Ivory Skin Clinic
Ivory Skin Care Clinic is a professional skin & wellness clinic in Wattala, delivering advanced, non-invasive aesthetic treatments.
Expert care for acne, anti-aging, skin rejuvenation & body contouring - focused on natural, confident results. Ivory Skin Care Clinic is a professional skin and wellness clinic located in Wattala, dedicated to providing safe, effective, and non-invasive aesthetic treatments tailored to individual skin needs. We specialize in acne treatment, anti-aging solutions, skin rejuvenation, body contouring,
08/06/2026
සමහර දවස්වලට Mirror එක ඉස්සරහට ගියාම "ඇයි මගේ මූණ මෙච්චර වියළි/වෙහෙසකාරී වෙලා තියෙන්නේ?" කියලා හිතෙනවා නේද?
එක දිගට වැඩ කරලා, අව්වේ ගිහින් අපේ සමත් මහන්සි වෙනවා. ඒ මහන්සිය හැමදාම හිතේ තියාගෙන ඉන්නවට වඩා, පුංචි වෙනසකින් ඔයාගේ මූණේ ආයේ ඒ පරණ දීප්තිය මතු කරගන්න පුළුවන් නම්? ✨
HydraFacial එකක් කරගත්තම ලැබෙන ඒ නැවුම් බව, සිනිඳු ගතිය වෙන දේවල් එක්ක සන්සන්දනය කරන්න බැහැ. සම ගැඹුරින්ම පිරිසිදු වෙලා, හොඳ පෝෂණයක් ලැබෙනකොට මුහුණේ තියෙන ඒ ප්‍රාණවත් පෙනුම ඔයාටම හොඳට දැනේවි. මේක නිකන් සමට දෙන ආදරයක් වගේ. 💖
ඔයාගේ කාර්‍යබහුල දවස අතරේ පුංචි වෙලාවක් අරන්, ඔයාගේ සමටත් පොඩි සුවයක් දෙන්න.
ඔබේ සමට ලැබිය යුතු හොඳම ප්‍රතිකාරය අදම වෙන්කරවා ගන්න.
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka
සමේ පැහැපත් බව සහ දීප්තිය වැඩි කරගන්න හොලිවුඩ් කාබන් පීල් (Hollywood Carbon Peel) ප්‍රතිකාරය අත්විඳින්න.
මෙය සමේ අඳුරු ලප අඩු කර, කොලජන් නිෂ්පාදනය වැඩි කරමින් ඔබේ සමට අලුත් පෙනුමක් ලබා දෙයි.
වැඩි විස්තර සඳහා අපව අමතන්න. 💆♀️✨
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka
04/06/2026
අපි හැමෝම ජීවිතේ සමහර කාලවලදී ගත්ත තීරණ ගැන පස්සේ කාලෙක පසුතැවෙනවා. Tattoo එකක් කියන්නෙත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එදා ආසාවෙන් කරපු දෙයක්, අද වෙනකොට ඔයාගේ Professional පෙනුමට බාධාවක් නම් ඒක හිතේ තියාගෙන වද වෙන්න එපා! 🤦♂️💼
සමේ ස්වභාවික සුන්දරත්වයට හානි නොකර, ඉතාමත් ආරක්ෂිතව සහ සාර්ථකව අනවශ්‍ය Tatoos ඉවත් කිරීමේ විශේෂඥ ලේසර් ප්‍රතිකාර දැන් අප සතුයි. වේදනාව අවම, කෙටි කාලීන ප්‍රතිකාර වාර කිහිපයකින් ඔයාගේ සමට නැවතත් පිරිසිදු පෙනුම ලබාගන්න පුළුවන්.
පරණ මතකයන් අමතක කරලා, අලුත් ආරම්භයකට යන්න අදම පියවරක් ගන්න! 🕊️✨
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka
03/06/2026
සමහර දවස්වලට වැඩ රාජකාරි මැද්දේ අපේ සම ගැන හිතන්නත් අමතක වෙනවා නේද? ඒත් කාර්යබහුල ජීවිතේ අතරේ ඔබේ සමටත් පුංචි විවේකයක් දෙන්න 🌸
🌼 Body Polishing Treatment 🌼
මේ ප්‍රතිකාරය මගින් ඔබේ සමේ මතුපිට තියෙන මැරුණු සෛල ඉවත් කර, සමේ රළු බව සම්පූර්ණයෙන්ම නැති කරලා, සමට අලුත් දීප්තියක් සහ සිනිඳු බවක් ගෙනත් දෙනවා. නිකම්ම නිකම් ප්‍රතිකාරයකට එහා ගිය, සමට අලුත් ජීවයක් ලබා දෙන මේ අත්දැකීම ඔබත් අනිවාර්යයෙන්ම අත්විඳිය යුතුමයි 🌸
ඉතින්, ඔබත් කැමතිද ඔබේ සමේ දීප්තිය තව තවත් වැඩි කරගන්න?
අපගේ විශේෂඥ ප්‍රතිකාර සඳහා අදම ඔබේ වේලාව වෙන් කරවා ගන්න.
