Ayara Beauty

Ayara Beauty

Share

My Bisnes is My Hobby.❤️Shashi Fernando

16/01/2025

Happy Customer
🥰

Photos from Ayara Beauty 's post 05/11/2024

Hi ලස්සන ලමයෝ👍
Wellcome to Ayara Beauty 🥰

මෙන්න Hear Clips , Hear Bows වලට අමතරව ලස්සනට ඉන්න කැමති Girls ලට ගේනාව අලුත් item එක.
ඔයාලටත් කැමතිනම දැන් Ayara Beauty page එකෙන් මෙන්න මේ වගේ Butterfly Necles එක ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
Cash on Deliver
Bank Deposits
Whtsp☎️📞 0760873746
❤️

31/10/2024

මං එක්ක oder එකක් pack කරමුද.මේක Rs.2000k වටින oder එකක්.මේ oder එක දුන්නේ kuwait වල ඉන්න Customer කෙනෙක්.මේ එයාගේ 2 වැනි oder එක. 💝🥰

17/10/2024

Fallow to Fallow 🌹🥰

Photos from Ayara Beauty 's post 12/10/2024

Tnqu For the oder 🥰

11/10/2024

Kuwait වල ඉන්න Customer කෙනෙක් එයාගේ හොදම යාලුවගේ දුවට Birthday එකට දෙන්න අපෙන් oder කර ගත්ත 2000ක Gift Pack එක.Tnqu For The Oder.🥰🥰

10/10/2024

ඔන්න ඔයාලටත් ඔනේනම් මේ වගේ ලස්සන Scranches දැන්ම අපිට whtsp msg එකක් දාන්න.ඕනම පාටකින් අරගන්න පුලුවන්.ඉක්මන් කරන.පාට පාට ඇදුම් වලට පාට පාට Scranches 🥰 Deneth Anjana Peiris Minosha Minosha Nilupuli Perera M Fashion Stylish S fashion Shashi Fernando

Cl Me whtsp ☎️😁0760873746

07/10/2024

Hi ලස්සන ලමයෝ🥰
වෙලද පොලේ RS 500, 600 ටත් වඩා වැඩි මේ ලේස් බෝ එක අපි දෙන්නේ RS 200 වැනි පුංචි මුදලකට.🎀
නත්තලට,අව්රුද්දට කියාපු Hair clip eka.😘
ඔයාලත් කැමතිනම් ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්.
ඉතින් ලමයි ඉක්මන් කරන්න.👍
☎️📞

Photos from Ayara Beauty 's post 01/10/2024

Hi ලස්සන ලමයෝ
150 set එක ඔන්න ලමයි.
ඕන අය දැන්ම whtsp msg එකක් දාන්න.
☎️0760873746

29/09/2024
Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Address

95/pathimawaththa Daluwakotuwa Kochchikade
Negombo
2413