K Market Wave

K Market Wave

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K Market Wave, Beauty, cosmetic & personal care, Seoul.

🇰🇷 𝟏𝟎𝟎% තත්වයෙන් උසස් කොරියන් නිශ්පාදන *~ පහසු මිළට එකම තැනකින් ~* 🇱🇰
[ලංකාවෙ ඉන්න ඔයාට කොරියාවෙ ඉන්න අපෙන් ඉතාමත් විශ්වාසවන්ත ලෙස කොරියන් නිශ්පාදන මිළදී ගන්න අවස්ථාවක්] 🤩😳
🤝K මාර්කට් වේව් - KMW 🤝
✨K-කොරියන් M-වෙළදපොල W-රැල්ල✨

Photos from K Market Wave's post 07/06/2026

❤️‍🔥විශේෂ මිළ අඩු කිරීමක්❤️‍🔥
‼️ 𝐍𝐚𝐭𝐮𝐫𝐞𝐛𝐲 𝐟𝐚𝐜𝐞 𝐒𝐡𝐞𝐞𝐭 𝐦𝐚𝐬𝐤𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞‼️

🍋 . Lemon masks
🫚 . Ginseng masks
🪸 . Seaweed masks
🫧 . Collegen masks
🥒 . Cucumber masks
🐌 . Snail masks
🌾 . Rice masks
🍃 . Greentea masks
🍅. pomegranate masks
🍯. Honey masks
🌵. Aloe masks
🥔 . Potato masks
🫐 . Blueberry masks
🥑 . Avacado masks
🌹 . Rose masks
🍅. Tomato masks
☕. Coffee masks

💫Only; Rs.100/-✨

💵Payment method :- Cash deposit/ online transfer/cash on delivery

🚚 Island wide delivery within 2-3 days

☎️ whatsapp :- ‪⁨⁨⁨⁨⁨010-3975-9026

07/06/2026

🩵🙏🦋විශ්මිත විශ්වයේ පිහිට ලැබෙන ප්‍රේමණීය දවසක් වේවා..! 🙏🩵🦋

💙11.11 💙

010-3975-9026

07/04/2026

අපි දෙනව අඩු මිළට Original Korean Face sheet masks wholesale ගන්න කැමති අය ඉන්නවනම් msg එකක් දාන්න..🤝
010-3975-9026

02/03/2026

🐌 𝙁𝙊𝙊𝘿 & 𝙃𝙊𝙇𝙄𝘾 𝙎𝙣𝙖𝙞𝙡 𝙎𝙤𝙤𝙩𝙝𝙞𝙣𝙜 𝙂𝙚𝙡 🐌
𝘽𝙚𝙨𝙩 𝙧𝙚𝙨𝙪𝙡𝙩𝙨 💜👍💯
𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙨𝙤 𝙢𝙪𝙘𝙝! 𝙮𝙤𝙪𝙧 𝙛𝙚𝙚𝙙𝙗𝙖𝙘𝙠 🥰

🐌 භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල ⏩🔥

🌟 සම පැහැපත් කර ග්ලාස් ස්කීන් එකක් ලබාදේ.

🌟සම ඇතුළතින්ම පෝෂණය කරයි.

🌟හිරු එළියට පිළිස්සුන සම යථා තත්වයට පත් කරයි.

🌟සමේ අතිවන කුඩා බිබිලි , කුරුළෑ , කැළැල් , සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.

🌟කොලජන් නිශ්පාදන වැඩි කරන අතර එමගින් සමට තරුණ පෙනුමක් ලබාදේ.

🌟සමේ තෙතමනය පවත්වා ගැනීම සිදු කර සම රැලි වැටීම අවම කරයි.

🌟සම මතුපිට තෙල් පාලනය කර සිසිනිදු සමක් ලැබා දෙයි.

🌟බ්ලීචින් ආසාදනයන් සඳහාත් සුදුසුයි.

K Market Wave අපේ පේජ් එකෙන් 100% Orginal Korean Snail Smoothing Gel වර්ග දෙකකින් ලබා ගන්න පුළුවන්..🤝📦💝

ORDER NOW !!!
Whatsapp: ⁨ 010-3975-9026⁨& Inbox

💯Keep in touch with us..💚
🇰🇷🔥

Photos from K Market Wave's post 01/03/2026

K Market Wave
010-3975-9026 🤍

Photos from K Market Wave's post 27/02/2026

𝐁𝐞𝐬𝐭 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 ‼️ 𝐁𝐞𝐬𝐭 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 ‼️ 𝐁𝐞𝐬𝐭 𝐑𝐞𝐬𝐮𝐥𝐭𝐬 ‼️🔈
දවසගානෙ අහන්න ලැබෙන 🇰🇷 face mask sheets වල ප්‍රතිඵල වලනම් ඉවරක් නෑහ් ඉතිම්..♥️👏🏻
thank you so much beauty guys ✨🤝😘

