Organic Life Food
Join the "Organic Life Food" page to live a long and healthy life. May you all live long. (INESHA PRODUCTS Reg.No. W F 3294)
17/01/2025
https://youtu.be/6Ln377d0KGA?si=rVAxk8-d_maH8zq_
සුව කළ හැකි ...... ආ..... ප්‍රේමය නම් ..... චිත්‍රපටයෙන් උපුටා ගන්නා ලදී. සුව කළ හැකි ...... ආ.....
14/09/2021
Atalantia ceylancia යකිනාරං
අපේ මිල - Rs. 640/= ( 200g )
වෙළඳපල මිල - Rs. 1040/= ( 200g)
වෙළදපල මිලට වඩා රුපියල් 400 /= ක් අඩුවෙන් අපෙන් ඔබට,
Contact us - 0764911113 ( WhatsApp or normal call )
සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ හැකියාවක්. ඇති යකීනාරං
මෙවැ නි ශ්වසන වසංගත සමයක දී මහෝපකාරීවන ශාකයක්.
එය ප්‍රතිශක්තිවර්ධක හා වෛරස්නාශක ගුණ සහිතයි .
එසේම ආහාර රුචිය වඩන්නක් ලෙසත් ක්‍රියාත්මක වන්නක්.
යකි නාරං කොළ තැම්බූ වාෂ්ප හිසට මුහුණට ඇල්ලිමෙන් ශ්වසන අපහසුතා මග හැරෙන අතර ඉන් උණ හිසරදය ආදී තත්ත්වයන්ද පාලනය කෙරෙනවා.
සෙම පැසවීමට කැස්ස සුවපත් කිරීමට කොළ කැඳත් උපකාරීවෙනවා.
නිතර යකි නාරං කොළ කැඳ පානය කරන්නේ නම් අක්මාවත් ආරක්ෂාවනවා
එහි ඇතිවන සෙංගමාලය ෆැටි ලිවර් ආදි රෝගවලින් ද වැළකිය හැකි බව සඳහන් වෙනවා.
ඉන් විසවීම් හා අසාත්මිකතා දුරුවන බව ද සඳහන්.
සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.
යකිනාරං මීටර් 2 ක් පමණ උසට වැවෙන අතු පැතිරෙන ශාකයක් .
අලංකාර සුදුමල් පොකුරුවලින් පල ලබා දෙන අතර ඵලාවරණය පැඟිරි සහිතයි. බීජ හා මුල් මගින් ව්‍යාප්තිය සිදුවනවා.Rutaceae කුලයට අයත්.
එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක්.
ශාකයේ සියලු කොටස් ඔසු ගුණයෙන් යුතු අතර විවිධ රෝග ප්‍රතිකාර සඳහා ඖෂධ ලෙස යොදාගන්නා බව සඳහන්.
අක්මා සෙම් රෝග වලදී මෙන් ම , උණ , අරුචිය අජීර්ණ, පක්ෂඝාත ස්නායු රෝග , සන්ධි ඉදිමුම්, ආමාතිසාර චර්ම රෝග , සන්නි රෝග, සර්ප විෂ ආදියේදී යකි නාරං කොළ මුල් පොතු ගෙඩි යොදාගෙන ප්‍රතිකාර කෙරෙනවා.
මුහුණෙන් කොටසක් අකර්මණ්‍ය වන අර්දිත තත්ත්වයේදී යකි නාරං කොළ කෙටූ ප්‍රලේපය ආලේප කරන බව සඳහන් .
සමේ කැසීම් වැනි චර්ම රෝගවල දී කොළ තැම්බූ වතුරෙන් සෝදනු ලබනවා.
පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.
අනෙකුත් පැඟිරි ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා.
ඉන් ලබාගන්නා තෙල් ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම් , පක්ෂඝාත රෝග තත්ත්වවලදී සහන ලැබෙන බවද සඳහන්.
මීමැසි බමර විෂ දුරුකිරීමට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.
අජීර්ණ අතිවූවිට ශාකය කොටා යුෂගෙන ගිනියම්කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන් කෙරෙනවා.
යකිනාරං රුධිරගත මේදය පාලනයටත් උපකාරිවන්නක්.
කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි බව සඳහන්.
