SALON CLEOPATRa

SALON CLEOPATRa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON CLEOPATRa, Hair salon, Ambalangoda.

27/06/2026

ලස්සන හිනාවක් කියන්නේ ගෑනු ළමයෙක්ට තියෙන ලොකුම ආභරණයක් 👰‍♀️🧚‍♀️

SALON CLEOPATRA by Mahi Silvyz
📞 +𝟗𝟒 𝟕𝟔𝟒𝟕𝟐𝟐𝟒𝟖𝟎 / +𝟗𝟒 𝟕𝟖𝟕𝟐𝟕𝟐𝟗𝟔𝟕 (WhatsApp)

Photos from SALON CLEOPATRa's post 26/06/2026

❤️

SALON CLEOPATRA by Mahi Silvyz
📞 +𝟗𝟒 𝟕𝟔𝟒𝟕𝟐𝟐𝟒𝟖𝟎 / +𝟗𝟒 𝟕𝟖𝟕𝟐𝟕𝟐𝟗𝟔𝟕 (WhatsApp)

Photography- Sohen Divan ❤️

22/06/2026

එයා රාජ කුමාරිකාවක් වගේ ලස්සන මනමාලියක්..කැන්ඩියන් එකට වෙනස්ම Hair style එකත් එක්ක එයාගේ ලස්සනම දවසේ අපි එයාව ලස්සන කරේ මෙන්න මේ විදියට..😍👰‍♀️

SALON CLEOPATRA by Mahi Silvyz
📞 +𝟗𝟒 𝟕𝟔𝟒𝟕𝟐𝟐𝟒𝟖𝟎 / +𝟗𝟒 𝟕𝟖𝟕𝟐𝟕𝟐𝟗𝟔𝟕 (WhatsApp)

17/06/2026

හැම කෙල්ලෙක්ගෙම හරි අහින්සක හීනයක් දවසක ලස්සනම ලස්සන මනමාලියක් වෙන එක..හැම මනමාලියක්ටම තමන්ට ආවෙනික ලස්සනක් තියෙනවා..ඉතින් මට ඕන මගේ ගාවට එන හැම මනමාලියක්ම තවත් ලස්සන කරලා එයාලගේ මූනට හිනාවක් ගේන්න..එයාලගේ ඒ ලස්සන හීනේ හැඩගන්වන්න මමත් කොටස්කරුවෙක් වීම ගැන මට ගොඩාක් සතුටුයි..♥️

SALON CLEOPATRA by Mahi Silvyz
📞 +𝟗𝟒 𝟕𝟔𝟒𝟕𝟐𝟐𝟒𝟖𝟎 / +𝟗𝟒 𝟕𝟖𝟕𝟐𝟕𝟐𝟗𝟔𝟕 (WhatsApp)

24/05/2026

මගේ අතින් ලස්සන වුනු තවත් සුරංගනාවියක් 🥰

SALON CLEOPATRA by Mahi Silvyz
📞 +𝟗𝟒 𝟕𝟔𝟒𝟕𝟐𝟐𝟒𝟖𝟎 / +𝟗𝟒 𝟕𝟖𝟕𝟐𝟕𝟐𝟗𝟔𝟕 (WhatsApp)

22/05/2026

එයාගේ ඒ කතා කරන ඇස් දෙකෙන්ම පේනවා මේ දවස එනකන් කොච්චරක්නම් හීන මවන්න ඇතිද මගබලන් ඉන්න ඇතිද කියලා..🥰ඉතින් ඒ ලස්සන දවසේ ඔයාව ලස්සන මනාකියක් විදියට හැඩගන්වන්න මට අවස්ථාවක් ලැබීම ගැන මටත් ගොඩාක් සතුටුයි..

ඉතින් දෙන්නා එක්ක හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කියලා Salon Cleopatra අපි හදවතින්ම සුභ පතනවා..❤️❤️❤️

SALON CLEOPATRA by Mahi Silvyz
📞 +𝟗𝟒 𝟕𝟔𝟒𝟕𝟐𝟐𝟒𝟖𝟎 / +𝟗𝟒 𝟕𝟖𝟕𝟐𝟕𝟐𝟗𝟔𝟕 (WhatsApp)

Want your business to be the top-listed Hair Salon in Ambalangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Ambalangoda