Fredy Sri Lanka

Fredy Sri Lanka

Share

Smile at strangers and you just might change a life.

25/07/2025

කොහොමද තාත්තා ගෙයි දුවගෙයි ලස්සන dance එක 😍😍😍

17/07/2025

😁

කසාවත් හැඳ (කළා දෝ බිනික්මන්) - සඳුන්යා මධුජිත් Kasawath Henda - Sandunya Madhujith 22/05/2025

https://youtu.be/wLfQMGhUW2A?si=GhqMn1LG1WIXA3w4 madhujith

කසාවත් හැඳ (කළා දෝ බිනික්මන්) - සඳුන්යා මධුජිත් Kasawath Henda - Sandunya Madhujith Artiste : Sandunya Rivisandi MadhujithLyrics : Dr. Rathna Sri WijesingheMelody & Music : Dr. Rohana WeerasingheMixed and Mastered : Sandaru Gamage (Sage Stud...

02/04/2025

ඊයේ උදේ 10.15ta විතර යක්කල චන්ද්‍රජෝති විදුහල ඉදිරිපිට නවත්තලා තිබ්බ අපේ threewheel එක හොරු අරන් ගිහින් බබාට බෙහෙත් විදින්න එතැන තිබ්බ MOH එකට ගිහින් බෙහෙත් විදන් ඇවිත් බලද්දී threewheel එක නැ අපි ජීවත් වෙන්නේ එකෙන් පොඩි බබාලා දෙන්නෙක් ඉන්නවා අපි දුප්පත් මිනිස්සු එ වෙලේ ම යක්කල police එකට ගියා තාම තොරතුරක් නැ ඒක හොයලා දෙන්න වැදාලා කියන්නම් ඒක නැතුව පිස්සු වගේ parts ගලවලා no plate මාරු කරයි කියලා බයයි අනේ දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි පින් සිද්ධ වෙනවා අනේ පුළුවන් ඉක්මනට හොයලා දෙන්න 0716446028

෴උපුටාගැනීමක් .. අයිතිකරුට එයාගෙ වාහනය හොයාගන්න උදව් කරමු.. ෴

Website