Green Blue Nature

Green Blue Nature

Share

king hair oil and king shampoo king face king day cream king body lotion

15/08/2026

❄️ **හිම වැටෙන සීතල උදෑසනක වුවත්… ඔබේ රුවට නැවුම් දීප්තියක්!** 🌸✨

ස්වභාවික සත්කාරයෙන් ඔබේ සමට ලබාදෙන **fresh, moisturized & naturally radiant look** එක සමඟින්…

Green Blue Nature වෙතින්ම නිෂ්පාදිත

👑 **KING DAY CREAM**
**ඔබේ දෛනික සුන්දරත්වයට රාජකීය සත්කාරයක්.**

🌸 ඔබේ රුවට ආදරයෙන්
🌿 ස්වභාවික සත්කාරයෙන්
✨ දවස පුරා නැවුම් පෙනුමක්

රත් හඳුන්, සුදු හඳුන්, වැල්මි, වැල්මදට, ශාක භාවිතයේ නිෂ්පාදනය කර ඇත

🤑 මිල. 1960
🚒 ගෙදරටම ගෙන්වා ගන්න 300

**KING DAY CREAM – රුවට රුවේ… 🌸**

13/08/2026

ඔබේ සැබෑ ලස්සන ආදරණීය කෙස්කලඹක්

13/08/2026

❤️❤️ අදම කතා කරල විස්තර ටික ගන්න කොණ්ඩෙ ගැලවිලා යන එක තට්ටේ පෑදෙන එක දැම්ම නතර කරගන්න

☎️ 071 34 55 305

සම්පූර්ණ ශාකසාර පමණක් භාවිතා කරල නිෂ්පාදනය කරන king hair oil

ඔබේ නිරන්තර භාවිතයට ළං කර ගන්න ඒ ඔබට ගෙනෙන අති විශිෂ්ට ආයෝජනයක් වෙයි.

12/08/2026

👑 “කොණ්ඩේ ගැලවෙන එක ගැන තවත් බලාගෙන ඉන්න එපා!”
👑 තට්ටේ පෑදීගෙන එනවද? තට්ටේ පෑදිලාද?
එහෙනම් තවත් නොසලකා හරින්න එපා! 🌿
කොණ්ඩය කියන්නේ ඔබේ පෙනුමේ කොටසක් විතරක් නෙවෙයි — එය ඔබේ විශ්වාසයේ කොටසක්. 🌿
king hair oil භාවිතයෙන් තට්ටේ පෑදීම සම්පූර්ණ නතර වීම-- පෑදුණු තට්ටේ නැවත කොණ්ඩෙ වැවීමට, මෙහි ශාකසාරවල ගුණයට හැකියාව ඇත. 🌿
KING Hair Oil සමඟින්, ස්වභාවික ශාකසාරවල ගුණයෙන් ඔබේ හිස්කබල සහ හිසකෙස් දිනපතා රැකබලා ගන්න.
✨ හිසකෙස් ශක්තිමත් හා නිරෝගී පෙනුමක් සඳහා
🌿 ස්වභාවික ශාකසාරවලින් සමන්විත රැකවරණයක්
👩‍🦱 කාන්තාවන්ටත් | 👨‍🦱 පිරිමින්ටත්
KING Hair Oil 2610/-
ස්වභාවික රැකවරණය. විශ්වාසයෙන් පිරුණු ඔබ.
📞 071 345 5304

09/08/2026

🌿 **කොණ්ඩයට ස්වභාවික රැකවරණයක්… විශ්වාසයෙන් KING Hair Oil!** 👑

කොණ්ඩය ගැලවීම, සිහින්වීම සහ හිසකෙස් දුර්වල වීම ගැන ඔබත් කනස්සල්ලෙන්ද?

🌿 ඔබගේ හිස කෙස් ගැලවී ගොස් තට්ටේ පෑදිලාද

🌿 ස්වභාවික ශාකසාරවල ගුණයෙන්
💆‍♂️ හිස්කබල සහ හිසකෙස් රැකබලා ගැනීමට

🌿 ගැලවී ගිය හිස කෙස් වල නැවත කොණ්ඩය සම්පූර්ණ වැවීමට

✨ ශක්තිමත්, නිරෝගී පෙනුමක් ඇති කොණ්ඩයක් සඳහා

**KING Hair Oil** – ඔබේ දෛනික Hair Care එකට ස්වභාවික තේරීමක්.

👩 පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම භාවිත කළ හැක.

📞 අදම KING Hair Oil ලබාගන්න:
**071 345 5304**❤️❤️❤️❤️

**KING Hair Oil – ඔබේ කොණ්ඩයට, ඔබේ විශ්වාසයට.** 👑🌿

08/08/2026

🌿 **කොණ්ඩයට ස්වභාවික රැකවරණයේ නව අත්දැකීමක්…** 👑

ඔබේ දෛනික කොණ්ඩ සත්කාරය සඳහා **Green Blue Nature KING Shampoo**.

