Dr Chamari Adihetti
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Chamari Adihetti, Chiềng Khoa, Vân Hồ, Son La.
29/08/2026
එදා වාගෙම අදත් ආදරෙන් හිනැහෙන්න...
දුක් කදුලු පිසලන්න..
දිවිමගට දිරි දෙන්න...
යහලුවෙක් ඕන මයි....
ජීවිතේ දුර යන්න....❤🩷
28/08/2026
25/08/2026
සමහර ප්‍රතික්ෂේප වීම් වලින් පස්සේ තමා
ජීවිතේ හොදම පිළිගැනීම් ලැබෙන්නේ .... 🙏
21/08/2026
අපි හැමෝටම ඉන්න ඕන
අපිට අපි එපාවෙච්ච දවසකත්
අපිව එපා නොවෙන මිනිස්සු 🩷
17/08/2026
+ ලෝකයේ ඇති හොඳම හැඟීම මොකක්ද දන්නවද !
ඔබ නරක මනෝභාවයක සිටියදීත්
ඔබ දුෂ්කරම දවස් ගෙවන විටදීත්
ඔබට කීමට නිවැරැදි වචන සොයා ගත නොහැකි විටදීත්
ඔබට ඔබව එපා වන දිනයන්හිදීත්
ඔබ අසලින් යමෙකු රැඳී සිටීනම්,
ඔබ කෙතරම් රළු වුවද යමෙකු ඔබව තේරුම් ගෙන රැඳී සිටින බව දැනගැනීම තරම් සාමකාමි හැඟීමක් නොමැත. 🖤🌸
- Upmind
එකිනෙකාව තමන්ට ලැබුණු අගනා ත්‍යාගයක් යැයි සිතා අගය කරන දෙදෙනෙකුගේ ආදරයට වඩා සුන්දර දෙයක් තවත් නැත්තේය 🩷
15/08/2026
පොත් වෙනුවට මිනිසුන් සිටින පුස්තකාල..
Human Library කියන සංකල්පය පටන් ගත්තේ ඩෙන්මාර්කයේ තරුණයන් පස්දෙනෙක්.
දැන් එය ලෝකයේ වෙනත් රටවලත් ප්‍රචලිතයි. මේ මිනිස් පුස්තකාල වල පොත් නෑ. ඉන්නෙ මිනිස්සු. ඔවුන් මෙයට පැමිණෙන පාඨකයන් සමඟ ඔවුන්ගේ, ඔවුන් දන්නා හඳුනන අයගේ ජීවිත කතාවන්, අත්දැකීම් බෙදාගන්නවා.
එවැනි අත්දැකීම් බෙදා ගන්නා අය විවිධයි. යුද්ධයේදී මිනිස්කම්/ නොමිනිස් කම් අත්විඳි හමුදා සෙබළුන්, ජාතිවාදයෙන් / ආගම් වාදයෙන් බැට කෑ පිරිස්, දුප්පත් කමේ පතුලේම සිට ජීවිතය ජයගත් පිරිස්, පොහොසත් කමේ උපරිමයේ සිට සියල්ල අත්හල පිරිස්, මානසිකව පීඩා විඳ ජීවිතය නැවත ඇරඹූ පිරිස්, කරදර අමතක කර හැමදාම සතුටෙන් ජීවත් වෙන අය, සාහිත්‍යය හදාරපු අය වැනි විවිධ අය මෙහි සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
ඔවුන්ගේ ජීවන අත්දැකීම්/ කතාන්දර මිනිස්කම් වැඩි දියුණු කරනවා.
පොත් වෙනුවට මිනිස්සු. ගොළු හදවත් වෙනුවට, කතාකරන හදවත්. ♥️
Janaka Boralessa
Copied
Click here to claim your Sponsored Listing.
Website
Address
Son La
368410
