Nethu cake home
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nethu cake home, Health/Beauty, no 297 kaudagmmana, dankada, Vavuniya Town.
Today order.....
02/09/2026
Double celebration ❤️❤️❤️❤️
Wedding + birthday එකම දවසට මනමාලයා නම් lucky ම තමයි ❤️❤️❤️❤️
ලෝකෙට ලස්සනම දවස් දෙකක් එකම දවසක සැමරු මනමාලයෙක් වෙනුවෙන් තමයි මේ ලස්සන cake එක......
ඉතින් මේ වගේ ලස්සන දවස් වෙනුවෙන් Nethu cake home අපිට කතා කරන්න🥰🥰🥰
Wa.me/+94742022035
02/09/2026
මේ කේක් එක නම් හරිම විශේෂයි🎂🎂🎂
ඇත්තටම මේ birthday girl නම් හරිම වාසනාවන්තයි.❤️❤️❤️
ඇත්තටම ඒ නංගිගේ සහෝදර පිරිස එයාට හරිම ආදරෙයි ඉතින් මේ අවුරුද්දේ වගේම ගිය අවුරුද්දෙත් මේ ඕඩර් එක ලැබුණා....
ඇත්තටම Nethu cake home මගේ පුංචි ව්‍යාපාරයට ඒ ලැබෙන ආදරයට විශ්වාසයට ගොඩාක්ආදරෙයි❤️❤️❤️❤️
කේක් එක දකිනකොටම හරිම ලස්සනයි කේක් එක කිව්වම ඒ දැනෙන සතුට කියාගන්න බැරි තරම් ඉතින් ආදරෙයි ඔයාලා හැමෝටම❤️❤️❤️
ඉතින් මේ වගේ ලස්සන මතකයකට අපිට කතා කරන්න
Wa.me/+94742022035
01/09/2026
Car cake design ....🚗🚗🚗
මේ car theme cake එකට නම් පුංචි පුතාලා කැමතිම🥰🥰🥰🥰
ඔයාගේ පුතා cars වලට ආදරෙයි නම් මෙන්න ලස්සන desing එකක්.....🚗🚗🚗
ඔයාගේ දරුවාගේ නමින් costomizes cake එකක් ඕන නම් අපිට කතා කරන්න🎂🎂🎂🎂🎂
Wa.me/+94742022035
අක්කා වෙනුවෙන් ලස්සන කේක් එකක්❤️❤️
දැක්කම ආස හිතෙන ලස්සන කේක් එකක් කියන්නකෝ ඔයාලටත් ලස්සනයිද කියලා
30/08/2026
සුභ උදෑසනක් මගේ යාලුවනේ, ඔයාලා හැමෝටම❤️❤️❤
Nethu cake home කියන්නේ මගේ ලස්සන dream එකක් 🥰🥰🥰🥰 ඒ dream එකක් ලස්සනට කරගෙන යන්න උදව් කරපු ඔයාලා හැමෝටම ලොකු❤️එකක්.
* friend කෙනෙක්ට nethu cake home recommend කරපු
*order එකක් කරපු හැම customer කෙනෙක්ටම
* post එකක් shere කරපු හැම යාළුවෙක්ටම
*උදව් කරපු හැම කෙනාටම හදවතින්ම ස්තුතියි!
ඔයාලගේ විශ්වාසය නිසයි මම මගේ පුංචි ව්‍යාපාරය ලස්සනට කරගෙන යන්නේ🥰🥰
තව ලස්සන කේක් ගොඩක් එක්ක අපි ඉදිරියට යමු.
Hiruni Hansika
Danushka Sampath
Nayomi Madushika
Anoja kavisekera
Danu Wejesooriya
Madusanka Amarasinghe
29/08/2026
ආදරණීය lithik පුතාගේ birthday එක වෙනුවෙන් කරපු ලස්සනම ලස්සන කේක් එක...
Mickey mouse team එකම එකට.....
පුංචි පුතාගේ birthday එකට එයා කැමතිම දේ අම්මා දුන්නා කියලා තේරෙනවා පුංචි පුතාගේ හිනාවෙන්...😄😄😄😄
ඔයාගේ පුංචි පුතාගේ දුවගේ favarite character එක මොකක්ද අපි කේක් එකකට දාමු..🤔🤔🤔
කතා කරන්න අපිට Nethu cake home
ඒ වගේම Thankyou Hiruni Hansika ඔයාටත්❤️
Wa.me/+94742022035
බලන්නකෝ පුංචි පුතාගේ සතුට❤️❤️❤️❤️
Nethu cake home
Wa.me/+94742022035
28/08/2026
ආදරණීය wife වෙනුවෙන් හැදුන ලස්සන කේක් එකක්❤️❤️❤️❤️❤️
ඉතින් මේ කේක් එක ගියේ ඕවිලිකන්දට🎂🎂🎂
හදිසියේ පුංචි වෙලාවකින් මේ කේක් ලස්සනට රසට හදන්න මට පුළුවන් උනා.🥰🥰🥰
ඉතින් ඉන්දික මල්ලි thanks ඔයාට මාව විශ්වාස කරලා order එක දුන්නට....
ඒ වගේම happy birthday tharu නංගී❤️❤️❤️❤️
ඔයාලා දෙන්නට හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා❤️❤️❤️❤️
ඉතින් මේ වගේ ලස්සනට රසට පිරිසිදුව කේක් එකක් හදාගන්න Nethu cake home අපිට කතා කරන්න🥰🥰🥰
Wa.me/+94742022035
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Vavuniya Town
2400