රතු ලූනු, උළුහාල්, නෙල්ලි, කළුදුරු, කෝමාරිකා ඇතුළු ස්වභාවික ශාක සාරයන්ගේ ගුණයෙන් නිර්මාණය කළ අපගේ විශේෂ Formula එක,

✨ හිස්කබල පිරිසිදුව සහ නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.
✨ කොණ්ඩයට ශක්තිමත් පෙනුමක් ලබා දීමට සහාය වේ.
✨ දුර්වල පෙනුමක් ඇති කොණ්ඩය සඳහා ස්වභාවික සත්කාරයක් ලබා දෙයි.
✨ හිස්කබලේ ඇති වියළි බව සහ අපහසුතා අඩු කර ගැනීමට උපකාරී වන සත්කාරයක්.

❤️❤️❤️මේ අනුව හිස කෙස් ගැලවී යාම නතරවීම ඉස්සොරි සම්පූර්ණයෙන්ම සුවවීමට හැකියාව ඇත❤️❤️

ස්වභාවික ශාක සාරයන්ගේ බලයෙන්, ලස්සන සහ නිරෝගී පෙනුමක් ඇති කොණ්ඩයක් සඳහා ඔබේ විශ්වාසනීය තේරීම…

👑 **KING SHAMPOO**
🌿 **Green Blue Nature**
**Natural Hair Care**

📲 ඇණවුම් සඳහා WhatsApp: 071 34 55304
King Shampoo 1490/=
Dilivery 200/=

07/08/2026

🌿 **කොණ්ඩයට ස්වභාවික රැකවරණයේ නව අත්දැකීමක්…** 👑

ඔබේ දෛනික කොණ්ඩ සත්කාරය සඳහා **Green Blue Nature KING Shampoo**.

රතු ලූනු, උළුහාල්, නෙල්ලි, කළුදුරු, කෝමාරිකා ඇතුළු ස්වභාවික ශාක සාරයන්ගේ ගුණයෙන් නිර්මාණය කළ අපගේ විශේෂ Formula එක,

✨ හිස්කබල පිරිසිදුව සහ නැවුම්ව තබා ගැනීමට උපකාරී වේ.
✨ කොණ්ඩයට ශක්තිමත් පෙනුමක් ලබා දීමට සහාය වේ.
✨ දුර්වල පෙනුමක් ඇති කොණ්ඩය සඳහා ස්වභාවික සත්කාරයක් ලබා දෙයි.
✨ හිස්කබලේ ඇති වියළි බව සහ අපහසුතා අඩු කර ගැනීමට උපකාරී වන සත්කාරයක්.

❤️❤️❤️මේ අනුව හිස කෙස් ගැලවී යාම නතරවීම ඉස්සොරි සම්පූර්ණයෙන්ම සුවවීමට හැකියාව ඇත❤️❤️

ස්වභාවික ශාක සාරයන්ගේ බලයෙන්, ලස්සන සහ නිරෝගී පෙනුමක් ඇති කොණ්ඩයක් සඳහා ඔබේ විශ්වාසනීය තේරීම…

👑 **KING SHAMPOO**
🌿 **Green Blue Nature**
**Natural Hair Care**

📲 ඇණවුම් සඳහා WhatsApp: 071 34 55304

15/02/2026

🥰🤩ඔබේ මුහුණේ සියලු ලප
කැළැල් ඉවත් කිරීමට🥰😊😊
King day cream
ස්වභාවික ශාක සාරවලින්
නිෂ්පාදනය කර ඇති

ඔබේ මුහුණේ ඇති සියලු ලප කැලැල් ඉවත් කර සම්පූර්ණ මුහුණ පැහැපත් කරයි

රත් හඳුන්, සුදු හඳුන්, වැල්මී, වැල්මදට ශාකසාර පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත

20/01/2026

👑👑👑👑
තට්ටේ පැහැදිලා කොණ්ඩෙ ගැලවෙලා යනවද

ඔබේ තිබුණු හිසකෙස් නැවත වැවීම සඳහා

King oil භාවිතා කරන්න

👍👍ස්වභාවිකව ඔබේ හිස කෙස්
නැවතත් වැවී ම සිදුවේ

නිෂ්පාදන මිලදී ගැනීම,
වැඩි විස්තර දැනගැනීමට
🎤☎️📞 🚐Call 0713455304
👑
King hair oil
එකෙන් ඔයාගේ හිස කෙස්
වැවීම පමණක් සිදුවේ

11/01/2026

🌿 Discover the Power of Nature with King Shampoo 🌿
Are you tired of hair loss and longing for luscious locks? It's time to experience the incredible benefits of our Herbal King Shampoo!

✨ Benefits:

Promotes healthy hair growth 🌱
Completely stops hair loss 🚫💇‍♀️
Enriched with natural ingredients for stronger, shinier hair ✨
Join the countless satisfied customers who have transformed their hair with King Shampoo. Embrace your hair's natural beauty and regain your confidence!

💚 Try it today and experience the difference! 💚

Telephone

Website

Address


Udu Pussellawa
Badulla
90300

Alerts

Be the first to know and let us send you an email when Green Blue Nature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Badulla.