Branded beauty Cosmetics & product

Branded beauty Cosmetics & product

Share

cosmetics brand

Photos from Pink Border's post 02/10/2021

😍😍 මෙවැනි අවස්තා ඔබටත් ලබාගැනිම දැන් හීනයක් නොවේ , oriflame ආයතනය හා අත්වැල් බැද ගැනිමට අප හා එක්වන්න ,ජිවිතය දිනන්න , සිහින යතාර්තය ක් කරගන්න 😍😍

Photos from Branded beauty Cosmetics & product's post 02/10/2021

✨️😍 ලොව උසස් ම තත්වයේ අනර්ඝ සුවදකින් යුත් 🌼 oriflame purfeum ❤😍
ලොව පිලිගත් වෙලද නාමයක් වන oriflame වෙතින්🌼🖤
😍 පෙම්වතියගේ , පෙම්වතියගේ ❤️
උපන්දිනයට , ඇනිවසරි එකට තෑග්ගක් දෙන්න🌼
😍අම්මා ට තාත්තා ට , යාහලු යෙහෙලියන් ව පුදුම කරන්න ❤️
😍 ඉතා අනර්ඝ සුවදකින් යුත් ලොව පිලිගත් Branded purfeum ❤😍 වර්ග රැසක්🌼
ඇනුවම් කිරිමට inbox msg එකක් හෝ comment කරන්න ❤️😍✨️

ඇත්තටම Oriflame කියන්නේ මොකක් ද? 19/09/2021

ඇත්තටම Oriflame කියන්නේ මොකක් ද? Contact -Independent Gold Derector - 0703557715මොනවද මේ ඔරිෆ්ලේම් නිෂ්පාදන ප්‍රමිතීන් කියන්නේ...?🔅මෙම නිෂ්පාදන සෑමවිටම පරිසර හිතකාමීව තිරසාර ...

Photos from Pink Border's post 04/09/2021

අගෝස්තු මාසෙ recognize වුණ අපේ 🔥The supreme Unity🔥සාමාජිකාවන්
🔥 The Supreme Unity🔥 ජීවිතේ නව මානයකට යොමු කරන අපේ උත්තරීතරම එකමුතුව. ඔරිෆ්ලේම් කරලා ජීවිතේ දිනන්න අවැසි නම්, නිවැරදි මගපෙන්වීමක් යටතේ මේ ව්‍යාපාරය ආරම්භ කල යුතුමයි. එහෙනම් අපේ උත්තරීතරම එකමුතුවේ 🌹The Supreme Unity 🌹කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට ඔරිෆ්ලේම් ව්‍යාපාරයට ප්‍රවිශ්ඨ වී, මෙවන් විශිෂ්ඨ නායකයින්ගේ ගුරු හරුකම් යටතේ ඉතාමත් ඉක්මනින් ඉහළ ආදායම් හා අනෙකුත් ඇදහිය නොහැකි වරප්‍රසාද ලැබීමට කැමති ඕනෑම කෙනෙක් ඉක්මනින්ම එකතු වන්න. දෛවයට අභියෝග කරන හැටි අපි කියලා දෙනවා.... එන්න අපිත් එක්ක ගමනක් යමු...💪🏻

01/09/2021

මෙම මස අප හා එක් වී මේ වටිනා බෑගට ඔබෙම කරගන්න ✨️

01/09/2021

දෛනික විටමින් හා ඛනිජ අවශ්‍යතාවය සදහා හදුන්වාදෙනු ලබන ඔරිෆ්ලේම් නිශ්පාදනය මෙයයි.

මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සදහා වෙන වෙනම හඳුන්වාදෙනු ලැබේ

එක් පැක් එකක සැශේ පැකට් 21ක් අන්තර්ගත වේ. එක් සැශේ පැකට් එකක ,
🌻Astaxanthin (beauty complex) - 1 capsule

🌻Multi vitamin and mineral - 1 tablet

🌻Omega 3 (fish oil) - 2 capsule
අන්තර්ගත වේ.