❗️❗️❗️Order Now ❗️❗️❗️
⁨⁨010-3975-9026

🙋‍♀කොරියන් යුවතියන් අතර වඩාත් ජනප්‍රිය Brand එකේ එන ...👍
පාට පාට වර්ග 17කින්,, 📌Rs. 150/=📌
ලංකාවෙ ඕනම තැනකට දවස් 2න් 🤝

🇰🇷

26/02/2026

𝟏𝟎𝟎% 𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐤𝐨𝐫𝐞𝐚𝐧 𝐡𝐚𝐧𝐝 𝐜𝐫𝐞𝐚𝐦 - Only 🩷Rs.600/-🩷

👌🏻Moicharizer Snail Hand Cream 🐌
👌🏻Moicharizer Olive Hand Cream 🫒

‼️❤️‍🔥භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල❤️‍🔥‼️

🤲 වියළි දෙඅත් වල වියළි බව නැති කර හොද තෙතමනයක් ලබා ගත හැකිය.

🤲 අදුරු පැහැගැන්වී ඇති දෑත් සුමුදු කර පෝශණයක් ලබා දෙයි.

🤲 දිගු කාලීනව hand sanitizer or chemicals බාවිතය නිසා හානි වූ අදික වියළීමටව් ලක් වූ දෑත් යතා තත්වයට පත් කරයි.

🤲 සමට හොදින් උරාගන්නා නිසා අපහසුතාවයක් නොදැනෙයි.

🤲 දවසෙම එකසේ ඉතාමත් ප්‍රියජනක මෘදු සුවදක් පවතී.

🤲 ටියුබ් එකක් විදියට තියෙන නිසා ඕනෑම අවස්ථාවක කිසිදු ඉතා අපහසුවකින් තොරව භාවිත කළ හැකියි.

🤲 cute & handy size එකකින් සමන්විත නිසා ට්‍රැවල් කරන, ජොබ් එක කරන ඕනෑම ස්ථානයකට පහසුවෙන් අරගෙන යන්න පුලුවන් 💁‍♀

ඇණවුම් කර දින දෙකකින් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට හැකියි.👍
Whatsappහෝ Inbox Message එකක් දාන්න...♥️🇰🇷
Whatsapp: ⁨⁨010-3975-9026

19/02/2026

‼️ 𝐍𝐚𝐭𝐮𝐫𝐞𝐛𝐲 𝐟𝐚𝐜𝐞 𝐒𝐡𝐞𝐞𝐭 𝐦𝐚𝐬𝐤𝐬 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞‼️

🍋 . Lemon masks
🫚 . Ginseng masks
🪸 . Seaweed masks
🫧 . Collegen masks
🥒 . Cucumber masks
🐌 . Snail masks
🌾 . Rice masks
🍃 . Greentea masks
🍅. pomegranate masks
🍯. Honey masks
🌵. Aloe masks
🥔 . Potato masks
🫐 . Blueberry masks
🥑 . Avacado masks
🌹 . Rose masks
🍅. Tomato masks
☕. Coffee masks

💫Only; Rs.150/-✨ Wholesale ; Rs.130/-

💵Payment method :- Cash deposit/ online transfer/cash on delivery

🚚 Island wide delivery within 2-3 days

☎️ whatsapp :- ‪⁨⁨⁨⁨⁨010-3975-9026

14/02/2026

ඔන්න ළමයි අපි ආදරණීයන්ගෙ දවසෙ Gift Offer එකක් ගෙනාවා..! ♥️
අද දවසෙ ඔයාල දාන sheet masks 10ට වැඩි හැම order එකකටම වගේම eye masks orders වලට delevery free
Rs.3500/-ට වැඩි orders වලට eyebrow pencil 1කුත් free..!❤️‍🔥

14/02/2026

Happy Valentine Day ♥️

ආදරණීය හිත් හමුවේවා...හිමි වේවා...
අහිමි නොවේවා..
ආදරේට ආදරේම ලැබේවා...
ආදරණීය හිත් වෙනුවෙන් ආදරේම ඉපදේවා..
දුර ගව් ගණන් ගෙවා ආදරේම සොයන් යන්න ලැබේවා..

🌹🕊️❤️‍🩹

K Market Wave

Website

Address


Seoul

Alerts

Be the first to know and let us send you an email when K Market Wave posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Seoul.