Wint Skill Academy PVT LTD

Wint Skill Academy PVT LTD

Share

TVEC-accredited institute offering NVQ Levels 3/4/5/6 in Beauty, Wellness, Hairdressing, Barbering, Cosmetology & Skin Care.

We provide modern, hands-on training with expert instructors, high pass rates, and pathways to local & international careers.

26/08/2026

📢 WE ARE HIRING

Management Representative Officer

Wint Skill Academy – TVEC Registered & Approved Vocational Education Institute

We are seeking a responsible, honest, polite, and motivated individual to join our management team.

👤 Who Can Apply?

* Male or Female
* Degree holder – preferably in Management
* Experienced or fresh candidates are welcome
* Internship students are also encouraged to apply
* Good English communication and IT skills
* Knowledge of documentation and administrative procedures
* Ability to respond effectively to management requirements
* Good coordination, organizational, and leadership skills
* Ability to follow institutional rules, regulations, and procedures
* Respectful, disciplined, trustworthy, and professional
* Willing to contribute to the growth and development of the institution

💼 Employment

Contract Basis | Probation Period | Salary Revision After Probation

Join a reputed vocational education institution and build your professional career with Wint Skill Academy.

📍 Location: Kottawa

📧 Email: [email protected]
📞 Contact: 078 440 0700

⚠️ Please do not send Direct Messages.
Applications are accepted only via email.
Selection will be based on an interview.

Apply now and become a valuable part of our management team.

26/08/2026

"ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණ Barber කෙනෙක් වෙන්න ඔබත් සූදානම්ද?" ✂️💈🔥

Barbering ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න, ඔබේම Hair Studio එකක් ආරම්භ කරන්න හෝ විදේශ රැකියා සිහිනය සාක්ෂාත් කරගන්න හොඳම වෘත්තීය අඩිතාලම Wint Skill Academy වෙතින්! 🎓✨

📌 NVQ Level 03 - Barbering Course
(TVEC Registered & Approved Qualification)

💡 පාඨමාලා අන්තර්ගතය:
✂️ Modern & Classic Haircuts
🧔 Beard Styling & Professional Shaving

💈 Salon Management & Customer Care
🧼 Hygiene & Safety Standards

✅ TVEC අනුමත ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීම

✅ 100% න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව

✅ සතියේ දින සහ සති අන්ත පන්ති

✅ විදේශ රැකියා සහ ස්වයං රැකියා සඳහා මඟපෙන්වීම

🔥 බඳවා ගැනීම් දැන් සිදු කෙරේ! (Enrollments Open Now)

📍 Wint Skill Academy PVT LTD - Kottawa

📞 විමසීම් සහ ලියාපදිංචිය: 078 440 0700 / 074 326 1563

26/08/2026

🎉🎂 Happy Birthday, Chamika Sathsarani! 🎂🎉

Today, as we celebrate your birthday, we are not only celebrating another year of your life, but also celebrating the presence of a truly loving, kind, and valuable person in our lives.

As a dedicated, supportive, and caring member of the Wint Skill Academy Marketing Team, you have won a special place in all our hearts. Your warm smile, humble nature, positive attitude, and commitment to the team continuously give us strength, motivation, and inspiration.

May this new chapter of your life be filled with happiness, success, good health, peace, and beautiful memories. May every hope you carry in your heart and every dream you cherish come true.

Our dear sister, may your life always be surrounded by love, laughter, happiness, blessings, and beautiful opportunities. Never stop being the wonderful person you are. 💖🌷

🎂 Wishing you the happiest and most beautiful birthday, Chamika! 🎂
May your journey ahead be brighter, stronger, and more successful than ever before. ✨💐

With lots of love and respect,

🌿 Wint Skill Academy Family 🌿

25/08/2026

🏥First Aid Training Program – Sri Lanka Red Cross Society

The NVQ Level 4 and NVQ Level 5 Cosmetology students of Wint Skill Academy successfully completed the First Aid Training Program conducted by the Sri Lanka Red Cross Society – Colombo Branch.

This training was organized to prepare our students for real workplace situations where accidents and emergencies may occur. As future beauty and wellness professionals, they learned essential first aid knowledge and practical skills to respond confidently and responsibly in emergency situations.

The program provided valuable hands-on experience and enhanced their professional competence as industry-ready graduates.

We sincerely thank the Sri Lanka Red Cross Society – Colombo Branch, all participants, and the program coordinators for their valuable contribution and support in making this program a success.

Wint Skill Academy Pvt. Ltd.
TVEC Registered & Accredited Vocational Education Institute
Providing Quality Vocational Education to the Nation.

Photos from Wint Skill Academy PVT LTD's post 25/08/2026

🏥First Aid Training Program – Sri Lanka Red Cross Society

The NVQ Level 4 and NVQ Level 5 Cosmetology students of Wint Skill Academy successfully completed the First Aid Training Program conducted by the Sri Lanka Red Cross Society – Colombo Branch.

This training was organized to prepare our students for real workplace situations where accidents and emergencies may occur. As future beauty and wellness professionals, they learned essential first aid knowledge and practical skills to respond confidently and responsibly in emergency situations.

The program provided valuable hands-on experience and enhanced their professional competence as industry-ready graduates.

We sincerely thank the Sri Lanka Red Cross Society – Colombo Branch, all participants, and the program coordinators for their valuable contribution and support in making this program a success.