11/09/2021
Atalantia ceylancia යකිනාරං
අපේ මිල - Rs. 640/= ( 200g)
වෙළඳපල මිල - Rs. 1040/= ( 200g)
වෙළදපල මිලට වඩා රුපියල් 400 /= ක් අඩුවෙන් අපෙන් ඔබට,
Contact us - 0764911113 ( WhatsApp or normal call)
සෙම් ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ හැකියාවක්. ඇති යකීනාරං
මෙවැ නි ශ්වසන වසංගත සමයක දී මහෝපකාරීවන ශාකයක්.
එය ප්‍රතිශක්තිවර්ධක හා වෛරස්නාශක ගුණ සහිතයි .
එසේම ආහාර රුචිය වඩන්නක් ලෙසත් ක්‍රියාත්මක වන්නක්.
යකි නාරං කොළ තැම්බූ වාෂ්ප හිසට මුහුණට ඇල්ලිමෙන් ශ්වසන අපහසුතා මග හැරෙන අතර ඉන් උණ හිසරදය ආදී තත්ත්වයන්ද පාලනය කෙරෙනවා.
සෙම පැසවීමට කැස්ස සුවපත් කිරීමට කොළ කැඳත් උපකාරීවෙනවා.
නිතර යකි නාරං කොළ කැඳ පානය කරන්නේ නම් අක්මාවත් ආරක්ෂාවනවා
එහි ඇතිවන සෙංගමාලය ෆැටි ලිවර් ආදි රෝගවලින් ද වැළකිය හැකි බව සඳහන් වෙනවා.
ඉන් විසවීම් හා අසාත්මිකතා දුරුවන බව ද සඳහන්.
සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.
යකිනාරං මීටර් 2 ක් පමණ උසට වැවෙන අතු පැතිරෙන ශාකයක් .
අලංකාර සුදුමල් පොකුරුවලින් පල ලබා දෙන අතර ඵලාවරණය පැඟිරි සහිතයි. බීජ හා මුල් මගින් ව්‍යාප්තිය සිදුවනවා.Rutaceae කුලයට අයත්.
එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක්.
ශාකයේ සියලු කොටස් ඔසු ගුණයෙන් යුතු අතර විවිධ රෝග ප්‍රතිකාර සඳහා ඖෂධ ලෙස යොදාගන්නා බව සඳහන්.
අක්මා සෙම් රෝග වලදී මෙන් ම , උණ , අරුචිය අජීර්ණ, පක්ෂඝාත ස්නායු රෝග , සන්ධි ඉදිමුම්, ආමාතිසාර චර්ම රෝග , සන්නි රෝග, සර්ප විෂ ආදියේදී යකි නාරං කොළ මුල් පොතු ගෙඩි යොදාගෙන ප්‍රතිකාර කෙරෙනවා.
මුහුණෙන් කොටසක් අකර්මණ්‍ය වන අර්දිත තත්ත්වයේදී යකි නාරං කොළ කෙටූ ප්‍රලේපය ආලේප කරන බව සඳහන් .
සමේ කැසීම් වැනි චර්ම රෝගවල දී කොළ තැම්බූ වතුරෙන් සෝදනු ලබනවා.
පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.
අනෙකුත් පැඟිරි ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා.
ඉන් ලබාගන්නා තෙල් ආලේප කිරීමෙන් සන්ධි ඉදිමුම් , පක්ෂඝාත රෝග තත්ත්වවලදී සහන ලැබෙන බවද සඳහන්.
මීමැසි බමර විෂ දුරුකිරීමට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.
අජීර්ණ අතිවූවිට ශාකය කොටා යුෂගෙන ගිනියම්කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන් කෙරෙනවා.
යකිනාරං රුධිරගත මේදය පාලනයටත් උපකාරිවන්නක්.
කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි බව සඳහන්.
10/09/2021
යකිනාරං (Atlantia Zeylancia)
කොරෝනා වසංගතය ආව මුල්ම කාලෙ බොහෝ පිරිසක් සෙවූ යකි නාරං ගැනයි මේ කියන්න යන්නෙ..
යකි නාරං තද පැඟිරි ගතියෙන් යුත් ගසකි. යකි නාරං තරම් තද පැඟිරි සුවඳින් යුත් වෙන ගසක් නැත. මෙහි කොළ මැඩිය කොළවලට මදක් සමානය. නැතහොත් දොඩම්පනා කොලවලට සමානය. කඳෙහි සහ අතුවලත් අඟල් එක හමාර දක්වා දික් වූ තියුණු කටු ඇත.
