DN Cosmetics
Discover the premium skincare products from south korea. 🇰🇷
14/04/2026
ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා .....🙏🏻♥️
COSRX Salicylic Acid Gentle Cleanser 150ml - Rs.3750
24/12/2025
🎄✨ Merry Christmas! ✨🎄
May your season be filled with joy, love, and beautiful moments.
Thank you for being part of our cosmetic family 💄💖
27/11/2025
COSRX Aloe Soothing Sun Cream SPF50+/ PA+++
මොකටද Sun Cream එකක් 🤷♀️
හිරු එලියෙ තියෙන අහිතකර UV කිරණ නිසා ඔයාගෙ මූණෙ අදුරැ පැහැ වීම්, රැලි වැටීම් වගේම මුණෙ හම ඉක්මනට වයසට යාමත් වෙනවා. ඉතින් මේකෙන් පරිස්සම් වෙන්න තියෙන හොඳම විදිය තමයි ඉහල SPF අගයක් තියෙන quality sun cream එකක් පාවිච්චි කරන එක.
COSRX කියන්නෙ ලස්සන ගැන උනන්දු වෙන ඕන කෙනෙක් දන්න බ්‍රෑන්ඩ් එකක්නෙ, මොකද COSRX කියන්නෙ ලොව සුපතල, ඉහල ප්‍රමිතියේ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කොරියානු සමාගමක්.
ඉතින් COSRX Brand එකේ Aloe Soothing Sun Cream SPF50+/ PA+++ දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන්.
✅ Island wide delivery / Cash in Delivery Available
✅ ඕනි අය අපේ Page එකට හරි පහල WhatsApp එකට මැසේජ් එකක් දාන්න. 🤗
076 678 3247
22/11/2025
COSRX Advanced Snail 92 All in one Cream කියන්නෙ ඕනෑම සමකට ගැලපෙන 92% ක් Snail mucin වලින් හදපු ඉතාමත් උසස් තත්වයේ මොයිස්චරයිසින් ක්‍රීම් එකක්.
මෙය ඔබේ සමේ තෙතමනය ගැඹුරින් ආරක්ෂා කර පෝෂනය ලබා දී ඔබට දිදුලන නිරෝගී සමක් ලබා දෙයි.
මීට අමතරව මෙය ඔබේ හානි වූ සම පිලිසකර කර ( Damage Skin Repair) සමේ තෙතමනය වැඩි වේලාවක් ද රැක දෙයි.
Anti aging ගුණාංග ද මෙම COSRX Advanced Snail 92 All in one Cream එක සතුවේ.
Made in South Korea 🇰🇷
Expires on 2027
✅ ඕනි අය අපේ Page එකට හරි පහල WhatsApp එකට හරි මැසේජ් එකක් දාන්න. 🤗
076 678 3247
05/09/2025
From COSRX for You !
COSRX කියන්නෙ ලස්සන ගැන උනන්දු වෙන ඕන කෙනෙක් දන්න බ්‍රෑන්ඩ් එකක්නෙ, මොකද COSRX කියන්නෙ ලොව සුපතල, ඉහල ප්‍රමිතියේ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කොරියානු සමාගමක්.
COSRX බ්‍රෑන්ඩ් එකේ මේ නිෂ්පාදන ටික දැන් ඔයාලට අපෙන් ගන්න පුලුවන් ,
✅COSRX Low pH Good Morning Cleanser 150ml - Rs.4700
✅COSRX Salicylic Acid Daily Gentle Cleanser - Rs.4700
✅COSRX Aloe Soothing Sun Cream SPF50 PA+++ 50ml - Rs.4450
✅COSRX Advanced Snail 96 Mucin Power Essence 100ml - Rs.4900
✅COSRX Advanced Snail 92 All In One Cream 100g - Rs.4450
✅ Island wide delivery / Cash in Delivery Available
✅ Original products from South Korea
✅ ඕනි අය අපේ Page එකට හරි පහල WhatsApp එකට මැසේජ් එකක් දාන්න. 🤗
076 678 3247
13/06/2025
Available Stocks ,
COSRX Aloe Soothing Sun Cream SPF50+/ PA+++ - 2 Units only
COSRX Advanced Snail Mucin Power Essence - 1 Unit only
RAIP R3 ARGAN Hair Oil - 5 Units only
Hurry up make your order now !
Send us your order below WhatsApp number or Messenger 🤗
076 678 3247
29/05/2025
Happy Customer ✨️
DN COSMETICS
මේ order එක ගියේ රත්නපුර ඉන්න අපේ තව customer කෙනෙක් ගාවට , Ricocell Nature Recovert Mask Sheets.
Thank You ! ✨
ඕනි අය අපේ පහල තියෙන WhatsApp නම්බර් එකට message එකක් දාන්න
076 678 3247
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Embilipitiya
70200
