Salon Sanju

Salon Sanju

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Sanju, Makeup artist, No. 19, polwatta, pannipitiya, Pannipitiya.

19/06/2026

අනේ එයාගේ ලස්සන❤️😍🤗

19/06/2026

✨*SPECIAL HAIR OFFER*✨

# # # 30% OFF

On All Hair Straightening, Relaxing & Rebonding Services

Transform your hair with smooth, silky, salon-perfect results at a special discounted price.

🌿 Hair Straightening
🌿 Hair Relaxing
🌿 Hair Rebonding

📅 Offer Valid Until the End of This Month

📍 Salon Sanju - Polwatta

Book your appointment today and enjoy beautiful, manageable hair for less!

☎️ Contact Us: 0760258255

Photos from Dreamy Love's post 16/06/2026

Happy wedded life for both of u 💐❤️

14/06/2026

🤗🤗

14/06/2026

❤️❤️

14/06/2026

😍

Photos from Salon Sanju's post 06/06/2026

Phone එකෙන් ගත්ත Edit කරපු නැති photos 🤭❤️

06/06/2026

එයා මුලින්ම මං ළඟට ආවේ convocation
එකට dress කරගන්න🤗 එදා ඉඳලා හැමදාමත් මාව හොයාගෙන ආපු එයාගේ ලස්සනම දවස මගේ අතින් හැඩ වුණේ මෙහෙමයි❤️කොන්ඩෙට ගහපු කට්ටේ ඉඳලා හැමදේම අනේ ඉතින් ආයෙත් මට ගෙනල්ලා දුන්නා 🤭 සුභම සුභ විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා 🙏nangi & malli

Photos from Salon Sanju's post 28/05/2026

❤️❤️

Photos from Salon Sanju's post 28/05/2026

Bridal එකත් ඉවර කරලා❤️ bride ගේ ගෙදර අයවත් dress කරලා පිටත් කරලා🤗 going a way change කරලා 3 ට විතර ඇති 😊මාරම තෙහෙට්ටුවකින් හිටියේ😞 හැබැයි කිසිම වදයක් දුන්නේ නෑ එයා මට 🫂 මහල්වරාවෙ ඉදලා salons ගොඩක් පහු කරගෙන මාව විශ්වාස කරලා ආවට 🙏නංගී
Simple makeup එකක්ම ඔයාට ඔනේ කියපු විදියට 🫶

Want your business to be the top-listed Hair Salon in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No. 19, Polwatta, Pannipitiya
Pannipitiya