මෙහි අන්තර්ගත 🌸Multivitamin and mineral 🌸
පෙත්ත man සහ woman ලෙස වෙනස් වීම මත මෙය wellness Pack man හා wellness woman ලෙස වෙනස්වේ. මෙහි multivitamin and mineral man හි තිබෙන මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය පුරුෂ්‍යන්ගේ මස් පිඩු වර්ධනයට උපකාරී වේ. Multivitamin and mineral woman හිදී මේ මැග්නීසියම් හා කැල්සියම් ප්‍රමාණය අඩුවී ස්ත්‍රීන්ට අවශ්‍ය වන්නාවූ folic acid හා යකඩ ප්‍රමාණය වැඩි වී ඇත.එසේම Multivitamin and mineral පෙති දෙකෙහි
විටමින් A, D, E හා K අන්තර්ගත වේ.

🌸Astaxanthin නැතිනම් Bilberry complex 🌸
එක මගින් ,
🌻ප්‍රතිශක්‍තීකරණ පද්ධතිය මනාව පාලනය කරයි .
🌻හමට අවශ්‍ය පෝෂණය ලබාදේ.
🌻හම රැලි වැටීම හා හම වයසට යාම පාලනය කරයි .

🌸ඔමෙගා 3🌸
නැතිනම් fish oil capsule එක මගින්

🌻හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පාලනය කරයි
🌻බුද්ධි වර්ධනයට උපකාරී වේ
🌻හිතකර cholesterol ප්‍රමානය වැඩි කරයි.
🌻අහිතකර cholesterol ප්‍රමාණය අඩු කරයි.
🌻හමේ ස්වාභාවිකව සුන්දරත්වය වැඩි කරයි .
🌻පෙනීම වැඩි කරයි .
🌻කෙස් හැලීම නවතා හිස් කබල පෝෂණය කරයි.

මේ welness සැශේ එක උදෑසන හෝ දහවල් ආහාරයට පසු විනාඩි 5ක් ඇතුලත බොන්න. දිනකට සැෂේ පැකට් එකයි.

Code numbers
Man 29697
Women 29696

01/09/2021

job එකක් කරන👩‍🌾👨‍🌾 සහ නොකරන 👩‍👧‍👦අයට වගේම තාම studies කරන ✍️👩‍🎓ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම මුලික ප්‍රාග්ධනයක් නොමැතිව සල්ලි හම්බ කරන්න පුළුවන් business එකක් තියෙනවා කියලා ඔයාලා දැනුවත් ද?
ඔව්,ඒ තමයි බොහෝදෙනෙක් දන්න sweden cosmetics සමාගමක් වන oriflame ආයතනය.ඉතින් ඔබ තාමත් මේ ව්‍යාපරයට join වුනේ නැද්ද?

(බොහෝ දෙනෙක් ගෙන් oriflame ගැන දන්නවද? කියලා ඇහුවම ලැබෙන පිළිතුරු තමයි.
ඔව්,මම අදුරන ගොඩක් අය කරනවා එහෙම නැත්නම් කලින් කරලා නවත්තපු අයව අදුරනවා එහෙමත් නැත්නම් මම කලින් කරලා නැවැත්තුවා.)

හැබැයි මේ දන්නවා කියන බොහොමයක් දෙනාට oriflame business එක ගැන නිසි අවබෝධයක් නැහැ.විශේෂයන් කරලා නැවැත්තුව කියන බොහෝ දෙනෙක්ට oriflame නවත්තන්න හේතු
💪හරි leader කෙනෙක් නැතිවීම.
👎රැල්ලට වගේ කට්ටිය join කරගත්තට නිසි මගපෙන්වීමක් නොලැබීම.
🤦‍♀️product විකුණලා ලැබෙන discount එක තමයි oriflame business කියන්නේ කියලා හිතපු අය

