Salon ESHA
Hair , Beauty & Bridal Salon by Esha Weerasinghe
0767782784 | 0768315348
♥️🌹
07/08/2026
✨ ඔබේ මංගල දිනයේදී අන් සියල්ලන් අතර කැපී පෙනෙන රජ කුමරියක් වෙන්න ඔබටත් ආසද? 👸✨
Bridal Makeup සහ Hairstyling විශ්වාසනීය ලෙස Salon ESHA අපෙන් ලබාගන්න.
2026/2027 මංගල දිනයන් සඳහා Booking දැන් විවෘතයි! 🗓️
Special offers සහ booking පිළිබඳ විමසීමට අදම අප හා සම්බන්ධ වන්න: 🎁
☎️ Call / WhatsApp: 0767782784
📍 Location: Salon ESHA
264 Keppetipola Road, Badulla
03/08/2026
HMUA : SalonEsha Badulla | Esha Weerasinghe
CONTACT : 0767782784
සරලව සැරසුණු උඩරට මනාලියක්... ✨
31/07/2026
HMUA : SalonEsha Badulla | Esha Weerasinghe
"Pearls, curls, and pure bridal glam! 🤍✨
27/07/2026
HMUA : Esha Weerasinghe | SalonEsha Badulla
PHOTOGRAPHY : Dilshan Weerasinghe | Beyond Dreams Capture
TALENT : RAVIJA ♥️🌹
21/07/2026
මනමාලියක් වෙනවා කියන්නෙ කෙල්ලෙක්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්. ඉතින් ඒ හැරවුම් ලක්ෂ්‍යයේදී හැමෝගෙම ඇස් නතර වෙන විදිහෙ රාජකීය පෙනුමක් ලබන්න කවුද අකමැති?
සම්ප්‍රදායික රතු පාටට නූතන ලෙහෙන්ගා විලාසිතාවක හැඩය මුසු කරලා, ඔයාගෙ දෙවෙනි දවස මෙන්න මේ වගේ ලස්සන මනමාලියක් කරන්න අපිට පුළුවන්..
ඔබේ ජීවිතයේ සුන්දරම මතකය, වගකීමෙන් යුතුව හැඩගන්වන්න 𝕊𝕒𝕝𝕠𝕟 𝔼𝕊ℍ𝔸 අපි සූදානම්! 💎
📞 ʙᴏᴏᴋɪɴɢs & ɪɴǫᴜɪʀɪᴇs: 𝟶𝟽𝟼𝟽𝟽𝟾𝟸𝟽𝟾𝟺
📍 ʟᴏᴄᴀᴛɪᴏɴ: ʙᴀᴅᴜʟʟᴀ
ʜᴍᴜᴀ : Esha Weerasinghe | SalonEsha Badulla
ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ : ʙᴇʏᴏɴᴅ ᴅʀᴇᴀᴍs ᴄᴀᴘᴛᴜʀᴇ | ᴅɪʟsʜᴀɴ ᴡᴇᴇʀᴀsɪɴɢʜᴇ
ᴅʀᴇss : sᴀᴍᴍᴀɴɪᴇ ᴅʜᴀɴᴀɴᴊᴀɴᴀ | ʙʀɪᴅᴇ𝟸ʙᴇ
ᴛᴀʟᴇɴᴛ : ᴘᴏᴏɪ ᴅᴇ sɪʟᴠᴀ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No 264, Keppetipola Road
Badulla
90000
Opening Hours
| Monday | 07:00 - 17:00 |
| Tuesday | 07:00 - 17:00 |
| Wednesday | 07:00 - 17:00 |
| Thursday | 07:00 - 17:00 |
| Friday | 07:00 - 17:00 |
| Saturday | 07:00 - 17:00 |
| Sunday | 07:00 - 17:00 |
