Glow & Shine

Glow & Shine

Share

Cute එකට Glow වෙන්න එන්න අපි ළගට���

10/08/2026

❤️The Ordinary Serum❤️

_Niacinamide 10% + Zinc 1%_

ඔයාලා නොදන්න Niacinamide ගැන පුංචි විස්තරයක් අපි කියන්නද??? 👀

Part 1️⃣ සහ Part 2 අපි බැලුවනේ... අපි දැන් Part 3️⃣ බලමු ළමයි😌✌❤️.

Video එක skip නොකර බලන්න 😉

Simple ingredients. Real results.
Affordable skincare for everyone ✨
Full details for you in this videos!

07/08/2026

❤️ The Ordinary Serum❤️

_Niacinamide 10% + Zinc 1%_

ඔයාලා නොදන්න Niacinamide ගැන පුංචි විස්තරයක් අපි කියන්නද??? 👀

Part 1 වලදී අපි The Ordinary product එක ගැන කතා කලා නේ...
ඉතින් Part - 2️⃣ වලදී අපි බලමු ඒකේ තියෙන Niacinamide Serum එක ගැන!

Video එක skip නොකර බලන්න 😉

Simple ingredients. Real results.
Affordable skincare for everyone ✨
Full details for you in this videos!

06/08/2026

❤️The Ordinary❤️

ඔයත් අහලා ඇති නේ *Ordinary* කියලා? 🥰
ඉතින් අද අපි ඒ ගැන කතා කරමු!
මොනවද මේ products වල විශේෂත්වය...
පාවිච්චි කරන විදිය මොකක්ද?
සියල්ලම මේ video වල තියෙනවා ❤️

අපි පියවර කිහිපයකින් ඔයාලට පැහැදිලි කරන්නම්...ඉතිම් ඔයාලා Ordinary ගැන නොදන්න සියලුම දේ අපි අද ඔයාලට කියලා දෙනවා😘😘

Part - 1️⃣

Comment එකකින් ඔයාගේ ප්‍රශ්න අහන්න පුලුවන් අපෙන්👇

Simple ingredients. Real results.
Affordable skincare for everyone ✨
Full details for you in this video!

Photos from Glow & Shine's post 04/08/2026

❤️Cute Eyarings ❤️

ඔන්න ඔයාලට ඕනිම ඇදුමකට match කරලා අදින්න ලස්සනම ලස්සන Cute Eyaring set ගෙනවා අපි🥰🥰💜❤️

Class යනකොට Office යනකොට School යනකොට සාරි එකට මේ ඕනිම විදිහකට match කරලා ඔයාලට මේ Eyarings දාන්න පුලුවන් 🥰🥰🥰

ඕනි අය ඉන්නවා නම් ඉක්මනට අපේ Whatsapp එක පැත්තට එන්නෝ.... Stock Limited හොදේ🥰😘❤️

Whatsapp 0769477963

Location
No 8
සිරිවර්ධන මාවත,
වේයන්ගොඩ

❤️Glow & Shine Cosmetics ❤️

Photos from Glow & Shine's post 30/07/2026

අද අපෙන් ගිය තවත් ආදරේ පිරි ඕඩර් එකක් 💛📦

Herbal Ceylon Gluta Gold Natural Glow Body Lotion ✨
Pinda Tailam එක්ක ආවේ හැම skin type එකකටම ගැලපෙන Natural Glow එකක් දෙනවා🌿

අපිව විශ්වාස කරලා order කරපු ඔබටබොහොම ස්තූතියි ❤️

ඔයාගේ skin එක තව තවත් glow වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🌸

ඔයාටත් ඕනද මේ වගේ Natural Glow එකක්?
එහෙනම් ඉක්මනට Inbox කරන්න 💌
Islandwide Delivery Available

Whatsapp 0769477963

Photos from Glow & Shine's post 28/07/2026

මේ ලස්සනම ලස්සන Gift Pack එක ගියේ නම් කොළඹට❤️🥰🌸

මේක ගියේ boy friend ගෙන් Girl friend ට🥰😘❤️

ඒ girl නම් හැබැයි හරිම වාසනාවන්තයි...ගොඩක් ආදරේ කරන පිරිමි ළමයෙක් තමයි එයාට හම්බෙලා ඉන්නේ 🥰🥰🥰

ඕනිම ගැහැණු ළමයෙක් ආසයිනෙ නොදැන දෙන ආදරේට❤️😍🧚‍♀

ඔන්න ඔයාලටත් ඔයාලා ආදරේ කරන අයට මේ වගේ ලස්සන Cute Gift Pack යවන්න ඕනි නම් Glow & Shine අපිට කතා කරන්න🥰🥰❤️

