Stylish Feather

Stylish  Feather

Share

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
���������������

28/05/2026

💢ස්වභාවධර්මයේ ශක්තියෙන් ඔබේ දවස අලුත් කරගන්න! 🌿⚡

⭕කෘතීම පාන වර්ග වෙනුවට සොබාදහමේ සැබෑ ශක්තිය අත්විඳින්න. Naturelle Ceylon වෙතින් පිරිනමන "Inginee Power Drink" දැන් ඔබ අතේ. වැඩ රාජකාරි අතරතුර වෙහෙස දැනෙනවාද? නැතිනම් ව්‍යායාම සඳහා අමතර ශක්තියක් අවශ්‍යද? එසේ නම් 100% ක් ස්වභාවික, ගුණදායක Inginee Power Drink තෝරාගන්න.

✨ ක්ෂණික ශක්තියක්.
✨ කෘතීම රසකාරක වලින් තොරයි.
✨ සැබෑ ස්වභාවික ගුණය.

💥අදම ඔබේ Inginee Power Drink ටින් එක ඇණවුම් කර වෙනස අත්විඳින්න!
💥 WhatsApp #0784802619
゚viral

26/05/2026

💢 Venival & Whild Turmeric Body Lotion💢

💢ස්භාවික වෙනිවැල් සහ කහ වල ඇති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.මෙහි අන්තර්ගත විටමින් C සහ E3 මගින් සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.

🎀Encapsulating the medicinal properties of natural Venivel and turmeric, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and minimizes the damage caused to your skin by the sun. The vitamin C and E3 contained in it remove the black spots and sunburns on the skin. Gives fair skin.

💥ඔබත් ඔබේ සම ගැන ගොඩක් වදවෙන කෙනෙක් ද?
💥කොච්චර ක්‍රීම් වර්ග පාවිච්චි කරත් ප්‍රතිඵලයක් නැද්ද!

💥Venivel and wild turmeric body lotion -
💥ශ්‍රී ලංකාවේ දැනට ඔබ‍ට ලබාගත හැකි ඉතාමත්ම ඉහල ගුණාත්මක බවින් යුත් බ්ලීචින් අඩංගු නොවන ආයුර්වේද නිෂ්පාදනයක් වන Naturelle Ceylon නව නිෂ්පාදන පෙළෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කර නිපදවා ඇති නිෂ්පාදන දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න.
🍁Venivel and wild turmeric body lotionමෙම නිෂ්පාදන තුලින්
🔥සම පිරිසිදු කරයි.
🔥සම පැහැපත් කරයි.
🔥සමෙහි තද පැල්ලම් මකා දමයි.
🔥සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🔥සම පෝෂණය කරයි.
සමෙහි රැලි ගතිය නැති කරයි.
🔥සමට ඒකාකාරී පැහයක් ලබා දේ.
❤‍🔥ඕනෑම සමකට ගැලපේ. ❤‍🔥ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
WhatsApp #0784802619

16/05/2026

🌿✨ Beauty Booster Combo ❤ ✨🌿
සිහින් ලස්සන සිරුරක් සහ පැහැපත් සමක් එකවර ලබා ගන්න 💚

💊
💊

දෙකම එකවර භාවිතා කළ හැකිය ✅

🌸 Naturelle Ceylon වෙතින් අතුරු ආබාධ නොමැති ස්වභාවික කැප්සුල් 🌸

💚 Cinnamon Capsules 💚

ඛඩ නිසා හරියට ඇදුමක්වත් ඇද ගන්න බැරිද?
නීරෝගී, ලස්සන, සිහින් සිරුරකට ඔබත් කැමතිද?

Naturelle Cinnamon Capsules භාවිතා කර වෙනස ඔබත් අත්විදින්න 🌿

✔ අනවශ්‍ය මේදය දහනය කරයි
✔ ආහාර ජීර්ණය පහසු කරයි
✔ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
✔ රුධිර සීනි මට්ටමට සහාය වේ
✔ රුධිර සංසරණය ප්‍රවර්ධනය කරයි
✔ සිරුරේ බර අඩු කර ගැනීමට උපකාරී වේ

📦 200mg Capsules 60ක්
💰 Price – Rs. 790/=
🚚 Delivery – Rs. 425/=

💛 Turmeric Capsules 💛

අතුරු ආබාධ නැතුව පැහැපත් සමක් ලබා ගන්න 🌼

මාස 03ක් භාවිතයෙන් විශ්මිත වෙනසක් ✨

✔ සම පැහැපත් කරයි
✔ කුරුලෑ ආසාදන සුව කරයි
✔ ලප කැලැල් අඩු කරයි
✔ සම වියලීම වලකයි
✔ හිසකෙස් වර්ධනයට සහාය වේ
✔ ප්‍රතිශක්තිය වර්ධනය කරයි

