Wellness Journey

Wellness Journey

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wellness Journey, Health/Beauty, zurich 1 ocean park hà nội, Hanoi.

Photos from Wellness Journey's post 24/01/2025

SCENIC OIL is made by extracting nutrients from pumpkin seeds and has incredible benefits.

Key Benefits:
📌Improves skin tone and brightness
📌Reduced risk of heart attacks
📌Controlled cholesterol levels due to its Omega 6 content
📌Reduced hair fall
📌 Improved

Ingredients: The Apexaura SCENIC OIL is a small but mighty addition to your daily food intake.extracted from pumpkin seeds, this oil is a powerhouse of nutrients including magnesium, zinc, antioxidant and includes Omega 3, 6, and 9.

Apply a small amount of the product onto a clean skin area on the upper forearm.

# # #

Photos from Wellness Journey's post 23/01/2025

පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් නිල් හරිත ඇල්ගී වර්ගයක් වන ස්පිරුලිනා, සෞඛ්‍ය සම්පන්න, පැහැපත් සමක් ප්‍රවර්ධනය කරමින් මුහුණු ආවරණයක් ලෙස ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. මෙන්න එහි ප්රධාන ප්රතිලාභ:

1. සම විස නැති කර පිරිසිදු කරයි

ස්පිරුලිනා වල ඇති Chlorophyll අපිරිසිදු හා විෂ ඉවත් කරමින් සමේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.

එහි ඇති ප්‍රතිබැක්ටීරීය ගුණය කුරුලෑ සහ සමේ ආසාදන අවදානම අඩු කරයි.

2. වයස්ගත වීමේ ගුණ

ප්‍රතිඔක්සිකාරක (ෆයිකොසියානින් වැනි) නිදහස් රැඩිකලුන්ට එරෙහිව සටන් කරයි, සිහින් රේඛා සහ රැලි අඩු කරයි.~
සජලනය සහ පෝෂණය

විටමින් (A, E, Bcomplex) සහ ඛනිජ ලවණ (යකඩ, මැග්නීසියම්) වලින් පොහොසත්, එය සම ගැඹුරින් පෝෂණය කරයි.
4. කුරුලෑ සහ දැවිල්ල අඩු කරයි

පිලිකා සෛල ඇතිවීමට එරෙහිව සටන් කරීමක් විශේෂ ගුනයක් වේ,
සමේ පැහැය වැඩි දියුනුවක් කිරීමට එහි ඉහළ විටමින් C අන්තර්ගතය නිසා හැකියාව ඇත, අඳුරු පැල්ලම් සියල්ල මැකී යයි.

ස්වාභාවික, සෞඛ්‍ය සම්පන්න දීප්තියක් සමක් ඇති කරයි. වයස්ගත වීම පමා කිරීම මෙහි විශේෂත්වයයි.
එමෙන්ම ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරිම මගින් නිරෝගි දිවියක් ලබා ගැනීමට හැක.

ඇමයිනෝ අම්ල වලින් පොහොසත්, සම අලුත්වැඩියා කිරීමට සහ පුනර්ජනනයට ස්පිරුලිනා උපකාරී වේ.

20/01/2025

Pumpkin Seed supplement for

* Heart health
* Antimicrobial Benefits
*Antioxidant support
*Cancer Protective
*Improves Sleep

Healthy Tips

17/01/2025
Photos from Wellness Journey's post 16/01/2025

ඕරාව කියන්නේ අපේ සිරුර වටා තියෙන ඒත් අපේ පියවි ඇසට පේන්නේ නැති රශ්මි වළල්ලක් වගේ දෙයක්.

මනුස්සයා කියන්නේ සතෙක් නේ. එතකොට අපේ ශක්නුතාවයන් වලට මේ විශ්වයේ තියෙන හැමදෙයක්ම අහු වෙන්නේ නෑ. අපිට ඇහෙන්නෙත් නිශ්චිත hertz සංඛ්‍යාවක් විතරයිනේ. පේන්නෙත් එහෙමයි. හැබැයි ඇසට පේන්නේ නැති, අපේ ශ්‍රවණ පරාසයට ඇහෙන්න නැති දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ Aura එක කියන්නෙත්.

පොඩි උදාහරණයකින් පැහැදිලි කරොත් බෞද්ධ සාහිත්‍යයේ බුදුන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් විහිදුණු බව අපි අහලා තියෙනවා. ඒ නිසා ඒ බව ප්‍රතිමා වලත් වළල්ලක් විදිහට දක්වලා තියෙන්නවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිම වලත් එහෙම තියෙනවා නේද? ඒ මෙන්න මේ Aura ව තමයි. අධ්‍යාත්මිකව සිත ඉතා දියුණු මට්ටමකට පත් කර ගත්තම ඒ aura ව තව කෙනෙක්ට පෙනෙන තරමටම ප්‍රබල වෙනවා.

එහෙනම් අපි තේරුම් ගන්න ඕනා මේ ඕරාව හැමෝගෙම එක සමාන විදියට පිහිටන්නෙ නෑ කියන එක.

aura එක ප්‍රබල වෙන්න වැඩියෙන්ම බලපාන්නේ පුද්ගල සිතුවිලි. අභ්‍යන්තර සිතුවිලි ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න කියලා මං නිතරම ඔයාලට මතක් කරන්නේ ඒකයි. ඒවා ධනාත්මකයි නම් aura එක ශක්තිමත් වෙනවා. සෘණාත්මක සිතුවිලි ඕරාව දුර්වල කරවනවා.

