MAC Fragrances

MAC Fragrances

Share

🛒 Shop your signature scent today

12/05/2026

ඔයා යන එන ඕනෑම තැනක හැමෝගෙම අවධානය දිනාගන්න පුළුවන් ඒ ආකර්ෂණීය සුවඳ ඔයාටත් ඕනද?🔥

සාමාන්‍ය Perfume එකකට වඩා වෙනස්ම අත්දැකීමක් සොයන ඔයා වෙනුවෙන්මයි මේ Velvet Rose නිර්මාණය කළේ. ✨

ලංකාවේ වෙන කොහේවත් නැති, සිංගප්පූරුවෙන් ආනයනය කරන ලද ඉහළම ප්‍රමිතියේ සුවඳවල් වලින් MAC Fragrances අප විසින්ම ලංකාවේදී නිපදවන මේ සුවිශේෂී රෝස සුවඳ, ඔයාට ලැබෙන අලුත්ම අත්දැකීමක් වේවි. 🇸🇬✈️🇱🇰

ඇයි ඔයා Velvet Rose තෝරාගත යුත්තේ?
✅ ඇඳුම් මත පැය 12කට වඩා සුවඳ රැඳී පවතී.

✅ හම මත (Skin) පැය 4-6ක් සුවඳ එක ලෙසම පවතී.

✅ 15ml බෝතලයකින් Sprays 250කට වඩා ලබාගත හැකියි. (සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්!)

✅ ලංකාවේ අපෙන් පමණක් ලබාගත හැකි සුවිශේෂී සුවඳක් වීම.

ඔයාගේ පෙනුමට වගේම සුවඳටත් වටිනාකමක් එකතු කරගන්න දැන්ම Order කරන්න! 🛍️

🚚 Cash on Delivery (COD) පහසුකම ඇත! (භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි)

💬 වැඩි විස්තර සඳහා දැන්ම අපට Message එකක් එවන්න.

Website

Address

Kesbewa
Piliyandala

Alerts

Be the first to know and let us send you an email when MAC Fragrances posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Piliyandala.