📦 Capsules 60ක්
💰 Price – Rs. 799/=

Whatsapp 0784802619

13/05/2026

💥කෙට්ටු නිසා ලතවුණ කාලය අදින් ඉවරයි! 😍

පිරිපුන් සිරුරක් සමඟ + රන්වන් දිදුලන සමක්
👉 දැන් එකවරම Naturelle Ceylon වෙතින් 😍✨

ඔබත් තවමත්
❌ “කෙට්ටුයි” කියලා හිතින් වද වෙනවද?
❌ ඇඳුම් ඇන්දත් ලස්සනට පේන්නෙ නැද්ද?

එහෙනම් මේක ඔබටමයි 👇
🔥 Naturelle Ceylon – Special Combo Offer 🔥
Weight Gain + Skin Glow
🌿 100% ස්වභාවික | ආයුර්වේද සම්මත 🌿

✅ 1️⃣ Turmeric Capsules – Skin Glow ✨
(කැප්සූල් 60 – මාසයක් භාවිතා කළ හැක)💊
✔️ සම පැහැපත් කරයි
✔️ ලප කැළැල් අඩු කරයි
✔️ ස්වභාවික දීප්තියක් ලබා දෙයි

💰 මිල: රු. 799/-

✅ 2️⃣ Moringa Capsules – Weight Gain 💪
කෙට්ටු අයට පිරිපුන් සිරුරක් ලබා දෙන ස්වභාවික විසඳුම 🌿

✔️ නිරෝගීව බර වැඩි කරයි
✔️ ආහාර රුචිය වැඩි කරයි
✔️ මලබද්ධය පාලනය කරයි
✔️ සම රැලි වැටීම අඩු කරයි

💰 මිල: රු. 899/-

🚚 Delivery: රු. 425/-
📌 රජයේ අනුමැතිය ලත්
📌 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක්
📌 කිසිදු අතුරු ආබාධයක් නොමැත

📲 ඇනවුම් කිරීමට
👉 WhatsApp කරන්න.
0784802619

28/04/2026

🎀තාරුණ්‍යයේ රහස රැ රැය පුරා... 🌙✨

💢ඔබ නින්දේ පසුවන කාලය තුළ ඔබේ සම පෝෂණය කර, වඩාත් දීප්තිමත් සහ මෘදු සමක් ලබාගන්න දැන්ම Naturelle Liquorice Night Cream භාවිතා කර බලන්න.

✅ සම පැහැපත් කරයි.
✅ කළු ලප සහ අඳුරු ගතිය ඉවත් කරයි.
✅ සමේ මෘදු බව රැකදෙයි.
✅ ඕනෑම සමකට (All skin types) ගැලපේ.

🎀ස්වභාවික සත්කාරයකින් ඔබේ රුව හැඩකරගන්න අදම ඇණවුම් කරන්න! 🛍️

🎀 WhatsApp 0784802619

22/04/2026

💢මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

💢මෙන්න ඒ සදහා නොවරදින විසදුම..kesharoo Hair Care Pack
100%ක් ප්‍රතිපල සහිතයි.

💢අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

💢කේෂාරූ Hair Care Pack නීල්්‍යාදි තෛලය , විටමින් E සමග ගොටුකොළ, කෝමාරිකා, මුකුනුවැන්න,ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Naturelle Ceylon කේෂාරූ Hair Care Pack මගින් ඔබගේ හිස කෙස්

🍓ගැලවීයාම වලකයි
🍓ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🍓හිස කැක්කුම නවතාලයි.
🍓හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🍓කොන්ඩය අග පැලීම නවතාලයි.

💢සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

💢කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
💢මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශාරූ තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

💢අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

💢කේශාරූ තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශාරූ තෛලය මගින්, 🍓ඔබගේ හිස කෙස් ගැලවීයාම වලකයි,
🍓ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🍓හිස කැක්කුම නවතාලයි.
🍓හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🍓කොන්ඩය අග පැලීම නවතාලයි.

💢සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

💢කේශාරූ ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

💢කේශාරූ කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා කෙස් කළඹක් ලබා ගන්න .

මිලදී ගැනීමට අවශ්‍ය නම්, Whatsapp 0784802619

21/04/2026

❤️❤️Rose Moisturizing Body Lotion❤️❤️

➡️ ස්භාවික රෝස මල් පෙති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.රෝස මල් පෙති වල අන්තර්ගත ඖෂධීය ගුණය නිසා සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.