Wint Skill Academy Pvt. Ltd.
TVEC Registered & Accredited Vocational Education Institute
Providing Quality Vocational Education to the Nation.

25/08/2026
25/08/2026

"Another Major Milestone Unlocked! 🏆🎓✨"

Wint Skill Academy අප ආයතනයේ TVEC ලියාපදිංචිය සහ අනුමැතිය සාර්ථකව අලුත් කරමින්, NVQ Level 3 සිට NVQ Level 6 (HND) දක්වා වූ සියලුම රූපලාවණ්‍ය පාඨමාලා දැන් ඔබට එකම වහලක් යටින් හැදෑරීමේ අවස්ථාව හිමිවී ඇත! 🔥

🔹 NVQ Level 3 - Barbering

🔹 NVQ Level 4 - Hairdressing | Beautician | Bridal Dressing

🔹 NVQ Level 5 - Cosmetology (National Diploma)

🔹 NVQ Level 6 - Higher National Diploma in Cosmetology

ඔබේ professional career එක නිවැරදි තැනින් ආරම්භ කරන්න! 📲

📍 Wint Skill Academy - Kottawa

📞 අදම අමතන්න: 0743261563 / 0743053633

24/08/2026

අධ්‍යාපනය කියන්නේ පොත්පත් විතරක් නෙවෙයි… 😊

මානසික නිදහසත්, සතුටත්, විනෝදයත් ජීවිතයට අත්‍යවශ්‍යයි. ඉතින් ලන්ච් බ්‍රේක් එකේදී අපේ දඟකාර කණ්ඩායම කරපු චූටි හොරවැඩක් අහම්බෙන් මගේ අතට හසු වුණා. 😄

ඉගෙන ගන්න, හිනාවෙන්න, යාළුකම් ගොඩනගා ගන්න, ජීවිතය විඳින්නත් ඉගෙන ගන්න. ❤️

#

ssroomFun

24/08/2026

"සාර්ථකත්වය ලැබෙන්නේ වේගයෙන් දුවන අයට නොව, නතර නොවෙන අයටයි!" 🌿✨

නව සතියක ආරම්භයත් එක්ක ඔබේ ඉලක්ක කරා යන ගමන නතර කරන්න එපා. වේගයට වඩා වැදගත් වෙන්නේ ඔබ තබන අඛණ්ඩ උත්සාහයයි! 🎓🏆

Nilushika Rathnayake
(Academy Owner & Instructor)

ඔබේ රූපලාවණ්‍ය සිහිනය වෙනුවෙන් අදම නොසැලෙන පළමු පියවර තබන්න! 🚀

📍 Wint Skill Academy - Kottawa

📞 විමසීම්: 0743261563 / 0743053633

Photos from Wint Skill Academy PVT LTD's post 23/08/2026

🌿✂️ අද අපගේ Wint Skill Academy හි අතිශය කාර්යබහුල නමුත් සාර්ථක දවසක්!

NVQ Level 3 Barbering පාඨමාලාවේ අවසන් සැසියත්, NVQ Level 4 සිසුන්ගේ නව ගමනට සූදානම් වීමත් සමඟ අද දවස විශේෂ මතකයක් විය.

අද දින Hair Analysis, Henna Treatment සහ Oil Tonic Treatment Massage Steps ඇතුළු න්‍යායාත්මක හා ප්‍රායෝගික අංශ රැසක් සිසුන් සමඟ ක්‍රියාකාරී ලෙස ඉගෙන ගත්තා. වර්තමානයේ නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන අතරම, පුරාණ කාලයේ සිට හිසකෙස් සත්කාර සඳහා භාවිතා කළ Henna වැනි ස්වභාවික සත්කාරවල වටිනාකමද සිසුන්ට අවබෝධ කර දීමට අපට හැකි විය. අතීතයේ දැනුමත් සමඟ වර්තමානය ගොඩනැගීම අපගේ ඉගෙනුම් ක්‍රමයේ වැදගත් කොටසකි.

නව පරපුරේ සිසුන් ප්‍රායෝගික ඉගෙනුමට වැඩි කැමැත්තක් දක්වන නිසා, අපි “Learning by Doing” සංකල්පය මත පදනම්ව න්‍යාය හා ප්‍රායෝගික දැනුම එකට සම්බන්ධ කරමින් පුහුණුව ලබා දෙන්නෙමු.

අද දින විශේෂත්වය වූයේ TVEC ආයතනයේ හදිසි නිරීක්ෂණ සංචාරයයි. අපගේ ආයතනයේ පරිපාලන කටයුතු, ඉගෙනුම් පරිසරය, විනය, පිරිසිදුකම සහ සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලදී. ඔවුන්ගේ ධනාත්මක අදහස් සහ අගය කිරීම අපට විශාල ගෞරවයක් සහ දිරිගැන්වීමක් විය.

මෙවැනි සාර්ථක දිනයක් නිර්මාණය කළේ එකමුතුවෙන් වැඩ කරන අපගේ කැපවූ කාර්ය මණ්ඩලය සහ උනන්දුවෙන් ඉගෙන ගන්නා ආදරණීය සිසුන්ය. ඔබ සැමට හෘදයාංගම ස්තුතිය පුද කරමු. 💚

Want your business to be the top-listed Beauty Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Https://maps. App. Goo. Gl/5QreazYgFBRZHbHr5?g_st=iwb
Pannipitiya
10230