මෙහි මල් කරඹ මල් වලට සමානය. නටුව ලා රත් පැහැයෙන් සහ මල් පෙති සුදු පැහැයෙන් යුක්තය . මේ ගසේ අතු අග ප්‍රමාණයෙන් තිබ්බටු ගෙඩි පමණ හා හැඩහුරුකමින් මදනකාමපු ගෙඩි වැනි ගෙඩි පොකුරු සෑදෙයි.
මෙහි කොළ කොටා මිරිකා ගත් යුශ සෙම් පැසවීම සඳහා කැඳ පිසීමටත්, ප්‍රතිශ්‍යාව නරක් වී සෙම වියළුනවිට එම සෙම බුරුල් වීම සඳහා තම්බා වේදු පෑම (දුම් ඇල්ලීම)ටත්, ඇතැම් සන්නි රෝග සඳහා කොළ යුශ නශ්‍ය කිරීමට හා යක්වනස්ස, නික, කුඹුරු කොළ සමඟ ගිනි කබල්වලට දමා දුම්පා ස්වේද ගැන්වීමටත් පාවිච්චි කරති.
යකි නාරං මුල් කශාය - තෙල් - බෙහෙත් වර්ග සඳහා අවශ්‍යය ඖශධ යෝග වලට ගනිති.
(මූලාශ්‍ර : ඖශධීය වෘක්ශලතා ඇසුරිනි)
08/09/2021
කොරෝන නිසා උණ හෙම්බිරිස්සාවකටවත් hospital යන්න බයද? ගෙදර වවන්නම ඕනෙ යකි නාරං yaki naran කොරෝන නිසා උණ හෙම්බිරිස්සාවකටවත් hospital යන්න බයද? ගෙදර වවන්නම ඕනෙ යකි නාරං yaki naran
07/09/2021
Our products are available ❤️❤️❤️
You can contact us for more details 💚💚💚
ඕලු හාල්/Water lily seeds ❤️
අතීතයේ හෙළයන් භාවිත කළ පෝෂණය අදික භෝගයකි. දියවැඩියාවට ඉතා ගුණදායක වන අතර අක්මාවේ රෝග නැසීමේලා ඉතා විශිෂ්ටය. ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කරයි. අර්ශස් රෝග හා ප්‍රජනන පද්ධතියේ රෝගවලට හිතකරය. ශරීරයට ශක්තිය ගෙනදේ. වකුගඩු රෝගවලට ඉතා ගුණදායකය. වකුගඩු හා පිත්තාශයේ ගල් දිය කිරීමට උපකාරී වේ. සෙම තත්ත්වය පාලනය කරයි. රුධිර කැටි ගැසීම හා හෘද රෝගවලට ඉතාම යෝග්‍යය.
පිරිසිදුකමින් අදික සහ කිසිම රසායනිකයකින් තොර දේශීය ඕලු සහල් "Organic Life Food" ආයතනයෙන් ඔබට ලබා ගත හැක.
ඕලු සහල් මිල 100g - Rs.150.00
Eat smart 💯 be smart 💯
"Organic Life Food"
(INESHA PRODUCTS Reg.No. W F 3294)
Organic Life Food හී නිශ්පාදන සදහා අමතන්න.
1. ඕලු හාල් / Water lily seeds
2. ඕලු හාල් පිටි / Water lily flour
3. මෙනේරි ඇට / Millet seeds
4. මෙනේරි පිටි / Millet flour
5. තණ හාල් ඇට / Foxtail millet
6. තණ හාල් පිටි / Foxtail millet flour
7. කොල්ලු ඇට / Horse gram seeds
8. කොල්ලු පිටි / Horse gram flour
9. කරපිංචා පිටි / Curry leaves powder
10. මුරුංගා පිටි / Moringa flour
11. බඩ ඉරිඟු පිටි / Sweet corn flour
01.වැඩිදුර විස්තර සහ විදේශීය ඇනවුම් සදහා - 00947 1697 9644 Whatsapp
ක්‍රිසැන්තස් ගිම්හාන් දබරේරා
02.දේශීය ඇනවුම් සදහා -
076 683 2875 Whatsapp
077 561 0364 Calls
දිලිනි දෙබෝරා
බෙදාහැරීම - නො. 17, පිලියන්දල පාර, මහරගම.
