Flavor & Fun Diaries

Flavor & Fun Diaries

Share

Come and see my diary 🌸

21/07/2026

"ඔයා ආසම කෙසෙල් කොලේ බත් මොනවා එක්ක කන්නද ?"
ජීවිතේ සතුට තියෙන්නෙ මේ වගේ පුංචි දේවල්වල. 🥹🌿
ගොඩක් කාලෙකට පස්සේ කෙසෙල් කොළේ ඔතපු බත් එකක් රස බලන්න ලැබුණා. 🍛💚

#කෙසෙල්කොළේබත්

20/07/2026

උදේ පාන්දරම කොළ කැද එකක් බීපුවාම දවසම හරිම නැව්ම්ම්ම්..මම නිතරම උත්සහා කරන්නෙ ගුණ දේවල් අපේ අහාර රටාවට එකතු කර ගන්න... අද මම උදේම හාතවාරිය කොළ කැද එකක් හදා ගත්තා.හොදට ඉගුරු එහෙම දාලා හැදුවාම හරිම රසයී. 🌿🤍

19/07/2026

සති අන්තයේ මට ආව රෝස් පාන් බඩකින්න 🌿😌... මම හරිම ආසයි පාන් කන්න...ලංකාවෙ රෝස් පාන් එකක් මම මෙ කන්නෙ මාස 6 කට විතර පස්සෙ.ඉතිං ඒ කන එක ආයෙ ඉතිං මදි නොකියන්න හිත පිරෙන්නම කන්න ඕනි නෙ.. රසම රස චිකන් කරියක් එක්ක තෙල් දාපු පරිප්පුවයි කොච්චි සම්බෝලෙයි හොදටම ගැලපුනා 🌿🤍☕

18/07/2026

සමහර වෙලාවට ජීවිතේ ලොකු සතුටවල් හොයන අතරේ, අපිට අමතක වෙන්නේ මේ පුංචි මොහොතවල තියෙන ලස්සනයි. 🤍🌿

මට නම් grocery shopping යන එක, කුස්සියට ඕන කරන දේවල් ආදරෙන් තෝරගන්න එක, ගෙදර ඇවිත් ඒවා ලස්සනට අස් කරන එක… මේ හැමදේම හිතට පුදුම සැනසීමක් ගේනවා.

ජීවිතේ හැමදාම විශේෂ වෙන්න ඕන නැහැ. සමහර සාමාන්‍ය දවස් තමයි පස්සේ හිතද්දී ලස්සනම මතක වෙන්නේ.

අද දවසේත් ඒ පුංචි සතුටවලට ස්තුතිවන්ත වෙමින්… 🤍✨

17/07/2026

What's your favorite evening drink ?? ✨☕🤍
මම ආසම නිදහසේ කාලය ගත කරන්න ..🌿

17/07/2026

හැමදවසක්ම විශේෂ වෙන්නෙ ලොකු දේවල් නිසා නෙමේ ..මේ වගේ පුංචි පුංචි හිත් සතුටු කරන දේවල් නිසා..✨🌿 # 🤍

Want your business to be the top-listed Beauty Salon in Abu Dhabi?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Abu Dhabi