HF Ladies Salon

HF Ladies Salon

Share

Enhancing your natural beauty with love & care
•Hair �•Makeup�•Skin care�
� DM us For booking.

Photos from HF Ladies Salon's post 31/07/2026

Normal Dressing ❤️🫂

Thank you for trusting me and choosing my salon.
I hope I made you look and feel beautiful to the best of my ability. 🫂
Hasini HettiArachchi 🩷

MUA 💄: HASII FLOW LADIES SALON

⭕️Appointment :- 📞 0767082353

31/07/2026

මගේ අතින් හැඩ වුන චූටි නංගියෙක් 🙃🩷

Thank you for trusting me and coming to me..I hope I made you look beautiful to the best of my ability..🫂

MUA 💄: HASII FLOW LADIES SALON

⭕️Appointment :- 📞 0767082353

Photos from HF Ladies Salon's post 30/07/2026

Normal Dressing ❤️🫂

Thank you for trusting me and choosing my salon.
I hope I made you look and feel beautiful to the best of my ability. 🫂

MUA 💄: HASII FLOW BEAUTY LOUNGE

⭕️Appointment :- 📞 0767082353

28/07/2026

HASII FLOW LADIES SALON 🩷

Contact : 0767082353 📲

08/07/2026

✨ මම කරන රස්සාව මට ලේසි වුණේ නැහැ.
දවසකට පැය ගණන් හිටගෙන වැඩ කරන දවස් තිබුණා.
මහන්සියෙන් ඇඟ රිදුණු දවස් තිබුණා.
ඒත් මගේ හීන වෙනුවෙන් මම නවතින්න ඉගෙන ගත්තේ නැහැ.
දවසක මේ මහන්සියම මගේ ලොකුම ජයග්‍රහණය වෙයි කියලා මම තවමත් විශ්වාස කරනවා. 🤍✨


Hansi 📝💐

07/07/2026

🩷

Photos from HF Ladies Salon's post 05/07/2026

"ඇස්වල තියාගෙන ආපු හීනයක්,
සැබෑ වුණු ලස්සනම දවසක්... 🎓✨

​ජීවිතේ තවත් එක ජයග්‍රහණයක් සමරන ඇයව,
ඇයගේ මේ සුවිශේෂී දවසේ මගේ අතින් හැඩ කරන්න ලැබීම ලොකු සතුටක්.🩷

මේ ආඩම්බරකාරී ගමනට මගෙන් හදවතින්ම සුබ පැතුම්
HF Ladies Salon ❤️🌟"

HASII FLOW LADIES SALON
📞 0767082353

Photos from HF Ladies Salon's post 04/07/2026

පරිපූර්ණ පෙනුමකට මේකප් විතරක්ම නෙවෙයි, ලස්සන කොණ්ඩයකුත් අත්‍යවශ්‍යයි! ✨

මේකප්වලින් තොර ඇගේ ස්වභාවික රුවට, අපෙන් ආදරණීය නිමාවක්..! 👊🫂

HASII FLOW LADIES SALON💄

☎ CONTACT : 076 708 2353

30/06/2026

🙏🙏
゚everyone

Want your business to be the top-listed Beauty Salon in Weligama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Borala
Weligama
81700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00