දේශීය ඇනවුම් නිවසටම ගෙනවිත් දෙනු ලැබේ.
*කොන්දේසි සහිතයි.
29/08/2021
ජීවිතේ තරුණ කාලේ බොහෝ දුර රැදීමටනම්...
මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි. මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නම ද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි. ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ. මුරුංගා ගසේ ඵලය එහි කරලයි.
මුරුංගා තවත් බොහෝ රටවල ජනතාව ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙසද භාවිත කරති. ඉන්දුනීසියාවේ ජනයා මෙය හඳුන්වන්නේ මිරකල් ට්‍රී හෙවත් ප්‍රාතිහාර්යයේ ශාඛය ලෙසිනි.
මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිත දෙයකි. එහෙත් මුරුංගා කොළ ඉතා වටිනා ගුණයකින් යුක්ත බව පර්යේෂණ වලින් ද ඔප්පු වී ඇති අතර අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රම අනුව මුරුංගා කොළ ආහාරයට ගත්හ.
විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්, මුරුංගා කොළ යුෂ කෝප්පයක් බීමෙන් සිරුරට ලැබෙන ශක්තිය කිරි කෝප්ප 80කි. දොඩම් ගෙඩි 06කි. කෙසෙල් ගෙඩි 08ක් සහ අඹ කිලෝ 8 2/1ක් තුළින් ලැබෙන ශක්තියට සමාන බව කියති. මුරුංගා කොළ යුෂ බාල, තරුණ, මහලු කාටත් ගුණදායක බීමකි. කොළ මැල්ලුමද ජනප්‍රිය කෑමකි. මුරුංගා කොළ කොටා මිරිකා ගත් යුෂ කෝප්පයකට කිරි මිශ්‍ර කළ විට රසවත් බීමක් සැකසෙන බවත් එය සෙඛ්‍යයට බෙහෙවින් හිතකර බවත් කියති. මේ හැර අස්ථිවල වැඩීමටත්, ලේ පිරිසිදු කිරිමටත් ප්‍රතිශක්තිකරණ ගුණය සිරුර තුළ පවත්වා ගැනිමටත් ඒවා උපකාරි වෙයි.
ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති. ඉන්දීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති.
මුරුංගා වල තිබෙන අසීමිත ගුණය නිසාම එය ආහාරයක් ලෙස පමණක් නොව දැන් රුපලාවන්‍ය සඳහා භාවිත කරන ඖෂධයක් ලෙසින්ද ලොව පුරා බොහෝ රටවල් විසින් හඳුනා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අලංකරණය සඳහා මුරුංගා ඇසුරින් නිපද වූ රුපලාවන්‍ය නිෂ්පාදන දැන් ලොව පුර වේගයෙන් අලෙවි වනවා.
විටමින් සහ ඛනිජ මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සපිරි
මුරුංගා කොළ කෝප්පයක් මගින් ශරීරයට පහත දැක්වෙන පෝෂණය සැපයෙනවා .
දිනකට අවශ්‍ය වන විටමින් B6 – 19%
විටමින් C – 157%
ප්‍රෝටීන් – 2g
විටමින් A – 9%
විටමින් B2 riboflavin – 11%
යකඩ – 11%
මැග්නීසියම් – 8%
මුරුංගා අමුවෙන් මෙන්ම අතිරේක පෝෂණයක් ආකාරයට වියළි මුරුංගා කොළ වුවත් අපිට පාරිභෝජනය කරන්නට පුළුවන්.
මුරුංගා පාරිභෝජනයෙන් ලැබෙන වැදගත් සෞඛ්‍යය වාසි
අස්ථි සවිමත් කිරීම
මුරුංගා තුල ඇති විශාල යකඩ සහ කැල්සියම් ප්‍රමාණය නිසා මුරුංගා අහාරයට ගැනීම මගින් අස්ථි වල ක්ෂයවීම වළක්වා ශරීරයට සවිබල ලබා දෙයි.
පිළිකා ඇතිවීම වැළක්වීම
මුරුංගා තුල අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක, විටමින් C, බීටා කැරොටීන්, “chlorogenic acid” සහ “quercetin” මගින් පිළිකා කාරක ඇතිවීම වලකයි.
