Mihedi Orif cosmetics

Mihedi Orif cosmetics

Share

🌹.....Dream, Believe, Achieve.... 💐
"Living life with a smile. Just a lady with big dreams"

21/10/2025

😥

저신용자대출 👉 이 '3가지' 지키면 바로 대출승인 받을 수 있어요 01/10/2025

저신용자대출 👉 이 '3가지' 지키면 바로 대출승인 받을 수 있어요 저신용자대출 👉 이 '3가지' 지키면 바로 대출승인 받을 수 있어요당일 가능, 무직자 OK, 신용 무관이런 문구만 넘쳐나고막상 저신용자대출로실제 사용이 가능한 곳은 드뭅니다그래서 오늘 영상에서는저신용자대출을 준비할 때...

01/01/2023

♥️🌟2023🌟♥️

05/12/2022
02/12/2022

Inbox us.., if interested 👍

29/11/2022

🧚ලියාපදිංචිය නොමිලේ... Online Jobs....

😱ඇදහිය නොහැකි වට්ටම් ලබාගනිමින් ඉතා වටිනා තෑගි ද හිමි කර ගත හැක.

Targets නැත , Sales කිරීමට අවශ්‍ය නැත.

ලියාපදිංචි වීමට කැමති නම් ඔබගේ නම , ලිපිනය, හැදුනුම්පත් අංකය ,දුරකථන අංකය , email ලිපිනය අපවෙත යොමු කරන්න.

28/11/2022

🌹විශේෂ වට්ටම් සහිතයි🌹

Oriflame Milk and Honey Body Cream

🌼මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

🌼තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍

මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි

අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..

ස්වභාවික මී පැණි සාරය අඩංගුයි

තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනින්ම සමට උරා ගනී


🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පාදනය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .
අවශ්‍ය අය inbox msg එකක් දාන්න..

Oriflame Catalogue 25/11/2022

Oriflame Catalogue 👇👇

Oriflame Catalogue

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Ragama
Ragama