ඉතින් මේ join වෙලා නවත්තපු අය කරන්නේ අලුතින් වෙන කෙනෙක් join වෙන්න හැදුවත් එයාලට join වෙන්න දෙන්නේ නැතුව එයාලව නවත්තන එක .
දැන් හැමෝම ඒ නිසා කියන්න පටන් අරන් oriflame වැඩක්‌ නැහැ කියලා .සමහර අය අඩුම තරමේ oriflame එකේ catalogue එකක් ඇහැට වත් දැකලා නැහැ.
එත් මේ හැමෝම හොද නැහැ කියන්න කලින් oriflame ආයතනය කියන්නේ මොකද්ද කියලා හොයලා බැලුවා නම් oriflame business එක කියන්නේ මොකද්ද කියල හරියට තේරුම් ගත්තා නම් කිසිම කෙනෙක් මේ දේ නවත්තන්නේ නැහැ .
හරි මග පෙන්වීමක් මුල් කාලයේ ලබා දීලා ඔයාලට හොද income එකක් හැදෙනකම් ඔයාලත් එක්ක සහයෝගෙන් වැඩ කරන team එකකට ඔයාලා join වුනොත් oriflame කියන්නේ සල්ලි ගගක් කියලා ඔයාලට තේරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.

මම ඔබට නැවත වතාවක් කියනවා oriflame කියන්නේ හිතේ හැටියට සල්ලි හම්බ කරන්න පුළුවන් හොදම place එකක් කියලා 😍
phone එකෙන් හැම දේම කරන්න පුළුවන් ,job එකක් කරන කෙනෙක්ට නම් තමන්ට ලැබෙන salary එකට වඩා වැඩි ගානක් ලබාගන්න පුළුවන්.

❤❤oriflame එකට join වුනාම ලැබෙන වාසි ❤❤

❤23% සිට 40% නිෂ්පාදන අඩුවට ගන්නත්
❤වටිනා තෑගි හා මුදල් ත්‍යාග දිනා ගන්නත්
❤මාසික වැටුපකට හිමිකම් ලබා ගනිමින් උසස් තනතුරැ හිමි කරගන්නත්
❤නොමිලේ විදේශ සංචාර වලට පවුලේ සාමාජිකයන් එක්ක යන්නත් ඔබට අවස්ථාවක් ලැබෙනවා
මම මේ දේ කරන්නෙත් ගෙදරින් එලියටවත් යන්නෙ නැතුව,ගෙදරම ඉදන්...රටේ තත්වේ එක්ක හැමෝටන ආදායම් නැතුව ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් කරලා එදිනෙදා වියදම් පියව ගන්නවා වගේම අනාගතය වෙනුවෙන් ඉතිරියක් කරන්නත් අරමුණු කරගෙන මේ සමග සම්බන්ධ වෙන්න...සිහින ඉටු කරගන්න පුලුවන් එතකොට අපි හැමෝටම...

Zoom තාක්ෂණය ඔස්සේ සියලුම පුහුණුවීම් නොමිලේ...!!!
Meeting එකකට ඇවිල්ලම ඔබ තීරණය කරන්න ඔබ ජීවිතය දිනනවද,නැද්ද කියලා..

මමත් මෙය කරන්නෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ගමන්....මේ වන විට හොද ආදායමක් මම ලබා ගන්නවා...❤❤
එන්න අපේ team එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ හීන හැබෑ කරගමු. 😍🥰✨❤️ORIFLAME ❤️✨

✨ ලියාපදිංචිය නොමිලේ ✨

Oriflame brand partner කෙනෙකු ලෙස ජීවිතය ජයගන්නට කැමති ඔබට

* ආයෝජනයකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* Boss කෙනෙක් නැතුව

නිදහසේ වැඩ කරන්න 🙂

oriflame company එක හා සම්බන්ධ වීම මගින් අපෙන් ඔබට :-
🌟 23% - 40% ලාභයක් 💵
🌟තෑගි , සහතිකපත්
🌟දේශීය හා විදේශීය සංචාර
🌟කැපවීම මත 60,000/= ඉක්ම වූ මාසික
ආදායමක් හා පිළිගත් වෘත්තීය මට්ටමක්
🌟රූපලාවණ්‍ය වැඩමුළු
🌟උසස් තත්වයේ රූපලාවණ්ය නිෂ්පාදන අඩු
මිලට ලබා ගෙන නිවසෙදීම ලස්සන වීමේ හැකියාව
🌟අවුරුද්දකට වතාවක් පිරිනමන විදේශ සංචාර හා
මුල්‍යමය ත්‍යාග...

