Dilora by Dil
Self-care ritual maker
22/08/2026
දවස පුරා මහන්සි වෙන ඔබ වෙනුවෙන්ම ස්වාභාවික සත්කාරයක අත්දැකීම! 🌿✨
Dilora වෙතින් පිරිනමන Pedi Care Salt 100g පැකට් එක දැන් රු. 1000/- කට ලබාගන්න.
🎁 විශේෂ වාසිය: දිවයින පුරා ඩිලිවරි ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Delivery)
ඔබේ දෙපා වලට ලැබිය යුතු හොඳම ලිහිල් බව සහ සුන්දරත්වය අදම ලබාදෙන්න. සීමිත තොග පවතින බැවින් මෙම අනගි අවස්ථාව මගහැර ගන්න එපා!
📥 ඇණවුම් කිරීමට දැන්ම අපට Direct Message (DM) එකක් එවන්න හෝ WhatsApp කරන්න.
Hashtags:

ඔයාටත් මේ වගේ luxuary gift pack එකක් ලබා ගන්න නම් අපිව follow කරලා තියා ගන්න
#
ිංහල
#ලස්සනදවසක්
19/08/2026
මේ අපිට customers ලා එවපු photos. ඉතින් අපිට ඕනේ ප්‍රඩක්ට් එකක් විකුණන්නම නෙමෙයි. ඔයාලගේ problem එකට solution එකක් දෙන්නයි.
ිංහල
අපේ දෙවෙනි Daraz order එක
ිංහල
මොකක්ද මේ ritual kit එකක් කියන්නේ
ිංහල
17/08/2026
Good vibes, beautiful views 🌊
AI ඔයාටත් ප්‍රශ්නයක්ද🫣
AI කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. තාක්ෂණයයි ඔයාගේ මොළේ දෙකම එකතු කරලා ගොඩ යන්න පුළුවන්.
#දවසේඅගට
ිංහල
#පැහැයඑනවාඅපෙන්
හායි හායි යාලුවනේ .....
13/08/2026
ගෙදරදීම Perfect Pedicure එකක් කරගන්නේ කොහොමද? 🤔✨
ඔබත් පාදවල අවපැහැ වීම්, මැරුණු සම සහ නියපොතු දුර්වර්ණ වීම් වලින් පීඩා විඳිනවාද? Rose Pedi Care Salt භාවිතයෙන් දැන් ඉතා පහසුවෙන් ඔබේ පාද සත්කාරය කරගන්න!
ලබාගත හැකි ප්‍රතිලාභ:
✨ මැරුණු සෛල ඉවත් කර පාද පැහැපත් කිරීම
☀️ හිරු කිරණට පිච්චුණු සම නැවත සැකසීම
💅 දුර්වර්ණ වූ නියපොතු යථා තත්ත්වයට ගෙන ඒම
🌿 තුවාල කැලැල් මැකී යාම සහ සම පෝෂණය කිරීම
🧘♀️ මස්පිඩු ලිහිල් කර දෙපාවලට පූර්ණ සහනයක් ලබාදීම
📦 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!
📩 Direct Message / WhatsApp us now!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Seeduwa