මිල රුපියල් 1100/= පමණයි.
Delivery Charges : Rs:300/=

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...
Whatsapp 0784802619

07/04/2026

💊 මේ මොකක්ද?
Vitamin C Capsule කියන්නේ ශරීර සෞඛ්‍යයත් සමේ සුන්දරත්වයත් වැඩිදියුණු කරන්න උපකාර කරන සප්ලිමෙන්ට් එකක්.

✨ ප්‍රයෝජන:
✔️ සම පැහැදිලි කරමින් මෘදු කරයි
✔️ මුහුණේ තියෙන කළු ලප (Pigmentation) අඩු කිරීමට උදව් කරයි
✔️ ශරීරයේ රෝග ප්‍රතිරෝධක ශක්තිය වැඩි කරයි
✔️ වයසට යාමේ ලක්ෂණ (Anti-aging) ප්‍රමාද කරයි
✔️ සමේ තියෙන කැලැල් සහ පිම්පල්ස් අඩු කරයි

🚚 Cash on Delivery පහසුකම ඇත
📦 දින 4–5ක් ඇතුළත ඔබගේ ගෙදරටම ගෙන්වා ගන්න

Whatsapp 0784802619

28/03/2026

🛑🛑එන්නත් නොමැතිව රන්වන් පැහැපත් දිලිසෙන සමක් ලබා ගැනීමට සිහින දකින ඔබ වෙනුවෙන් මෙය🛑🛑

#කහ කැප්සියුල # (කහ කැප්සියුල)
6️⃣5️⃣0️⃣
මාස තුනක් අඛණ්ඩව භාවිතා කිරීමෙන් සමේ වර්ණයෙහි අපූරු වෙනසක් ඇති කරයි, ඔබට කිසිදු අතුරු ආබාධයකින් තොරව ලස්සන වීමට අවශ්‍ය නම්, අදම කහ කැප්සියුල භාවිතා කරන්න.

මාස 03 ක අඛණ්ඩ භාවිතයෙන්,

🌷 සම පැහැපත් කරයි
🌷 කුරුලෑ ආසාදන සුව කරයි
🌷 සම වියළි බව වළක්වයි
🌷 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
🌷 වයසට යාම පාලනය කරයි
සමේ ඇති කැළැල් ඉවත් කරයි
🌷 හිසකෙස් වර්ධනය වැඩි කරයි
🌷 ඇස් පෙනීම වැඩි දියුණු කරයි

කැප්සියුල 60
රු. 650/=

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හැරීම 300/= පමණි

100% ස්වාභාවික

ඇණවුම් කිරීමට
🎈 1. නම
🎈 2. ලිපිනය
3. දුරකථන අංකය
🎈 4. ළඟම නගරය

Whats app කරන්න
0784802619

25/03/2026

💢Sepora Hair Loss Control Shampoo යනු හිසකෙස් මුල්වල සිට ශක්තිමත් කිරීමට සහ කෙස් හැලීම අවම කිරීමට විශේෂයෙන් නිපදවන ලද ආයුර්වේද සහ ඖෂධීය ශැම්පු වර්ගයකි. හිස්කබල පෝෂණය කිරීම සහ නිරෝගී කෙස් වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙහි සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය භාවිතා කර ඇත.

🍓 විශේෂාංග:
ආයුර්වේද නිපදවීම: ආයුර්වේද සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලැබූ ප්‍රබල ඖෂධීය සාරය භාවිතයෙන් නිපදවා ඇත.

🍓මුල්වල සිට ශක්තිමත් කරයි: හිසකෙස් කූප (Follicles) පෝෂණය කර ශක්තිමත් කිරීම මගින් හිසකෙස්වල ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.

🍓වර්ධනයට රුකුල් දෙයි: හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීම මගින් නිරෝගී කෙස් වර්ධනයකට සහාය වේ.

🍓හිසකෙස් කැඩී යාම අඩු කරයි: දුර්වල වූ කෙස් ගස් ශක්තිමත් කරමින් හිසකෙස් කැඩී යාම සහ හැලීම අවම කරයි.

🍓හිසකෙස් ප්‍රාණවත් කරයි: නිතිපතා භාවිතයෙන් හිසකෙස් පිරිසිදු, නැවුම් සහ ප්‍රාණවත් බවක් ලබා දෙයි.

🍓හිසකෙස්වල ඝනත්වය පවත්වා ගනී: අඛණ්ඩව භාවිතා කිරීමෙන් හිසකෙස්වල ඝන පෙනුම වැඩි කිරීමට උපකාරී වේ.

"ඔබත් අදම ඇණවුම් කර වෙනස අත්විඳින්න!"
WhatsApp 0784802619

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Ragama