එන්න අප කණ්ඩායම සමග එකතු වන්න..සතුට, සැහැල්ලුව අත් විදින්න 🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀

Photos from Branded beauty Cosmetics & product's post 13/08/2021

ඔබත් මේ ගැටලු වලින් පීඩා විඳිනවාද?
හෘද රෝග
කොලෙස්ටර්රෝල් තත්ත්වයන්
ඇස් පෙනීමේ දුර්වලතා
මතක ශක්තිය අඩු බව
අවධානය මද බව
අධික බර
සන්දි වේදනා
හමේ අධික වියලි බව
දුර්වල හිසකෙස්
මාංශ පේෂි වර්ධනයේ දුර්වලතා
එසේ නම් ඔබත් Oriflame Welness මඟින් හඳුන්වාදෙන
Omega 3 Capsules
භාවිතා කර නිරෝගී මගකට පිවිසෙන්න.
Omega 3 යනු මේද අම්ලයක් (fatty acid) වන අතර මාලු තෙල් (fish oil) මඟින් මේවා ලැබේ. Omega 3 කිසිවිටෙකත් මනුෂ්ය ශරීරයක් තුල නිපදවෙන්නේ නැත. අප එය බාහිරින් ලබා ගත යුතු වේ . එය බහුලව ලබා ගත හැක්කේ, ටූනා, සැමන්, මැකරල්, හුරුල්ලා, සාඩින් හා මෝරා වැනි මාලු විශේෂයන්ගෙනි. ඔවුන්ටද මෙය මුහුදු ඇල්ගී මඟින් ආහාර දාම ඔස්සේ ලැබේ.
එහෙනම් ඇයි අපිට බැරි මේ කියන මාලු වර්ග දවස ගානෙ ඇතිවෙන්න කාලා ශරීරයට අවශ්ය omega 3 ප්රමාණය ලබා ගන්න
ඔබ දන්නවා මේ වන විටත් ලෝක ජල ගෝලය මුලුමනින්ම පාහේ දූෂණය වී ඇති බව. ඒ නිසාම ඕනෑම මුහුදු මාලු විශේෂයක බැර ලෝහ බහුලව තිබිය හැක. ඉතින් අපි දිනපතා මුහුදු මාලු ආහාරයට ගැනීම අනවශ්ය සෞඛ්ය තර්ජනයකට අත වැනීමක් විය හැක. බැර ලෝහ පිළිකා කාරක වීම ඊට හේතුවයි.
එතකොට අපි කොහොමද මේ omega 3 වගකීමකින් යුතුව බාහිරින් ලබා ගන්නේ
Omega 3 capsules
by welness , Oriflame තමයි එකම විසඳුම
ඔරිෆ්ලේම් විසින් හඳුන්වාදෙන Omega 3 සෞඛ්යාරක්ෂිත වන්නේ කෙසේද
මෙය, සම්පූර්ණයෙන්ම දැඩි යුරෝපා සංගම් තත්ත්ව ප්රමිතීන්ට අනුකූලව නිපදවයි.
ස්වාභාවිකව ලබා ගන්නා මාලු තෙල් GMP( good menufacturing process ) අනුව ,
උදාසීනකරණය,
විරංජනය,
ශීතකරණය,
ඩයෝඩරීකරණය, හා
පෙරීම යන පියවර 5 ඔස්සේ පිරිපහදු කර අහිතකර සියලු දෑ ඉවත් කර ඇත.
මෙහි 72% ක් ඇත්තේ පිරිපහදු කරන ලද මාලු තෙල් වන අතර ඉතිරිය ස්වාභාවික මාලු ජෙලටින්, හුමෙක්ටන්ට් හා ග්ලිසරෝල් වලින් සමන්විත වන අතර වෙනත් කිසිඳු රසායන ද්රව්යයක් යොදාගෙන නැත.
Oriflame, Omega 3 මඟින් ලැබෙන ප්රතිලාභ මොනවාද
රුධිරය කැටි ගැසීමට දායක වීම .
ඇසේ දෘෂ්ටි විතානය නිර්මාණය කිරීම හා ඇස් පෙනීමේ දුර්වලතා අවම කිරීම .
මධ්ය ස්නායු පද්ධතිය , මොලය, සුසුම්නාව හා දෘෂ්ටි ස්නායුව ආශ්රිත රෝග අවම කිරීම හා මොලයේ ක්රියාකාරීත්වය මනා ලෙස පාලනය කිරීම .
පුරස්ථි ග්රන්ථි ආශ්රිත පිළිකා අවම කරයි
ශුක්රානු නිෂ්පාදන වැඩි කිරීම
දරු ප්රසූතියෙන් පසු ඇතිවන්නාවූ මානසික අවපීඩනය අවම කිරීම .
හෘද රෝග අවධානම අවම කිරීම
සන්ධි වේදනා අවම කිරීම
ශරීරයේ බර පාලනය කිරීම
සමේ තෙතමනය රැක දීම
නිරෝගී කෙස් කළඹක් ලබාදීම
මාංශ පේෂි නිසි ලෙස වර්ධනය කිරීම
Omega 3 භාවිතා කල යුත්තේ කෙසේද
දිනකට කරල් (capsules ) 2ක්,
කැමට පසු එකවර පානය කරන්න. (උදෑසන ආහාරයට පසු වඩාත් යෝග්ය වේ)
මෙය භාවිතා නොකල යුත්තේ කිනම් අවස්තාවන්හිදීද
මාලු කෑමෙන් ආසාත්මිකතා ඇති වන අය මෙය ගත යුත්තේ වෛද්ය උපදෙස් අනුවයි.
රුධිරය කැටි ගැසීම අවම කිරීම සඳහා ඖෂධ ලබා ගන්නා අයට නුසුදුසු වේ. මන්ද මෙය රුධිරය කැටි ගැසීම වැඩි කිරයි.
ඇනවුම් කිරිමට send massage click කරන්න
මිල 3399 ක් පමණයි 🌼

