Salon Gabbro

Salon Gabbro

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Gabbro, Beauty, cosmetic & personal care, 175/6 HIGHLEVEL Road PANNIPITIYA, Pannipitiya.

✨ Salon Gabbro | Pannipitiya ✨
Your beauty, our passion 💇‍♀️💄
Expert hair & beauty services for every style
📍 175/6 High Level Road, Pannipitiya
📞 WhatsApp / Call: 071 996 0503

10/10/2026

🫵ඔයාගේ සැලුන් එකට turning point අවශ්‍ය ද ?

07/10/2026

ඇබෑර්තු ඇත

🚨 Salon Vacancy – All Rounder Needed! 🚨

Looking for an experienced female all rounder (3+ years).
Hair | Beauty | Makeup | Nails

📍 [ 175/6,High level Road, pannipiya]
📞 Contact us for salary details -0719960503

Apply now & be part of our team 💕

03/10/2026
26/09/2026

21/09/2026

Salon Gabbro - 𝑃𝑎𝑛𝑛𝑖𝑝𝑖𝑡𝑖𝑦a. 📞Contact Us:𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 / 𝐕𝐨𝐢𝐜𝐞 : ⁨071 996 0503⁩ - 076 854 6684📍
Address: 175/6 HIGHLEVEL ROAD PANNIPITIYA🌎Google: https://maps.app.goo.gl/6JMLRtV4B1txiArz8

16/09/2026

Offers available

05/09/2026

05/09/2026

✂️ දවසකින් Professional Hairdresser කෙනෙක් වෙන්න පුළුවන්ද?

Hair Cut කරන්න දන්න කෙනෙක් සහ Professional Hair Cut එකක් Create කරන්න දන්න කෙනෙක් අතර තියෙන්නේ ලොකු වෙනසක්.

ඒ වෙනසම තමයි...
✨ Client කෙනෙක් නැවත නැවතත් ඔයාවම හොයාගෙන එන්නේ.
✨ ඔයාගේ වටිනාකම වැඩි වෙන්නේ.
✨ ඔයාගේ Career එක Next Level එකට යන්නේ.

ඒ වෙනස අත්විඳින්න ඔයාත් සූදානම්ද? 💇‍♀️

✂️ Hair Cutting & Setting – One Day Workshop

📅 දිනය : September 22
🕘 වේලාව: උදේ 9.00 සිට සවස 4.00 දක්වා
📍 ස්ථානය: Salon Gabro, High level road , Pannipitiya

🔥 විශේෂ දීමනාවක්!
ගාස්තුව: රු. 5000/- ක් පමණි!

Workshop එකේදී ඔබ ඉගෙන ගන්න දේවල්

✂️ Butterfly Cut
✂️ Customized Haircut Techniques
✨ Advanced Blow Dry
✂️ Professional Scissor Handling
⚡ Hair Cutting Tips & Tricks
⏱️ Quick 5 Minutes Hair Cut Techniques

දවසක් පුරා Industry Expert කෙනෙකුගේ මඟපෙන්වීම යටතේ Practical Learning Experience එකක් ලබාගෙන ඔබේ Hairdressing Skills එක තවත් ඉහළ මට්ටමකට ගෙනියන්න.

🎓 Workshop එක අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමේ.

👨‍🏫 මෙහෙයවීම

පුරා දශක 3 කට අධික දේශීය හා විදේශීය (Dip. in UK) පළපුරුද්දක් ඇති, Sharp Art School of Hair and Beauty හි ප්‍රධාන උපදේශක උපුල් ශාන්ත ඕපනායක මහතා විසින්.

Senior Lecturer – G.M.H. Campus

📞 වැඩි විස්තර සහ ආසන වෙන්කරවා ගැනීමට:
077 943 3737
071 951 4951

💬 අපගේ WhatsApp සමූහයට එකතු වන්න:
👉 https://chat.whatsapp.com/CuAimtL6H1Z8GtdaVR2oQh

🏢 ලිපිනය:
No. 252/G, New Kandy Road, Malabe, Sri Lanka

🔥 ආසන සීමිතයි!
ඔබේ Hairdressing Career එකට නව පියවරක් තබන්න. අදම ඔබේ Seat එක Reserve කරන්න!

Telephone

Website

Address

175/6 HIGHLEVEL Road PANNIPITIYA
Pannipitiya

Opening Hours

Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Alerts

Be the first to know and let us send you an email when Salon Gabbro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Pannipitiya.