Binon Creations

Binon Creations

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Binon Creations, Health/Beauty, Kaththota, .

19/10/2024

❤️ තවත් ආදරණීය ඇනවුමක්

❤️දකුණු කොරියාවේ සේවයේ නියතු ඔහුගේ දියණියට යැවූ ආදරණීය Gift 🎁 එකක්

❤️Thanks for giving this order for us ❤️❤️👍👍

❤️අපව විශ්වාස කලාට බොහෝම ස්තූතියි🙏🙏

❤️ඔබ කැමති නවීන විලාසිතා රැසක් Binon Creations වෙතින්

❤️Binon Creations හැම වෙලාවෙම customer ට හොඳම දේ දෙන්න උත්සාහ කරනවා.ආදරෙයි හැමෝටම මේ දෙන සහයෝගයට.

page
https://www.facebook.com/profile.php?id=61553930051322&mibextid=zLoPMf

Whatsapp
https://wa.me/message/NVPNAOV7WUUJJ1

TikTok
https://www.tiktok.com/?_t=8jeWFvK0aEj&_r=1

Whatsapp 0716906089

Photos from Binon Creations's post 04/06/2024

අද පිටත් වූ තවත් ආදරණීය ඇනවුම බොහෝම ස්තුතියි ඕඩර් එකට.

Upali Textiles Nittambuwa 🎀
අපිව විශ්වාස කරලා එයාලා ගත්ත පස්වෙනි ඕඩර් එක.❤️❤️❤️👍👍👍

☘️ කොයිතරම් orders අලුතින් ලැබුණත් කලින් order එකක් දීපු කෙනෙක් තව පාරක් මට order එකක් දෙනවා කියන්නෙ එතන ගොඩනැගිලා තියෙන්නෙ ලොකු විශ්වාසයක්.මං එයාලගෙ මුදල් වලට සාධාරණයක් කරා කියන එකනි..එහෙම order එකකින් එන සතුට ඒ සල්ලිවලට අපිට ගන්න බෑ..ඒ තරම් වටිනවා😍

☘️Binon Creations හැම වෙලාවෙම customer ට හොඳම දේ දෙන්න උත්සාහ කරනවා.ඒකනි ඔයාලගෙන් හැමදාම මට හොඳ feedback ලැබෙන්නෙ..ආදරෙයි හැමෝටම මේ දෙන සහයෝගයට.

page
https://www.facebook.com/profile.php?id=61553930051322&mibextid=zLoPMf

Whatsapp
https://wa.me/message/NVPNAOV7WUUJJ1

TikTok
https://www.tiktok.com/?_t=8jeWFvK0aEj&_r=1

Whatsapp 0716906089

Website