හිසරදය ට සහනය
ඔබට තදබල හිසරදයක් ඇත්නම් මුරුංගා මුල් වලින් යුෂ ලබාගෙන ජලයත් සමග කවලම් කර පානය කරන්න. මහා ඖෂධයකි.
ඇස් රෝග දුරු කිරීම
මුරුංගා ආහාරයට ගැනීම මගින් ඇස් ඉදිමීම සහ සංසන්ධිතදාහය “conjunctivitis” නමැති සෞඛ්‍යය ගැටළුව සුව කර ගන්නට පුළුවන්. මුරුංගා පත්‍ර අඹරා ඇස් මත තබන්න. පෙනීම බොදවීමට සුවය සලසා ගැනීමට එම මිශ්‍රණයට මී පැණි එක්කර ආලේපනයක් සකසා ඇසිපිය දාරයේ ආලේප කරන්න.
රුධිරයේ ඇති සීනි මට්ටම නියාමනය කිරීම
ඔබ දියවැඩියා රෝගියෙක් නම් දිනකට මුරුංගා පත්‍ර කුඩු ග්‍රෑම් 7 බැගින් මාස තුනක කාලයක් ආහාරයට ගන්න. මේමගින් රුධිරයේ සීනි මට්ටම සාර්ථකව පාලනය කර ගත හැකි බව නවතම අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.
රුධිරය පිරිසිදු කිරීම
මුරුංගා ආහාරයට ගැනීම මගින් සමේ ඇතිවන කුරුලෑ සහ වෙනත් ආසාදනයන් සුව කර ගනිමින් රුධිරය පිරිසිදු කර ගන්නට පුළුවන්. මුරුංගා එක්කර සුප් පානයක් සකස් කර පානය කරන්න. එමෙන්ම මුරුංගා යුෂ මුහුණේ ඇතිවන කුරුලෑ මත ආලේප කරන්න. මුරුංගා සතුව ඇති ප්‍රතිජීවක බලය මගින් මෙවන් ආසාදනයන් සුවපත් කර ගන්නට පුළුවන්.
වයසට යාම ප්‍රමාද කිරීම
මුරුංගා තුල අන්තර්ගත විටමින් A මගින් ශරීරය වියපත්වීම ප්‍රමාද කර ගන්නට පුළුවන්. මුරුංගා ආහාරයට ගැනීම මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් කර ඇස් පෙනීම වර්ධනය කරනු ලබනවා.
දැන් ලොව පුරා රටවල ජනතාව බොහෝ රෝග වලින් වැළකී සිටීම සඳහා මුරුංගා පත්‍ර ඇසුරින් සැකසු මුරුංගා බෙහෙත් කරල් භාවිත කරනවා.
මේ විදියට බලද්දී මුරුංගා කියන්නේ මහා හාස්කමක් ම තමයි❤❤
මුරුංගා පිටි ලබා ගැනීමට අමතන්න.
Eat smart 💯 be smart 💯
"Organic Life Food"
(INESHA PRODUCTS Reg.No. W F 3294)
Organic Life Food හී නිශ්පාදන සදහා අමතන්න.
1. ඕලු හාල් / Water lily seeds
2. ඕලු හාල් පිටි / Water lily flour
3. මෙනේරි ඇට / Millet seeds
4. මෙනේරි පිටි / Millet flour
5. තණ හාල් ඇට / Foxtail millet
6. තණ හාල් පිටි / Foxtail millet flour
7. කොල්ලු ඇට / Horse gram seeds
8. කොල්ලු පිටි / Horse gram flour
9. කරපිංචා පිටි / Curry leaves powder
10. මුරුංගා පිටි / Moringa flour
11. බඩ ඉරිඟු පිටි / Sweet corn flour
01.වැඩිදුර විස්තර සහ විදේශීය ඇනවුම් සදහා - 00947 1697 9644 Whatsapp
ක්‍රිසැන්තස් ගිම්හාන් දබරේරා
02.දේශීය ඇනවුම් සදහා -
076 683 2875 Whatsapp
077 561 0364 Calls
දිලිනි දෙබෝරා
බෙදාහැරීම - නො. 17, පිලියන්දල පාර, මහරගම.
දේශීය ඇනවුම් නිවසටම ගෙනවිත් දෙනු ලැබේ.
*කොන්දේසි සහිතයි.
