Glow eave
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow eave, Health/Beauty, 190/1 Kandaliyaddapaluwa, Ragama.
03/11/2021
ඔන්න 100% ප්‍රතිපල තියෙන Herb Line Saffron products
😍😍😍
1. Saffron natural fairness body lotions Rs 795/=
2. Saffron natural fairness day cream Rs 1150/=
3.saffron natural fairness night cream Rs 1150/=
4.saffron natural fairness face wash Rs 345/=
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
_ඕනෑම සමකට ගැලපේ.
_ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
_ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න
01/11/2021
🌻🌻🌻🌿🍀🌿සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න 🌿🍀🌿
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි🌹🌹🌹🌹🌹🌹🌹
1. කේශ වර්ධණී තෛලය 🌿☘️🍀
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
🌼🌼සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.🌼🌼
2. කේශ වර්ධණී ෂැම්පූ🌿🍀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
3. කේශ වර්ධණී කන්ඩිශනර් 🌿🍀
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
පාවිච්චි කර වෙනස වටහාගන්න..⭐⭐⭐
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි⭐⭐
Cash on delivery
🌟🌟🌟Whats app 0755122926 හෝ inbox කරන්න.🌟🌟🌟
01/11/2021
🌸සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න🅷🅴🆁🅱🅻🅸🅽🅴 නිශ්පාදන පෙළක්ම🌸
1. Saffron Natural Fairness Face wash-345/=
2. Saffron Natural Fairness Cleanser - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Mud Pack - 499/
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Moisturizer - 499/=
දැන්ම ඇනවුම් කරන්න .භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියාවක් ඇත .
⭕දැන් වඩාත් අඩු කළ මිලකට..
⭕දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.
⭕විශ්වාසවන්ත සේවාව
☀පියවර 01
Saffron Natural Fairness Face wash-345/=
සැෆ්රන්, විටමින් වර්ගයන්ගෙන් අන්තර්ගත වූ මෙමඟින් ඔබගේ මුහුණ පිරිසිදුකර,පැහැපත් දිදුලන සමක් ලබා දෙයි.දිනපතා උදෑසන සහ රාත්‍රී කාලයේදී භාවිතා කල හැක.☟
☀පියවර 02
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.☟
☀පියවර 03
Saffron Natural Fairness Scrub - 499/-
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.☟
☀පියවර 04
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
☀පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.☟
☀පියවර 06
Saffron Natural Fairness Moisturizer- 499/-
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.☟
Whatapp no - 0755122926
Cash on delivery
01/11/2021
31/10/2021
නිවසටම ගෙන්වාගන්න... whatsapp msg 0755122926

Cash on delivery 📦↗️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Ragama
11010
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |