K-Beauty Ceylon Srilanka

K-Beauty Ceylon Srilanka

Share

Hey...�
Welcom my Korean Skin Care Ceylon Lanka Page ��

07/06/2026

🔥💥 SPECIAL OFFER එකක් 💥🔥

💰 අඩු මුදලින් ලාභයක් ගන්න හොඳ chance එකක් මේක!

✨ DR.RASHEL Vitamin C Skincare Set ✨

👉 Market price එක බලන්න…
✔️ Body Lotion එක ~ රු.4700
✔️ Day Cream එක ~ රු.3700

💥 ඒත් අපි ඔයාට දෙන්නේ…
🔥 මේ දෙකම රු.5500කට විතරයි 🔥
🎁 Avocado Face Mask එකක් FREE 🥑
🚚 Islandwide FREE DELIVERY

💸 ඔයාට කැමති ගානකට විකුණලා ලාභයක් ගන්න පුළුවන්!

🌿 ප්‍රයෝජන:
✔️ Skin එක bright වෙලා glow එකක් එනවා ✨
✔️ Dark spots & uneven tone ටික ටික අඩුවෙනවා
✔️ Skin එක soft & smooth වෙනවා
✔️ Daily use කරන්න හොඳ combo එකක්

⚠️ Limited stock එකක් තියෙන්නේ…
👉 ඉක්මනින් order කරලා ඔයාගේ reselling journey එක start කරන්න!

📲 Order කරන්න / join වෙන්න message එකක් දාන්න!

💥 “077 - 624 4801 💥

06/06/2026

🐌 COSRX Advanced Snail 92 All In One Cream

සමට අවශ්‍ය තෙතමනය ලබාදී, වියළි හා හානි වූ සම නැවත නිරෝගී පෙනුමකට ගෙන එන්න උපකාරී වේ. 💛

🌟 Benefits:

✅ Deep Hydration & Long-Lasting Moisture
✅ Helps Repair Damaged Skin Barrier
✅ Soothes Redness & Irritation
✅ Improves Skin Elasticity
✅ Helps Reduce Dullness
✅ Gives a Healthy, Glass Skin Glow
✅ Lightweight & Non-Sticky Texture
✅ Suitable for All Skin Types

✔ Dry Skin
✔ Dull Skin
✔ Damaged Skin Barrier
✔ Dehydrated Skin

💰 selling Price – Rs. 7,000/=
🚚 Delivery – Rs. 475

🇰🇷 Korea Direct Import
💯 100% Original Product

📩 Order කිරීමට Inbox කරන්න.

06/06/2026

✨ *DR.RASHEL Vitamin C Day Cream + Vitamin C Eye Serum* ✨

මේ දෙක use කරන්න හොඳම අය 👇
✔️ Dull skin තියෙන අය
✔️ Dark spots / acne marks තියෙන අය
✔️ Uneven skin tone තියෙන අය
✔️ Under eye dark circles තියෙන අය
✔️ Dry & tired looking skin තියෙන අය
✔️ Fine lines & early aging signs තියෙන අය

💛 Suitable Skin Types:
✔️ Dry Skin
✔️ Normal Skin
✔️ Combination Skin
✔️ Oily Skin

🌟 මේ දෙකෙන් ලැබෙන benefits 🌟

🍊 Vitamin C Day Cream
✔️ Skin brighten කරනවා
✔️ Deep hydration දෙනවා
✔️ Dull skin glow කරනවා
✔️ Fine lines reduce කරනවා
✔️ Soft & smooth skin look එකක් දෙනවා

🍊 Vitamin C Eye Serum
✔️ Dark circles reduce කරනවා
✔️ Puffy eyes calm කරනවා
✔️ Under eye area hydrate කරනවා
✔️ Fine lines reduce කරනවා
✔️ Fresh & youthful look එකක් දෙනවා

📌 Use කරන විදිහ:
Morning routine එකේ
1️⃣ Eye Serum under eye area එකට apply කරන්න
2️⃣ ඊට පස්සේ Day Cream face එකට apply කරන්න

*💰 selling Price – Rs.4200/=*
🚚 Delivery Free Islandwide

📩 Order කරන්න inbox කරන්න ✨

06/06/2026

✨ ලස්සන, පැහැපත් & Glow වෙන Skin එකක් දැන් ඔබටත් 💖

DR.RASHEL White Skin Set එක use කරලා dull, tired face look එකෙන් මිදිලා bright & healthy skin look එකක් ගන්න 😍✨

