Roo Prabha

Roo Prabha

Share

Stay tuned with Roo Prabha...

View | Subscribe | Like | Follow | Share | Comment

Photos from Roo Prabha's post 05/08/2026

කුරුළෑ වලට දහස් ගණන් වියදම් කරන්න ඕනිද හොද කරගන්න ? ඇත්තටම නැහැ. සමහර ආයතන මිනිස්සුන්ගේ විශාල මුදලක් අය කරනවා මේ කුරුළෑ හොද කරන්න කියලා. මං දන්නේ මට එහෙම අය මුණගැහිලා තියෙන නිසා. ඇත්තටම එච්චර වියදම් කරන්න ඕනි දෙයක් නෙවේ කුරුළෑ කියන්නේ. අවුරැදු 05 ක අත්දැකීම් එක්ක කියන්නේ. මෙතැන පහල තියෙන්නේ මේ මාස කිහිපයක වාගේ feedback වගයක්. අවුරැදු 05 කදි මං වැඩියෙන් treatment කලේ කුරුළෑ වලට . හරිම සරල සත්කාර ක්‍රමවේද වලින් තමා කරන්නේ. එක මගෙන් treatment ගත්ත අය දන්නවා. වේලාවක දාන්නම් 5y feedback ටික ඔක්කොම . Computer folder එකක දාලා තියෙන්නේ . මං ඉල්ලීමමක් කරනවා මගෙන් කුරුළෑ වලට නිෂ්පාදනය වගේම ඒ සඳහා උපදෙස් අරන් සුව වුනු අයට ⁣ඒ වෙනුවෙන් comment එකක් දාන්න කියලා. මොකද ගොඩක් අය ප්‍රතිකාර කරලා කරලා හෙම්බත් වෙලා ආපු අය වැඩි හරියක් ඉන්නේ. තව කෙනෙක්ට එහෙම නොවෙන්න උදව්වක් කරමු.

29/07/2026

නියපොතු සඳහා කරන ලද සත්කාරයක් . දිලීර ආසාදන ගැටලුවක් හේතුවෙන් නියම්ත ලෙස වර්ධනය නොවු නියපොත්තක් සඳහා කරන ලද සත්කාරයකින් පසුව නියපොත්ත වර්ධනය වි ඇති අයුරු.

Photos from Roo Prabha's post 25/07/2026

⁣කොහොමද ළමයි ඔයාලාට ? Daily update නැතත් අපි වැඩ. මේ තියෙන්නේ අපේ treatment එකක results. හෝමෝන අසමතුලිතාවය මුල් කරගෙන ආව කුරුළෑ තත්තවයක් මේ. අපි සාර්ථකව treatment කලා. මෙන්න ප්‍රතිඵල

Photos from Roo Prabha's post 16/07/2026

කොහොමද ළමයි ? ටික දවසකට පස්සේ මේ ටිකේ online orders දාන්න බැරි වුණා. මේ පේනවනේ skin treatment වලට client එනවා දැන්. මේ තියෙන්නේ pigmentation වලට කරපු treatment එකක්.

මං හරිම ආසාවෙන් කරන දෙයක් මේ. මං 2019 ඉගෙන ගත්ත දේවල් දැන් තමයි ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එකත් මගේම නිෂ්පාදන වලින්. මොකද ඕනිම තැනක වෙන්නේ වෙන product වලින් නේ skin treatment කරන්නේ.

04/07/2026

ඔයාලා දන්නවනේ අපි දැන් skin care treatment කරනවා කියාලා ලඟදි ඉදන් . මේ තියෙන්නේ Hair volume එක වැඩිකරගන්න අවශ්‍ය client කෙනෙක්ට කරපු Head massage එකක්

ආයුර්වේදය ඔබේ රුවට 02/07/2026

https://youtu.be/cmnAq4B-GxE?si=XohI3oA8za-r_gbd
ඔන්න ළමයි අද ඔයාලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට විසදුමක් . බලලා කියන්නකෝ කොහොමද කියලා

ආයුර්වේදය ඔබේ රුවට Ayurveda is the science of experiencing life. Ayurveda believes fiv...

25/06/2026

මේ දවස් වල නිෂ්පාදනය අංශයට අවශ්‍ය මල් , කොල වර්ග වේලනවා. ඉතින් මට හිතුනා ඔයාලටත් මේ ගැන පෙන්නන්න .

ආයුර්වේදය ඔබේ රුවට 24/06/2026

https://youtu.be/-RY-QtBLYp8?si=4oLkrD9zKgRE-QtW
කොණ්ඩේ අකලට පැහෙනවද ? එහෙනම් බලන්නකෝ මේ හේතු තියෙද කියලා ?

ආයුර්වේදය ඔබේ රුවට Ayurveda is the science of experiencing life. Ayurveda believes fiv...

Photos from Roo Prabha's post 22/06/2026

සතියක review එකක් ළමයි මේ. දුර කතර ගෙවාගෙන මේ ලස්සන ළමයා ආවේ අපේ shop එකට . දැන් ටිකක් අඩුයිලු 🤩 දැන් අහන්න එපා කො ඒ ළමයාගේ photo එකක් නැද්ද කියලා 😂

Telephone

Website