගේ විශාල තත්ව සහතික වලින් පිදුම් ලත්
100% අන්තර්ජාතික ප්රමිතියෙන් නිෂ්පාදිත නිෂ්පාදිතයකි.
Capsule 30 = 1250/=
Deliver 350/= 😍whatsp 0774473413
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Narammala
60100