11/08/2021

🌻Oily skin නිසා Day Creams පාවිච්චි කරන්න බැරිද?

🌻ඔබ සොයන්නේ මුහුණ පැහැපත් කරන, මුහුණේ Open Pores අඩු කරන,තෙල් ගතිය අඩු කරමින් matte look එකක් දෙන all in one ඩේ ක්‍රීම් එකක් ද?
🌻එහෙනම් මෙන්න විසඳුම...

🌻OPTIMALS
Hydra Matte Balancing Day Fluid, Oily Skin
Oriflame නිවසින්...

ස්වීඩනයේ නිපදවෙන,
💙සුදු විලෝ පොතු සාරයෙන්
💙white Nettle ශාක සාරයෙන්
💙Anti Pollutant Active
💙විටමින් බී 5 සාරයෙන්
අනූන නිෂ්පාදනයකි

ඉතා ඉක්මනින් උරා ගන්නා දියරමය ස්වභාවයෙන් යුක්ත නිසා සමට අපහසුවක් නැත
දිනපතා උදෑසන පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න (ඇස් වටා හැර)

Code number 32465
Rs 3099/=
DM for your oder 🖤

Photos from Branded beauty Cosmetics & product's post 11/08/2021

තෙල් සහිත ඔබේ සමට Night cream ගැලපෙන්නේ නැද්ද?

Optimals hydramatte ආරක්ෂාව දැන් රාත්‍රියටත්...

OPTIMALS
Hydra Matte Refining Night Cream - Oily Skin
Oriflame වෙතින්...

ස්වීඩන් ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයක් වන
White nettle සහ
Witch hazel සරයන්ගෙන්

නිමැවුණු විටමින් E මුසු සැහැල්ලු ජෙලිමය night cream වර්ගයකි.

