SADII
😍 සිතුවිලි ගොන්නක් අරන් වෙනස් විදිහට.....🦋❤️
07/01/2026
I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉
25/12/2024
🤍🕊️
ජීවිතේ සමහර දේවල් තියෙනවා
වචනවලින් කියාගන්න බැරිව හිත අස්සෙ හිර කරන්
කදුළුවලින් විතරක් වේදනාව නිවා ගත්තු.... 🙂
තාවකාලික ලෝකයේ
දුක කියන්නෙත් තාවකාලික දෙයක්🥀
☺️ඉතින් ළමයෝ....❤️
හැමදේම දරාගෙන
ඉස්සරහට ම යන්න....💗🌠
SADII ❤️
18/12/2024
හැඟීම් වලට ව්ටිනාකමක් දෙන්න හැමෝටම බෑ
අනුන්ගෙ ජීවිතේ ඇතුලේ අපේ ජීවිතේ හොයන්නත් බෑ,
❤️🩹
18/12/2024
🙂🥀
18/12/2024
❤️
16/12/2024
☺💗
මිනිස්සු වෙනස් වෙයි හැබැයි ඔයා හැමදාමත් ඔයා විදියටම ජීවත් වෙන්න ❤️😇🍃
12/12/2024
අනිවාර්යයෙන් ❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ratnapura
7000
