Oxygen Man

Oxygen Man

Share

Make Your Oxygen Work Harder,
Oxygenated WATER ,
Reap the benefits of WOTER ����

07/06/2026

අද උදේ ඉදලා අපේම සිංහල එවුන්ගේ සිතුවිල්ල හෙළරැවුලාගේ මාකටින් එක ගැන 😌

මම මේ මාකටින් එක ගැන මේ විදියට ලියන්නම් ඔව් ලෝකයේ තිබෙන බලගතුම මාකටින් එක කරලා බලන්න දවසක් හරි 🙏

මම අවුරුදු 7ක් එකදිගට මේ මාකටින් එක කරගෙන යනවා දිනකට ගැබිනිමාතාවන් 20 වැඩි පිරිසක් එනවා අපේ අවන්හලට නොමිලේ කෑම ලබාගන්න😍

වර්ෂයකට දෙවතාවක් ජූනි 06 දෙසැම්ර් 27 මුළු දවසම ගැබිනිමාතාවන්ට පමනක් කෑම නොමිලේ දෙනවා අද දවසෙත් මේ වෙද්දී ගැබිනිමාතාවන් 120 පැමිණ ඉන්නවා 😍 සාමාන්‍යයෙන් අනිවාර්යයෙන් 170 අවමය එනවා

ඉස්සෝ,දැල්ලෝ,චිකන්, සොසේජස් දාපු මික්ස් රයිස් එකක් තමයි නෙළුම් කොලේ ලබාදෙන්නේ අපි 1700 මිලක් එක රයිස් එකකට 😍

වර්ෂයක් අවසානයේ මේ මාකටින් එකට අපි ලක්ශ 1819000 ක් වියදම් කරනවා 😍

ලෝකයේ තිබෙන බලගතුම මාකටින් එක ගැබිනිමාතාවන්ගේ ආශිර්වාදය ඔයත් මේ මාකටින් එක කරලා බලන්න අතිසාර්ථකයි 🙏🙏🙏🙏🙏🙏

07/06/2026
05/06/2026

ලෝක වාසී සියලුම දෙනාට
මිහිකත සුරකිමු
හරිත පරිසරය රැකගමු
නිරෝගීකම රැකගමු
Oxygen Man Oxygen Man Gangasiripura Dhammaloka Thero Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්ම Fengi cooks The Butter Bunch

බීමට ඔක්සිජන් | ‌Dollar Machine | @CharanaTVOfficial​ 30/05/2026

බීමට ඔක්සිජන් | ‌Dollar Machine | @CharanaTVOfficial​ බීමට ඔක්සිජන් | ‌Dollar Machine | ​Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05Visit : www.charanatv.lk for more Feedb...

බීමට ඔක්සිජන් | ‌Dollar Machine | @CharanaTVOfficial​ 30/05/2026

Oxygen බොමු Oxygen Man Oxygen Man Gangasiripura Dhammaloka Thero

බීමට ඔක්සිජන් | ‌Dollar Machine | @CharanaTVOfficial​ බීමට ඔක්සිජන් | ‌Dollar Machine | ​Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05Visit : www.charanatv.lk for more Feedb...

26/05/2026

With Fengi cooks – I'm on a streak! I've been a top fan for 5 months in a row. 🎉

Photos from Gangasiripura Dhammaloka Thero's post 26/05/2026
25/05/2026

With Craft With චමී – I just got recognised as one of their top fans! 🎉

Want your business to be the top-listed Beauty Salon in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Address

821/G, Dharmapala Mw, Narangodapaluwa
Ragama
11010

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00