ඕනිම තැනකට Deliver පහසුකම් තියෙනවා🚛✌

Whatsapp 0769477963💬

❤️Glow & Shine Cosmetics ❤️

Photos from Glow & Shine's post 26/07/2026

ඔන්න ඔයාලට අපි අරන් ආවා ලස්සන jumka Collection එකක් ළමයි❤️😘

Wedding,party වගේ ඕනිම event එක්කට ගැළපෙන ලස්සනම ලස්සන jumka set ඔන්න දැන් ආවා🥰❤️

ඔයාලට දැන් ඕනිම පාටකින් ගන්න පුලුවන්...අපේ Shop එකට ඇවිල්ලම ඔයාලට ගන්න පුලුවන්😘🥰❤️

Order Now ☎️
Whatsapp 0769477963

❤️Glow & Shine Cosmetics❤️

#

Photos from Glow & Shine's post 25/07/2026

Colour ෆේඩ් වෙන්නෙ නැති ලස්සනම රින්ග් එකතුව ✨💛

දවස ගානේ පාවිච්චි කරන්නත්,
Special දවස් වලටත් Perfect ❤️
Gold Polish නිසා අවුරුදු ගානක් බබලයි ✨

Heart, Flower, Infinity, Clover, Stone...
ඔයාගේ style එකට ගැලපෙන design එක මෙතන තියෙනවා 🌸

Online Order කරන්නත් පුලුවන් Shop එකට visit කරලා ගන්නත් පුලුවන්🥰✌

Location
No 8
සිරිවර්ධන මාවත,
වේයන්ගොඩ

Stock ඉක්මනට ඉවර වෙනවා!
වැඩි විස්තර සඳහා Inbox කරන්න 💌
Islandwide Delivery
Price & Details DM කරන්න
Whatsapp 0769477963📩

❤️Glow & Shine Cosmetics❤️

‘ `

Photos from Glow & Shine's post 20/07/2026

Today deliverd order❤️✌🚛

මේ ඕඩර් එක මොකද්ද කියලා ඔයාලා දන්නවා ඇතිනෙ... අපේ Gluta Collegen එක...මේක ගියේ නම් නාවලපිටියට...

ඉතිම් ඔයාලටත් ඕඩර් කරන්න ඕනි නම් ඉක්මනට අපිට Whatsapp Messege එකක් දාන්න...

ඔයාලට Online Order කරලා ගන්නත් පුලුවන් එහෙම නැතිනම් Shop එකට Visit කරලා ගන්නත් පුලුවන්🥰🥰

අපේ Location එක තමයි,

No8,
සිරිවර්ධන මාවත,
වේයන්ගොඩ

Contact Whatsapp 0769477963

So Thank you so much your Order darling❤️😘🥰

❤️Glow & Shine Cosmetics❤️

Photos from Glow & Shine's post 09/07/2026

Glow කරන්න කාලය දැන්! ✨
Original Japan Korea Gluta Collagen 🇯🇵🇰🇷

සම සුදු වෙන්න, Glow වෙන්න, Hair & Nails ශක්තිමත් වෙන්න ඔයා තාමත් Cream වලට විතරක් සල්ලි වියදම් කරනවද?

මේ තමයි Gluta Collagen Sachet 30
🍇 Grape රස නිසා බොන්න කිසිම අමාරුවක් නෑ
🌿 Natural Extracts විතරයි. Chemical නැතුව Safe
❌ Side Effects නෑ - බය වෙන්න දෙයක් නෑ
💎 Skin Whitening + Brightening - සති 2න් වෙනස දැනෙයි, සති 4න් Result බලන්නම පුළුවන්
💇 Hair Fall අඩුයි, Nails කැඩෙන්නෙ නෑ 🥰🌸

Japan + Korea Original Formula එක නිසා Quality ගැන ප්‍රශ්නයකුත් නෑ.

දවසට 1 Sachet විතරයි. දවස් 30ට බොන්න ඕනි🫶

ඔයාගේ ලස්සනට Invest කරන්🤍

Stock සීමිතයි. DM කරන්න අදම Order එක දාන්න 📩
Delivery Islandwide Available
Whatsapp 0769477963

Location
No8
සිරිවර්ධන මාවත,
වේයන්ගොඩ

Want your business to be the top-listed Beauty Salon in Veyangoda?
Click here to claim your Sponsored Listing.

Website

Address

Veyangoda