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka
සමේ ස්වභාවික දීප්තිය සහ තරුණ පෙනුම රැකගන්න! ✨
වයසට යාමත් සමඟ සමේ collagen අඩුවීම ස්වභාවික දෙයක්. හිරු එළිය, ආතතිය සහ නුසුදුසු ජීවන පුරුදු නිසා මේ තත්ත්වය තවත් ඉක්මන් වෙන්න පුළුවන්. නමුත් නිවැරදි professional care සහ ක්‍රමවත් skincare routines මගින් ඔබේ සමේ නිරෝගී බව ආරක්ෂා කරගන්න පුළුවන්.
ඔබේ සමේ අලංකාරය නැවත ඔප්නංවා ගන්න, ivory skin clinic වෙතින් ලබාගත හැකි වෘත්තීය ප්‍රතිකාර සහ උපදෙස් සඳහා අදම අපව අමතන්න.
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka
30/05/2026
ඔබ සැමට සාමය සහ සතුට පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🌕✨
Wishing you all a blessed and peaceful Vesak Poya Day! 🌕✨
Ivory Skin Care wishes that Lord Buddha’s heavenly grace blesses you and your family with a happy, satisfied, and peaceful life.
28/05/2026
දිනපතා Waxing, Shaving කරලා එපා වෙලාද? It’s time for a permanent change!
Experience the ultimate freedom of smooth, flawless skin with our advanced Laser Hair Reduction Treatment at Ivory Skin Clinic 🕊️
Why Choose Our Laser Treatment? 👇
✔️ Long-Lasting Results – Say goodbye to daily hassles.
✔️ Minimal Discomfort – Virtually painless & 100% safe.
✔️ Precision Care – Smooth skin, zero damage.
📍 Perfect for : Face | Chin | Upper Lip | Axilla (Underarms) | Arms | Legs | Chest | Bikini Line & more!
Ready for that permanent glow? ✨
📅 Book Your Consultation Today!
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka
28/05/2026
Wishing everyone a blessed and peaceful Hajj season. May this sacred time bring light, joy, and prosperity to you and your loved ones. 🌙✨
Warm regards from the team at Ivory Skin Clinic.
26/05/2026
Skin එක මැළවිලා, වයසට වඩා වයස්ගත පෙනුමක් දැනෙනවාද?
💆♀️✨ It's time to hit the reset button on your skin at Ivory Skin Clinic! 😍
සමේ පැහැපත් බව නැති වෙලා, රැලි වැටීම් සහ අඳුරු ලප නිසා ඔයාගේ හීනයක් වුණු "Flawless Skin" එක මඟ හැරිලා නම්... Don't worry! ✋ ඔයාගේ සම ඇතුළෙන්ම නිරෝගී කරලා, තාරුණ්‍යය නැවත ලබාදෙන ලෝකයේ පිළිගත් ඉහළම වෛද්‍ය ප්‍රතිකාර දැන් අපෙන්. 🧬✨
Discover our Premium Regenerative Treatments :
💎 PRP (Platelet-Rich Plasma) : Natural skin repair සහ instant brighten එකක් සඳහා
💎 GFC (Growth Factor Concentrate) : Next-gen therapy එකක්. Collagen boost කර සම තරුණ කරයි
💎 PRF (Platelet-Rich Fibrin) : Ultimate anti-aging සහ deep acne scar healing සඳහා
Say hello to smoother, tighter, and flawless skin! ✨
ඔබේ සමට ගැළපෙනම සත්කාරය තෝරාගන්න අදම අපව සම්බන්ධ කරගන්න! 👇
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka
22/05/2026
8-Hour Sleep එකක් නොගත්තත්, හැමදාම fresh පිට ඉන්න රහස! 🥱❌ ➡️ 😍✨
කොච්චර නිදාගත්තත්, මොන cream ගෑවත් ඇස් යට තියෙන මහන්සි පාටයි කළු වීම් ලේසියෙන් අයින් කරන්න බෑ නේද? ඒකට හේතුව වයසත් එක්ක ඇස් යට තියෙන ස්වභාවික volume එක අඩු වීමයි.
ඒකට තියෙන හොඳම සහ ආරක්ෂිතම විසඳුම තමයි Ivory Skin Clinic එකේ Under-Eye Filler Treatment එක! 👇 ✨
Why choose Ivory Skin Clinic?
- Is it painful? 💉 - නෑ, maximum comfort එකක් තියෙන්න විශේෂිත numbing ක්‍රම පාවිච්චි කරනවා.
- How long does it take? - ⏳ හරිම ඉක්මන්, "lunchtime" procedure එකක්. Results instant බලාගන්න පුළුවන්.
- Will it look unnatural? - 🤍 අපේ විශේෂත්වය තමයි subtle, natural enhancements. ඔයාට ලැබෙන්නේ හරිම ස්වභාවික, ලස්සන පෙනුමක්.
Ditch the concealer and bring back the sparkle in your eyes! 🥰
📅 Book your consultation today!
📞 Call : 077 622 7505 | 071 617 3144
💬 WhatsApp : 071 617 3144
🌐 Visit : ivoryskinclinic.lk
📍 Location : Ivory Skin Clinic, Royal Pearl Garden, Wattala, Sri Lanka.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wattala