අපේ ගමේ මිනිසුන් අපි බලා ගනිමු. ❤️
මොහොතක් අසන්න 👇
සිතන්න ☝️
ක්‍රියා කරන්න 🙏
අපි වෙනුවෙන් අපි ❤️
💯
05/06/2021
පාන් / Bread 🍞
අද අපේ මිනිසුන්ගේ ජනප්‍රියතම ආහාරය බවට පත් වී තිබෙන්නේ පාන්ය. නිතර නිතර පාන් කනවනම් මේ ගැනත් දැනගෙන ඉන්න.
👇👇👇
මැතිවරණ වේදිකාවලදී පාන් ගෙඩිය තීරණාත්මක සාධකයක් බවට පත් වන්නේ එම නිසාය.
පාන්වලට එම තත්ත්වය හිමි වී තිබෙන්නේ එහි ඇති පෝෂණ ගුණය නිසා නොවේ.
පාන්, පහසුවෙන් ලබාගත හැකි සහ පහසුවෙන් ක්ෂණිකව සකසාගත හැකි ආහාරයක් වන නිසා ය.
පාන් සාදා ගන්නේ තිරිඟු පිටිවලිනි.
තිරිඟු පිටි සකස් කරගන්නේ තිරුඟු ධාන්‍යයෙනි.
තිරිඟු ශක්තිජනක ආහාරයකි.
විටමින් බී වර්ග සහ අයන වර්ග තිරිඟුවල අඩංගුය.
විශේෂයෙන් තයමින්, රයිබොෆ්ලේවින්, නියැසින් වැනි පෝෂක සංඝටක අඩංගුය.
තිරුඟු ඇටයක කොටස් 2ක් පවතී.
එනම් පිටත පොත්ත සහ ඇතුළත එන්ඩොස්පර්මය යනුවෙනි.
තිරිඟු කෙටීමේදී පිටත පොත්ත සහ ඇලියුරොන් ලේයරයේ කොටසක් ඉවත් වේ.
නිස්සාරණය ලෙස හැඳින්වෙන්නේ එයයි. එම ඇලියුරොන් ලේයරයේ ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවණ ඇතුළු පෝෂණ සංඝටක විශාල ප්‍රමාණයක් අඩංගුය.
එබැවින් තිරිඟු ඇට නිස්සාරණයේදී විශාල පෝෂණ සංඝටක ප්‍රමාණයක් ඉවත් වී යයි.
පාන් පිටි සකස් කිරීමේදී ලැබෙන පිටි පෝෂණ ගුණයෙන් හීන වන්නේ එම නිසාය.
අප ආහාරයට ගන්නා පාන් පිටි සියයට 70 ක් නිස්සාරණය කරන ලද පිටිය.
පාන් පිටි ගුණයෙන් අඩු වන අතර විවිධ සංකූලතා ඇති කරයි.
තිරිඟුවල අඩංගු ග්ලූටන් ප්‍රෝටීනය ශරීරයට අහිතකරය.
විවිධ රෝග ඇති කරන බව විවිධ පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.
දිගු කාලයක් පුරා පාන් ආහාරයට ගන්නා අය බෝනොවන රෝගවලට ගොදුරු වී ඇති බව සොයාගෙන ඇත.
තිරිඟු ඇට සම්පූර්ණයෙන්ම පිටි බවට පත් වන්නේ නම් සම්පූර්ණ පෝෂණ ගුණය ලැබේ.
ආටා පිටි යනුවෙන් හැඳින්වෙන්නේ තිරිඟු ඇට සම්පූර්ණයෙන්ම පිටි බවට පත් කර ලබාගන්නා පිටිය.
මෙහිදී පිටත පොත්ත, ඇලියුරොන් ස්තරය ඇතුළු සියලුම පෝෂණ කොටස් ආටා පිටිවලට එකතු වේ.
තිරිඟු ඇට සියයට 70-80 ක් සියයට 90 ක් ලෙස නිස්සාරණය වන අතර වැඩිපුර නිස්සාරණය වූ තරමට වැඩි පෝෂණ සංඝටක ප්‍රමාණයක් ඉවත් වෙයි.
ආටා පිටි ඉන්දියාවේ වැඩි වශයෙන් පරිභෝජනය කළත් ශ්‍රී ලංකාවේ එතරම් පරිභෝජනය කෙරෙන්නේ නැත.
