Oasis Beauty Care
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oasis Beauty Care, Beauty, cosmetic & personal care, 98, Angoda.
19/03/2024
LOTUS PRODUCTS 🍃
Grab your favorite ✅
19/03/2024
Lotus whiteglow night cream 🍃
✅සමට අවශ්‍ය පෝෂණය ලබාදෙයි.
✅පැහැපත් සමක් ලබාගැනීමට උපකාරී වෙයි.
✅සමෙහි ඇති අවපැහැය ,පැල්ලම් සම්පූර්ණයෙන් ඉවත් කරයි.
✅ඒකාකාරී පැහැපත් බවක් ලබාදෙයි.
( වියළි,සාමාන්‍ය,තෙල් සහිත,මිශ්‍ර සම සදහා භාවිතා කළහැක)
19/03/2024
Lotus papayablem cream 🍃
✅මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කරයි.
✅සමට අවශ්‍ය තෙතමනය ලබාදෙයි.
✅පැහැපත් දීප්තිමත් සමක් ලබාදෙයි.
(වියළි,සාමාන්‍ය,තෙල් සහිත,මිශ්‍ර සම සදහා භාවිතා කළහැක)
19/03/2024
Lotus whiteglow gel cream 🍃
✅සමට ඉතා ඉක්මනින් අවශෝෂණය කරගනී.
✅සමෙහි ඇති අදුරු පැල්ලම් ඉවත් කරයි.
✅සමට අවශ්‍ය තෙතමනය ලබාදී පපැහැපත් සමක් ලබාදෙයි.
✅හිරු එළියෙන් සමට වන හානි වළක්වයි.
(වියළි,සාමාන්‍ය,තෙල් සහිත,මිශ්‍ර සම සදහා භාවිතා කළ හැක)
19/03/2024
Lotus Teatree facewash 🍃
✅සම මත ඇති තෙල් නිෂ්පාදනය මනාව පාලනය කරයි.
✅කුරුලෑ සහ ඇක්නි ඇතිවීම වළකාලයි.
✅සමෙහි ඇති ආසාදන සුව කරයි.
✅පිරිසිදු නැවුම් සමක් ලබාදෙයි.
(තෙල් සහිත,මිශ්‍ර සම සදහා භාවිතා කළහැක)
18/03/2024
Lotus Neem facewash 🍃
• මෙහි ඇති කොහොඹ සහා කරාබුනැටි සුසංයෝගයෙන් ඔබට ඉහළ ප්‍රතිඵල ලබාගත හැක.
✅කුරුලෑ,කැසීම්,පලු ආදී ආසාදන සුව කරයි.
✅සමෙහි ඇති පැල්ලම් සුව කරයි.
✅ කලු ලප නැවත ඇතිවීම වළක්වාලයි.
✅ස්වභාවික තෙල් සමතුලිතතාව යථා තත්වයට පත් කරයි.
✅මෘදු දීප්තිමත් සමක් ලබාදෙයි.
(වියළි,සාමාන්‍ය,තෙල් සහිත,මිශ්‍ර සම සදහා භාවිතා කළහැක.)
18/03/2024
Lotus jojoba facewash 🍃
• ක්ෂුද්‍ර බිදිති(මිලි කැප්සියුල්ස්) අඩංගුව නිපදවන ජොජෝබා ෆේස් වොශ් මගින් ඔබට පෝෂණීය සමක් ගෙනදෙයි.
✅ සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.
✅ සමේ වියළිගතිය පාලනය කරයි.
✅ සමට අවශ්‍ය තෙතෙමනය ලබා දීමට උපකාරී වෙයි.
✅ මෘදු සමක් ලබා දෙයි.
(වියළි,සාමාන්‍ය,තෙල් සහිත,මිශ්‍ර සමට භාවිතා කළ හැක)
12/03/2024
‼️New Arrivals from India‼️
Lotus Herbals
Grab yours soon
Limited quantity available
07/01/2024
Himalaya face wash 📌️
06/01/2024
New stocks arrived 🔥😍
📌️ direct imported
📌️ COD/bank deposit
📌️ islandwide delivery
Category
Contact the business
Telephone
Website
Address
98
Angoda
12500
Alerts
Be the first to know and let us send you an email when Oasis Beauty Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