ශක්තිමත් Aura එකක් කියන්නේ හරියට ඔයාව ආරක්ශා කරන ලේසර් පද්ධතියක් වගේ. නරක නපුරු දේවල් වලින් ඔයාට වෙන බලපෑම් අඩු කරනවා. ඒවායේ බල බිඳිනවා. කිසිම කෙනෙක්ට ඔයාගෙන් දේවල් උදුරා ගන්න බැරි වෙනවා.

ඒ නිසා aura එක ප්‍රබල කරගන්න උත්සහ කරන්න. හිතා ගන්නවත් බැරි තරම් වෙනසක් ඔයාගේ ජීවිතයේ වෙයි. හොඳ දේවල් ඔයාට ආකර්ෂණය වෙනවා. මිනිස්සුන්ට ඔයාව ප්‍රිය වෙනවා. යන යන තැන ඔයාව ඉහලින්ම ඔසවා තබනවා. ඒක හරියට මැජික් එකක් වගේ. Aura එක ශක්තිමත් වීම හරහා ඔයාගේ vibration (විභවය) level එකටත් හොඳ බලපෑමක් වෙනවා.

කෙනෙක්ගේ aura එකෙන් එයාට වගේම අවට අයටත් බලපෑමක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා නේද හිතේ අවුලක් තියෙන වෙලාවට ඒ කෙනාව දැක්කත් හරි සහනයක්.

ඒ වගේම තව අය ඉන්නවා බාහිර රූපයෙන් කොයි තරම් ලස්සනට පෙනුනත් ලඟින් ගියත් ගිනි තියා ගෙන යනවා වගේ දැනෙන්නේ. වචනයක් කතා කරත් හිසරදේ හැදෙනවා.

ඒකට හේතුව ඒ ඒ අයගේ aura වයි. aura එකේ ස්වභාවය අනුව ඒකේ බලපෑම් අවට අයටත් දැනෙනවා.

ඒ නිසාම තමයි මං කියන්නේ toxic, negative මිනිස්සුන්ව ඈත් කරවන්න කියලා.

මේක ශක්‌ති පද්ධතියක් කියලයි මං නම් තදින්ම විශ්වාස කරන්නේ. Positive energy කියලා මට දැනෙන්නේ මේ aura එකේ ශක්තිමත් බවයි.

Aura ව ප්‍රබල කරගන්න නම්,

✨යහපත් සිතුවිලි හිතේ ඇති කරගන්න.

✨භාවනා ක්‍රම ප්‍රගුණ කරන්න.
✨වෛරය වෙනුවට ආදරේ කරන්න.

✨උදවු කරන්න.

✨අගයන්න.

✨හිතේ කුහකකම්, ඉරිසියාවන් තියා ගන්න එපා.

✨ඇරියස් කවර් කරන්න කියලා මිනිස්සුන්ගේ හිත් රිද්දන්න එපා.

✨තමන්ව අනුන් එක්ක සංසන්දනය කරන්න එපා.

✨ඇසුරු කරන්නන් ගැන සැලකිලිමත් වෙන්න.

✨අනුන් එක්ක බොරු තරඟයක් නැතුව මහන්සි වෙලා වැඩ කරන්න.

✨මානසිකව වේදනා විඳින්න එපා.

✨ලෝකෙට පේන්න නෙවෙයි ඇත්තටම හිතේ සැහැල්ලුවෙන් හිනා වෙලා සතුටින් ඉන්න.

✨හැමදෙයක්ම perfect වෙනකම් ඉන්නේ නැතුව මේ මොහොතේ ලස්සනට, පිරිසිදුව ජීවත් වෙන්න.

✨තමන්ගේ ජීවිතයට ආදරය කරන්න.

Aura එක ශක්තිමත් කරගන්න පුලුවන් ඔයාටමයි. ඉතිං මං යෝජනා කරනවා අන්ධ විශ්වාස, මිත්‍යාවන් පස්සේ ගිහින් අනුන්ට කියලා තමන්ට ඕනා දේවල් කරගන්නවා වෙනුවට තමන්ගේ aura එක ශක්තිමත් කර ගන්න වෙහෙසෙන්න කියලා. එතකොට තමන්ට ඕනා දේවල් තමන් විසින්ම ලබා ගන්න පුලුවන්. Aura ව තමයි තමන්ට තියෙන හොඳම ආරක්ශා

සියලු විශ්මයන්, ප්‍රාතිහාරයන්, ශක්තීන් සැඟවිලා තියෙන්නේ ඔයා තුළමයි.

කතෘට ස්තුතියී ❤

Photos from Wellness Journey's post 19/12/2024

Want a glowing face without marks? try this out

14/12/2024

කීදෙනෙක් නම් Operation නොකර හඳවත රැක ගත්තද... ❤

ඔයාගේ හඳවත් දැන් ඉදම්ම රැකගන්න... පාවිච්චි කරන්න..

හදවතේ සතුට පිරුණු දිනයක් වේවා 💐

Photos from Wellness Journey's post 03/12/2024

Did you know that Quantum Pendant gives you many benefits?

Photos from Apexaura INT - PVT LTD's post 03/12/2024
03/12/2024

Rishi Oil for Healthy Hair and Skin

17/11/2024

Want your business to be the top-listed Beauty Salon in Hanoi?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address

Zurich 1 Ocean Park Hà Nội
Hanoi