Salon Dew

Salon Dew

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Dew, Beauty Salon, 18/16 Manahara Uyana, Hirana, Panadura.

Photos from Salon Dew's post 10/07/2024

Congratulations 🥰💗
💄 💇 Normal Dressing Done By Dewanga Malsiluni 😊
~ Salon Dew ~
❤️ Cl Us For More Information & To Book Your Appointments... 👇👇
038 5686159
😊 Thank You...😊

05/11/2023

💃🏻🕺🏻හැඩකාර නිරෝගිමත් දිගු කෙස් කලබක් සදහා අංක 01 ආයුර්වේද ඔසුව

😍 Dew Hair Oil 😍

🍃 Dew Hair Oil පාවිචිචි කරන පළමු සතියේ පටන් මාස 03 යනතුරු භාවිතා කර වෙනස වටහා ගත හැක.

✨ අවශ්‍ය වන්නේ ලබා දී ඇති උපදෙස් පරිදි පාවිචිචි කිරීම පමණයි.✨

🌻 100% ස්වාභාවික ශාකසාර පමණක් භාවිතා කර ඇත. 🌻

1) හිසකෙස් වැටීම පාලනය කරයි.
2)අලුත් හිසකෙස් වර්ධනය කරයි.
3)අකලට හිසකෙස් සුදු වීම නවතා දමයි.
4)දුර්වල හිසකෙස් මූලයන් සවිමත් කරයි.
5)හිස්හොරි වලක්වයි.

🌸 ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත මෙම ආයුර්වේද නිෂ්පාදනය ඔබත් අදම ඇනවුම් කර සුසිනිදු දීප්තිමත්‍ කෙස් කලබක හිමිකරුවෙකු වන්න. 🌺

👉 Whats app හරහා 0750630154 Inbox 📩📞 හරහා ඇනවුම් කරන්න.

05/11/2023

"New Stokes" ඉතා වැඩි ඉල්ලුමක් ඇතිබැවින් ඉක්මනින් අප Dew Hair Oil නිෂ්පාදනය අවසන් වණු ඇත..ඔබත් ඉක්මනින් ඔබේ ඇණවුම අප හට ලබා දෙන්න👍 ඔබත් ඔබේ වරළස නිරෝගීමත් ශක්තිමත් හැඩකාරි පෙනුමක් ලබාගන්න අදම අප විමසන්න...(0750630154) whatsapp සධාරණ ඉතා අඩු මුදලකට අප ඔබට අපගේ නිෂ්පාදන ලබාදෙනු ඇත..

Photos from Salon Dew's post 19/08/2023

🌺 Dew Hair Oil 💆🏻‍♀️

👉🏻• *ඔබ සිහින දකින දිගු වරලසකට 👱🏻‍♀️

🌿 නොවරදින විසඳුම් සමගින් දැන් ඔබත් ඇනවුම් කර වෙනස අත්විදින්න.
*රු 1000/=ක් පමණි

👉🌷 මෙම නිෂ්පාදන තුළින් ඔබට👈🌷

🌻හිසකෙස් ගැලවී යාම වළකාලයි*
🌻 ඝන පිරිපුන් දිගට වැඩෙන කෙස් කලඹක් ලබා දෙයි
🌻 හිස කැක්කුම වළකාලයි
🌻 හිස්සොරි ඇති වීම වළකාලයි
🌻 කොන්ඩය අග පැලීම වළකාලයි

🌿🤗 ගැහැනු/ පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි*


👉 ඇණවුම් කිරීම සඳහා0750630154inbox හෝ0767904336whatsapp 📩📞මැසේජ් කරන්න.

17/08/2023

⭕ රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු කර නැති මෙම ආයුර්වේද හිසකෙස් සත්කාරය 100% ක් ස්වාභාවික නිෂ්පාදනයකි⭕

🪻 ස්වාභාවික ශාකසාර 🍁 ඇතුලු හිසකෙස් වල ඇති වන්නා වූ ගැටලු සදහාම නිපදවා ඇති විවිධ තෙල් වර්ග 15 කින් සමන්විත වී ඇති මෙය ඉපැරණි වට්ටෝරුවකට අනුව සාදා ඇත.. 📖

⭐ හිසකෙස් වල ඇති වන්නා වූ සියලුම ගැටලු සදහා 100% ක් විසදුම් ලබා දෙන මෙම හිසකෙස් සත්කාරය ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න..⭐

👉 Whats app 0767904336 හරහා හෝ 0750630154 Inbox 📩📞 හරහා ඇනවුම් කරන්න 👈

Photos from Salon Dew's post 14/08/2023

🌺Dew Hair oil🌺
🍃 සුපිරිසිදු පොල්තෙල්, එඩරු තෙල්, ඔලිව් ඔයිල් ඇතුලු තෙල් වර්ග මෙන්ම ගොටුකොල, කීකිරිදිය වැනි ඖෂධීය ශාකසාර 🍁 සහ තෙල් වර්ග 15කින් සමන්විත වී ඇති මෙය මාස 03ක් නොකඩවා භාවිතා කිරීමෙන් 100% ක් 💯 ප්‍රතිඵල ලබා ගත හැක.

13/08/2023

ඔයාගෙත් කොන්ඩේ යනවට, කොන්ඩේ වැවෙන්න , කළු වෙන්න,
නොයෙක් නොයෙක් දේවල් කරලා එපා වෙලාද ? 😐

😍 දැන් මේ ඔක්කෝටම එකම ඔයිල් එකෙන් ප්‍රතිඵල තියෙනවා 😍

🌺 Dew Hair Oil 🌿

100% ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් සාදා ඇත 💯

👐 භාවිතා කර වෙනස වටහා ගන්න 👐

⭐ 100ml - Rs.1000/= ක් පමනයි ⭐

🌐 වැඩි විස්තර සදහා,

Inbox 0750630154 📞📩 හෝ
Whats app 0767904336 හරහා අමතන්න .

Photos from Salon Dew's post 12/08/2023

🌿 Dew Hair Oil🌿

මාස 03ක් එක දිගට 👉🏻Dew hair oil🤩 භාවිතා කොට තම කොණ්ඩය හොදින් 💆🏻‍♀️සම්බාහනය කර ප්‍රතිඵල ලබාගන්න අදම ඔබත් ඔබගේ වරලස වර්ධනය කරගන්න..අඩුම මිලට😱 ඇණවුම් කිරීම අපෙන් පමණයි👈🏻 අපෙන් ඔබට උපදෙස්ද ලබා ගත හැක💆🏻‍♀️🏃🏻‍♂️

Photos from Salon Dew's post 11/08/2023

👐 Orders Are Ready 👍 Thank You For Your Orders 🙏❤️

⭕ රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු කර නැති මෙම ආයුර්වේද හිසකෙස් සත්කාරය 100% ක් ස්වාභාවික නිෂ්පාදනයකි⭕

🪻 ස්වාභාවික ශාකසාර 🍁 ඇතුලු හිසකෙස් වල ඇති වන්නා වූ ගැටලු සදහාම නිපදවා ඇති විවිධ තෙල් වර්ග 15 කින් සමන්විත වී ඇති මෙය ඉපැරණි වට්ටෝරුවකට අනුව සාදා ඇත.. 📖

⭐ ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න..⭐

👉 Whats app 0767904336 හරහා හෝ 0750630154 Inbox 📩📞 හරහා ඇනවුම් කරන්න 👈

Category

Telephone

Website

Address

18/16 Manahara Uyana, Hirana
Panadura

Alerts

Be the first to know and let us send you an email when Salon Dew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Panadura.