💆‍♀️ Use කරන විදිහ
🧴 Step 1 – Face wash කරලා skin එක clean කරන්න
💧 Step 2 – Vitamin C Eye Serum එක eye area එකට gentle apply කරන්න
✨ Step 3 – Whitening Day Cream එක මුහුණට apply කරන්න
☀️ දවල් use කරන්න. හොඳම results ගන්න daily use කරන්න

🌸 Benefits
✨ Face එක brighter & glowing වෙනවා
✨ Dark spots සහ pigmentation අඩු වෙන්න help කරනවා
✨ Skin tone එක even & smooth වෙනවා
✨ Face එක soft, fresh & healthy look එකක් ගන්නවා
✨ Under eye dark circles අඩු කරන්න help කරනවා
✨ Skin එක moisturize කරලා dry look එක නැති කරනවා
✨ Dull skin එකට natural glow එකක් දෙනවා
✨ Regular use කරාම clean & beautiful look එකක් ලැබෙනවා 💖

😍 Lassana, confident look එකක් ගන්න කැමති අයට perfect choice එකක් ✨

💰 selling Price – Rs.4200 Only
📩 Order කරන්න DM කරන්න
🚚 Islandwide Delivery Available

07/04/2026

🍊✨ MEDICUBE DEEP VITA C DAILY QUICK MASK ✨🍊

Skin එක dull, tired, uneven tone වගේ පේනවනම් මේක ඔයාට හොඳ option එකක් 💛

මෙහි අඩංගු Vitamin C සහ Niacinamide (2%) නිසා
✨ Skin එක brighten කරන්න
✨ Glow එක වැඩි කරන්න
✨ Uneven skin tone balance කරන්න
✨ Fresh & healthy look එකක් ලබාදෙන්න උදව් කරනවා

ඒ වගේම Hydrating Essence නිසා
💧 Skin එකට හොඳ hydration එකක් ලැබෙනවා
💧 Skin එක soft & smooth feel එකක් ගන්න උදව් කරනවා

🌿 All Skin Types වලට ගැලපෙනවා
📌 Daily use කරන්න පුළුවන්
📌 Quick skincare routine එකකට හොඳයි

Use කරන විදිහ:
1️⃣ Face wash කරලා skin clean කරන්න
2️⃣ Mask sheet එක face එකට දාන්න
3️⃣ විනාඩි 10–20ක් තියන්න
4️⃣ අයින් කරලා ඉතිරි essence එක gently tap කරන්න

💛 Benefits:
✔ Brightening care
✔ Hydration boost
✔ Glow look
✔ Easy daily skincare

📩 වැඩි විස්තර දැනගන්න Inbox Message එකක් දාන්න

LKR 8000/= Price ;

👉 30 sheets (mask pieces 30ක්) තියෙනවා

📦 350g pack එකක්
👉 ඒ කියන්නේ දින 30කට daily use කරන්න පුළුවන් 😍

Any Douts For 0781560216 Drop whatsup massage 🇱🇰🌏

Photos from K-Beauty Ceylon Srilanka's post 05/04/2026

📢 *IMPORTANT DELIVERY UPDATE – PLEASE READ* 📢

හෙලෝ හැමෝටම 🌸
අපේ products order කරන ඔයාලා හැමෝටම *delivery system එක* ගැන පැහැදිලිව දැනගන්න මෙන්න update එක 👇

🚚 *සාමාන්‍ය Delivery ගාස්තුව – Rs. 475/=*

ඒත් 😍
*විශේෂ brands කිහිපයකට Delivery FREE* දෙනවා ✅

🎁 *FREE DELIVERY තියෙන Brands:*
✔ *Medicube*
✔ *Anua*
✔ *Cellvane*
✔ *E&COS*
✔ *AXIS-Y*
✔ *Centella*
✔ *K-Secret*
✔ *COSRX*

📌 *ඒ කියන්නේ මේ brands වල products order කරන අයට delivery charge අය නොවේ.*

🌟 *වාසි :*
✔ Trusted Korean skincare brands
✔ Easy order process
✔ Delivery පහසුයි
✔ Selected brands වල *FREE DELIVERY*

අපිට දැනට තියෙන්නේ 👇

✔ Cash on Delivery (COD)
✔ Bank Deposit / Transfer

🔜 Very soon අපි
✔ Koko Payment
✔ Card Payment

සහ පහසු payment methods තවත් add කරන්න බලාපොරොත්තු වෙනවා 💖

0781560216 - Any Fast Order Confrime to Drop massage Whatsup Number to Me 🚩🎀🔥

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Trincomalee
31000