රුලං යනුවෙන් හැඳින්වෙන්නේ ද තිරිඟුවලින් වෙන් කර ගන්නා කොටසකි.
පාන්වල අඩංගු ග්ලූටන් නිසා ඇලෙන සුලු බවක් ඇති වේ.
ආහාරවල ස්පොන්ජ් ගතිය ඇති කරනු ලබන්නේ ග්ලූටන් වලිනි.
ග්ලූටන් ධාන්‍ය කුලයේ අනෙකුත් ප්‍රෝටීනවලට සාපේක්ෂව දිරවීමට අපහසු ප්‍රෝටිනයකි.
ග්ලූටන් ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටලවල ඇලීම නිසා ශ්ලේෂ්මල ස්‍රාවය වැඩිවේ.
මේ නිසා ආහාර මාර්ගයේ අවහිරතා ඇති වේ.
මෙය සාමාන්‍යයෙන් ආහාර මාර්ගයේ මැද කොටස තුළ බහුලය.
මේ නිසා පෝෂණ සංඝටක අවශෝෂණය දුර්වල වේ.
පෝෂණ ඌනතා ඇති වේ.
ග්ලූටන් නිසා ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය වෙනස් වේ.
එනම් ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ සිටීමෙන් ආහාර මාර්ගයේ ආහාර ජීර්ණය හොඳින් සිදු වී ශක්තිජනක කොටස් තැන්පත් කිරීම, පරිවහනය කිරීම, ප්‍රතිදේහ සහ ප්‍රතිදේහ පටක ක්‍රියාකාරිත්වය වැඩි කිරීම වැනි කාර්යයන් රැසක් සිදු වේ.
එහෙත් හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ අසමතුලිත වීමෙන් පෝෂණ ඌනතා මෙන්ම රෝගී තත්ත්වයන් ඇති වේ.
පාන්වල ඇති ග්ලූටන් ආහාර මාර්ගයේ පී.එච්. අගය අඩු කර ආම්ලිකතාව වැඩි කිරීම නිසා ගැස්ට්‍රයිටිස් ඇතිවේ.
පාන්වල ඇති කාබෝහයිඩ්‍රේට් ඉතා ඉක්මනින් ආහාර මාර්ගය තුළ අවශෝෂණය කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යයි.
මේ නිසා ඉන්සියුලින් ස්‍රාවය වීම වේගවත් වේ.
මෙය කාලයක් මුළුල්ලේ සිදු වන විට අග්න්‍යාශයේ ඉන්සියුලින් ස්‍රාවය දුර්වල වී දියවැඩියාව ඇති වේ.
අද බොහෝ දෙනකු පාන් නිෂ්පාදනයේදී සීනි එකතු කරයි.
එය දියවැඩියාව හටගැනීමට හේතු වේ. ශරීරයේ බර වැඩි වීමටද හේතු වේ.
එහෙත් අනෙකුත් ධාන්‍ය ආහාරයට ගන්නා අයගේ කාබෝහයිඩ්‍රේට්, ආහාර මාර්ගය තුළ සෙමෙන් සෙමෙන් අවශෝෂණය වීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ නැත.
පාන් පිටි ආහාරයට ගැනීමෙන් ශරීරයේ අහිතර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ.
එම නිසා හෘදයාබාධ, අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වේ. ස්ථුලතාව ඇති වේ.
තිරිඟු පිටිවල ඇති ෆයිටික් අම්ලය නිසා ආහාර මාර්ගය තුළ යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම් අවශෝෂණය දුර්වල වේ.
ෆයිටික් අම්ල සැම විටම පෝෂණ සංඝටක අවශෝෂණයට බාධා ඇති කරයි. වැඩිපුර පාන් ආහාරයට ගන්නා අයට ලේ හිඟවීම ඇති වන්නේ එබැවිනි.
නිතරම පාන් ආහාරයට ගන්නා අයට බඩේ පිපුම හා බඩ දැවිල්ල ඇති වේ.
ඒ පාන්වල ඇති ග්ලුටන් නිසාය.
ග්ලුටන් ආහාර මාර්ගයට හානි කිරීමට අමතරව ස්නායු පද්ධතියට ද හානිදායකය.
දිගු කාලයක් මුළුල්ලේ පාන් ආහාරයට ගන්නා අයගේ මතක ශක්තිය අඩු වීම, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම ඇති වන්නේ එබැවිනි.