💛රාත්‍රිය පුරා ඔබේ සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් අධික ලෙස තෙල් නිෂ්පාදනය කිරීමඅඩු කරයි
💛මුහුණේ ඇති සිදුරු වල (open pores වල) පෙනුම අවම කරයි
💛සම සමතුලිත කර පිරිසිදුව තබයි
💛සමට වඩාත් දීප්තිමත් පැහැපත් බවක් ගෙන දෙයි

දිනපතා රාත්‍රියේ දී පිරිසිදු කර ගත් ඔබේ මුහුණේ සහ බෙල්ලේ (ඇස් වටා හැර) ආලේප කරන්න

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත

මිල රු.2999/-
Code number-34304
Dm for your oder 🖤

11/08/2021

oriflame වෙතින් හදුන්වාදෙන,,
💠💠milk and honey gold nourishing hand &💠💠
💠💠body cream💠💠

😨😨සම වියලීම නිසා ඔබත් කනස්සල්ලෙන් ද?😒
කාර්යබහුල ජීවිතෙත් එක්ක අපේ සම ගැන අවධානයක් යොමු කළ යුතුමයි...

🚫🚫🚫Ac එකක් යටට වෙලා වැඩ කරනකොට ඔයාටම දැනිල ඇති ඔයාගේ හම ගොඩක් වියළි බවට පත් වෙනවා කියලා....🚫🚫🚫

😫😫😫😫විශේෂ අවස්ථාවකට එහෙමත් නැත්නම් ඔබගේ රැකියා අවස්තාවන් සඳහා, ඔබ කොහේ හෝ යාමේදී කොට ඇඳුමක්වත් ඇඳීමට නොහැකි වී ඇත,,,, එසේ වන්නේ ඔබගේ අත්,පාදවල සම දුර්වර්ණ වෙලා😫 කොරල වැනි තත්ව ඇති වෙලා 😔,,සම හොඳටම වියලිලා😖😖😖 එහෙත් නැත්නම් සමේ විවිධ ලප කැලැල් 😩😩තියෙන නිසා නේද ,?????

🌹🌹🌹🌹අනිත් අය ඉස්සරහ පියකරු විදිහට,සුවඳවත්ව,ආකර්ෂණීයව, ලස්සනට සම තියාගන්න ඔබත් කැමති ද..??🌹🌹🌹🌹
😃😃ස්වීඩනයේ නිශ්පාදිත Milk & Honey Gold Nourishing Hand & Body Cream මී පැනි සහ කිරි යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇත.

❤❤අවම වශයෙන් මාස 3ක් පාවිච්චි කල හැක.❤❤

කිරි හා මී පැණි යනු රූපලාවණ්‍ය කෙරෙහි ඉතා දැඩි ලෙස සමීප ද්‍රව්‍යන් 2කි...

❇️❇️ මී පැණි ඉතා හොද විශබීජ නාශකයක් වගේම සම පැහැපත් කර ගැනීමට සොබාදහමෙන් ලැබූ දායාදයකි. ❇️❇️කිරි සම පැහැපත් කරන අතර සම නැවුම් බවින් පුරවාලයි.

🏵️🏵️💗මෙමගින් ඔබේ සමට ලැබෙන වාසි;💗🏵️🏵️
✔️✔️කිරි හා මී පැනි අඩංගු නිසා ඔබේ සම පෝෂණය කරයි
✔️✔️ඔබේ සමෙහි තෙතමනය රදවාලයි.
✔️✔️වියළි බව දුරුකරයි
✔️✔️දුර්වර්ණ ඔබේ සමට පැහැපත් කරයි.
✔️✔️සම සුසිනිදු කරයි.
✔️✔️ලප කැලැල් අවම කරයි.
✔️✔️සම රැලි වැටීම වලක්වයි
✔️✔️සම සුවඳවත් කරයි.
ඇනවුම් කිරිමට inbox මැසෙජ් හෝ comment කරන්න

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Trincomalee
Trincomalee