Vaya Beauty

Vaya Beauty

Share

රැව රකින සත්කාරය- Naturelle Ceylon

24/07/2026

🥰🥰 ඔන්න අපි ගෙනවා මුහුණ වගේම ඇගත් එකම පාටකට ගන්න පුළුවන් හොදම නිෂ්පාදනයක්

💥 අව්වේ ,AC එකේ ගොඩක් වෙලා ඉන්න කෙනෙක් නම් හමේ පාට ගොඩාක් අදුරු වෙලා නම් හම ගොඩක් වියළි නම් මේ bodylotion එක මඟින් ඉතා ඉක්මනින් වියළි බව නැති කර ගන්න පුළුවන්

💥වෙනිවැල්,කස්තුරි කහ,පිණ්ඩ තෙල් ,විටමින් B3,විටමින් C ,ආබියුටීන් අඩංගුය

ඔබත් අදම ඇණවුම් කිරීමට 👇

බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 35 ක විශ්වාසනීය සහතිකයක් එක්ක

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබට වැටහේවි.

🌼කිහිලි,ඉකිලි,දනහිස,වැලමිට,බෙල්ල වටෙ ගොඩක් කළු වෙලානම් අන්න ඒ තැන්වල අඳුරු බව නැති කර ගන්නත් පුළුවන්.

🌼 අත් කකුල් වේලිලා කොරල වගේ තියන සමටත් ගොඩක් හොඳයි.

🌼 veet කරලා ඩැමේජ් උන කසන සමටත් හොදයි.

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

🌼Venival & wild turmeric bodylotion🌼 රු.995/=

එක බොඩිලෝශන් එකක්
👉 මාස 3ටම රුපියල් 1100/= පමණයි.
300ml ක්ම තියනවා.

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න❤️

ඇණවුම් කිරිමට
🥰නම
🥰ලිපිනය
🥰ලගම නගරය
🥰දිස්ත්‍රික්කය
🥰දුරකථන අංක දෙකක්
අප වෙත ලබා දෙන්න

Cash on delivery available 🚛
👉Delivery charges -425/-

Phone number whatsApp 0766466890

20/06/2026
Photos from Vaya Beauty 's post 03/06/2026

🌟 කෙට්ටු නිසා ලතවුණ කාලය ඉවරයි! පිරිපුන් සිරුරක් සහ දිදුලන සමක් දැන් එකවරම! 🌟

ඔබත් තවමත් "කෙට්ටුයි" කියලා හිතින් වද වෙනවාද? ඇඳුමක් ඇන්දත් ලස්සනට පේන්නේ නැද්ද? මෙන්න Naturelle Ceylon වෙතින් ඔබටම වෙන්වූ විශේෂ විසඳුම! 😍✨

දැන් ඔබට පුළුවන් ශරීරය මහත් කරගන්න ගමන්ම,කහපාට දිදුලන සමක් (Skin Glow) ලබාගන්න. මේ මාසයේ අපගේ Special Combo Offer එක අතපසු කරගන්න එපා! 👇

✅ 1. Turmeric Capsules (Skin Glow)

✨ලස්සන වෙන්න නම් ඇතුළතින්ම ප්‍රතිකාර කරන්න ඕනේ කැප්සුල 60 තියෙනව මාසයක් භාවිතා කරන්න පුලුවන් අපගේ කහ කැප්සූල් මගින්: 👇

✅ සම පැහැපත් කරයි.

✅ සමේ ලප කැළැල් ඉවත් කර ස්වභාවික දීප්තියක් ලබා දෙයි.

*මිල: රු. 799/-*

✅ 2. Moringa Capsules (Weight Gain) 💪

කෙට්ටු අයට පිරිපුන් සිරුරක් ලබා දෙන ස්වභාවික රහස! මුරුංගා වල අඩංගු අධික විටමින් ගුණය මගින්: 👇

✅ නිරෝගීව සිරුරේ බර වැඩි කරයි.

✅ සම රැලි වැටීම පාලනය කර වයසට යාම වළක්වයි.

✅ මලබද්ධය සුව කර ආහාර රුචිය වර්ධනය කරයි.

*මිල: රු. 899/-*

🔥 විශේෂ දීමනාව (Combo Offer) 🔥
වෙන් වෙන් වශයෙන් ගන්නවාට වඩා ලාභදායී ලෙස නිෂ්පාදන දෙකම එකට ලබාගන්න!

නිෂ්පාදන දෙකම: රු. 1698/- පමණයි! 💸

Delivery ගාස්තු: රු. 300/-

📍 රජයේ අනුමැතිය ලත්, 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයකි. කිසිදු අතුරු ආබාධයක් නොමැත.

🛍️ ඇනවුම් කරන්නේ කොහොමද? 👇

Whatsapp:0766466890 ට ඔබගේ නම ලිපිනය දුරකතන අංක දෙකක් අප වෙත එවන්න

01/05/2026

අද දින සිට කූරියර් ගාස්තු වැඩි වේ.

Photos from Vaya Beauty 's post 31/03/2026

ඔබගේ රුව වර්ධනය කරන මෙම නිෂ්පාදන පෙළ ඉක්මනින් මිලදී ගැනීමට 0766466890 ට වට්ස්ඇප් කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Puttalam?
Click here to claim your Sponsored Listing.

Address

Puttalam
61300