පාන් පිටිවල සුදුපාට වැඩි කිරීම සඳහා යොදා ගන්නා ක්ලෝරීන් ඔක්සයිඩ ශරීරයට කිසි සේත් හිතකර නැත.
සමේ තුවාල ඇති කිරීම, ශ්වසන ආබාධ, තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීම ක්ලෝරීන් නිසා අත් වන අහිතකර ප්‍රතිඵල කීපයකි. ක්ලෝරින් සහ අයඩින් එකම කාණ්ඩයට අයත් වීම නිසා අයන විස්ථාපනය වීමෙන් තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු වීමට හෝ වැඩි වීමට බලපායි.
ඊට අමතරව පාන්වලට එකතු කරන මාගරින් නිසා අසංතෘප්ත මේදය නිපදවීමෙන් විවිධ සංකූලතා හට ගත හැකිය. තිරිඟු පිටිවල ගැටලු ඇති කරන තවත් ප්‍රෝටීන 2ක් මෑතකදී සොයා ගෙන තිබේ.
ඒ wheat Germ Agglutinin සහ Tripsin Inhibitor යනුවෙනි.
මේවා ද ඉහත දැක්වූ පරිදි ආහාර මාර්ගයේ සංකූලතා ඇති කරන බව සොයා ගෙන ඇත.
පාන් ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාරයක් බව මේ අනුව පැහැදිලි වේ.
උ.ගැ.
04/06/2021
ඔන්න අද අපි ඔයාලට ගෙනාවා බඩ ඉරිඟු පිටි වලින් හදාගත්ත රසම රස කේක් එකක් 💯❤
මම මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පහතින් දාලා තියෙනවා.
ඉතින් මේ කේක් එක හදා ගන්න අමාරු නැහැ. පාන් පිටි වෙනුවට ඔබගේ මිශ්‍රණයට බඩ ඉරිඟු පිටි යොදාගෙන ඔබට ඔබ සාමාන්‍ය කේක් එකක් හදන ආකාරයටම මෙම කේක් එක සාදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය 👇
බඩඉරි ඉරිඟු පිටි 225g
බටර් 250g
සීනි 225g
බිත්තර 5
බේකිං පවුඩර් මේස හැඳි 2
fresh milk මේසහැඳි 9
❤
"Organic Life Food"
(INESHA PRODUCTS Reg.No. W F 3294)
අප ආයතනයෙන් ලබා ගත හැකි නිශ්පාදන,
S.L.Rupees
1. ඕලු හාල් / Water lily seeds 100g - 150/=
2. ඕලු හාල් පිටි / Water lily flour 100g - 180/=
3. මෙනේරි ඇට / Millet seeds 100g - 200/=
4. මෙනේරි පිටි / Millet flour 100g - 250/=
5. තණ හාල් ඇට / Foxtail millet 100g - 200/=
6. තණ හාල් පිටි / Foxtail millet flour 100g - 250/=
7. කොල්ලු ඇට / Horse gram seeds 100g - 150/=
8. කොල්ලු පිටි / Horse gram flour 100g - 200/=
9. කරපිංචා පිටි / Curry leaves powder 100g - 230/=
10. මුරුංගා පිටි / Moringa flour 100g - 250/=
11. බඩ ඉරිඟු පිටි / Sweet corn flour 250g - 250/=
"Organic Life Food"
(INESHA PRODUCTS Reg.No. W F 3294)
01.වැඩිදුර විස්තර සහ විදේශීය ඇනවුම් සදහා - 00947 1697 9644 Whatsapp
ක්‍රිසැන්තස් ගිම්හාන් දබරේරා
02.දේශීය ඇනවුම් සදහා -
076 683 2875 Whatsapp
077 561 0364 Calls
දිලිනි දෙබෝරා
බෙදාහැරීම - නො. 17, පිලියන්දල පාර, මහරගම.
දේශීය ඇනවුම් නිවසටම ගෙනවිත් දෙනු ලැබේ.
තොග වශයෙන් දෙනු ළැබේ.
නො. 17, පිලියන්දල පාර, මහරගම.
දේශීය ඇනවුම් නිවසටම ගෙනවිත් දෙනු ලැබේ.
*කොන්දේසි සහිතයි.
Click here to claim your Sponsored Listing.

17/01/2025