Koshi with classic
හොඳම දේ අපෙන්
28/03/2022
😍 එලබෙන අලුත් අවුරුද්දෙ,
සුදුවට,ලස්සනට,පැහැපත්ව
ඉන්න ඔන්න අපෙන් පොඩි සහනයක්🤩
💪සීමිත කාලයක් විතරයි තව අපට තියෙන්නේ. ඒ නිසා ඉක්මන් කරන්න
ඔබේ සම පැහැපත් නොවුනොත් අපිට කියන්න😊
අවපැහැ සම පැහැපත් කරන,මෙය දිව්‍ය ඖෂධයක් වගේ කියලත් කියන්න පුළුවන්.
මෙමගින් ඔබගේ
🌸 සමෙහි නොපෙනෙන කුණු ඉවත් කර පිරිසුදු කරයි.
🌸 සමේ ප්‍රබෝධමත් ගතිය වැඩි කරයි.
🌸 සම මත ඇති වලවල් සහිත දේ වසා දමා තෙතමනය 80% කටත් වඩා වැඩි කරයි.
🌸පැහැපත් කිරීම
මේ සියල්ලටම මාස 03කට 1250/= ක් පමණක් වැයවන්නේ.
ඔබගේ කැමත්ත පරිදි
වර්ග 03කින් මෙම නිෂ්පාදන ඔබට ලබා ගත හැක.
Classic beauty solutions
අපගේ කිසිදු නිෂ්පාදනයන් සඳහා බිලිචින් හෝ රසදිය අඩංගු නොවන බව කරුණාවෙන් සලකන්න.
අදම ඇණවුම් කිරිමට
වට්සැප්
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
22/03/2022
Classic beauty solutions මගින් ඔබ වෙත ගෙන එන classic face scrub ස්වභාවික අමුද්‍රව්‍යක් වන "🌸 walnut powder 🌸" අන්තර්ගත කර නිෂ්පාදනය කරන ලද විශ්වාසනීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි .
මේ මගින් ,
❤ සම මතුපිට පවතින
මැරුණු සෛල ඉවත්
කරයි.
❤ සම අභ්‍යන්තරයේ ඇති
කුණු දූවිලි , විෂබීජ හා
makeup particles ඉවත්
කරයි.
❤සමට පිරිසිදු පැහැපත්
පෙනුමක් ලබා දෙයි.
❤ සමට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි 🌸ජෙල් (Gel Type) 🌸ආකාරයේ නිෂ්පාදනයක් වන නිසා වෙනත් නිෂ්පාදන මෙන් scrub කිරීමේ දී ඔබගේ සමට හානියක් හෝ සීරීමක් සිදු නොකරයි.
❤කුරුළෑ සහිත සමකට වූව ද ඉතා විශ්වාසයෙන් යුතුව නිවසේ දී තනිවම වූව ද භාවිතා කළ හැකි රූපලාවණ්‍ය නිෂ්පාදනයකි. Ingredient ÷ walnut shell powder
Alovera gel ප්‍රධාන
වශයෙන් අන්තර්ගත
ගත වී ඇත
Order now ( දැන්ම ඇනවුම් කරන්න )
Cash on delivery ( භාණ්ඩය ලැබුනු පසු ගෙවීම් කල හැක)❤🌸
18/03/2022
මේ අපේ company එක අවු 8ක් පරණයි. ඒවගේම මේකෙ තියෙන product වල ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා. අද ඉදන් ඔයත් මේ product එක use කරලා බලන්න. ඔයාගෙ Face, Body එකේ තියෙන ඕනිම ප්‍රශ්නෙකට විසදුම් අපි ලග තියෙනවා. මාසයක් හරියට use කරලා බැලුවෙත් ඔයාටම වෙනස තේර්‍යි.🥰🥰 ඒ තරම් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ❤️ලංකාවේ ආයුර්වේද company එකක්.❤️
🥀🥀🥀අත්යට,🥀🥀බෙල්ල, 🥀🥀 ,වැලමිට කලු වෙලා අවපැහැ වෙලාද.?😥😥
🥀🥀Bilchin use කරලා මූණ dammage වෙලාද.?😥😥😥
🥀🥀Skin එක oily වෙලා pimples දාලද?
🥀🥀Ac එකේ නිසා ඉක්මනින් ඇග වේලෙනවාද?😥😥
🥀🥀🥀අව්ව සැර නිසා body එක කලු වෙලා අව පැහැ වෙලාද??
🥀🥀Facial එකක් දාන්න salon යන්න වෙලාවක් නැද්ද.?
ඕනිම ගැටලුවකට විසදුම් තියෙනවා. ලොකු ලොකු ගනන් නෙමෙයි. 1000ටත් වඩා අඩු සාදාරණ මිල ගනන් තියෙන්නෙ.
ඕනිනම් කියන්න. ගෙදරටම ගෙනත් දෙනවා. 🤗
🥰🥰වගකීමක් සහිත දේශීයත්වය අගයමු.🥰🥰
18/03/2022
කෝමාරිකා සහ ජොජෝබා සාරයෙන් අනූන 😍❤CLASSIC FACE MOISTURIZING CREAM 🌸😍 FACIAL කිරීමේදී FACE PACK භාවිතා කර FACE TONER භාවිතා කිරීමෙන් පසුව ඔබගේ මුහුණේ ආලේප කර ඇගිලි තුඩු මගින් මුහුණ සියුම්ව සම්භාහනය කිරීම මගින් වඩා ප්‍රතිඵල අත් කර ගත හැක .
එහි ඇති විටමින් E මගින් ඔබේ සමට අතිරේක පෝෂණයක් ලබා දෙන අතර හිරු කිරණින් සමට සිදු වන හානියෙන් සම ආරක්ෂා කර , සිසිල් කර පැහැපත් දිදුලන ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි.
මුහුණේ සම වියලීමකින් තොරව පවත්වාගෙන යාමටත් සමට අවශ්‍ය තෙතමනය රදවා ගනිමින් ඔබගේ සමට පෝෂණීය ආරක්ෂාවක් ලබා දෙයි .
මෙය දිනපතා වූව ද භාවිතා කළ හැකි පාරිභෝගික විශ්වාසය ඉහළින් දිනා ගත්" CLASSIC" පවුලේ තවත් නිෂ්පාදනයකි .
Order now ( දැන්ම ඇනවුම් කරන්න )
Cash on delivery ( භාණ්ඩය ලැබුනු පසු ගෙවීම් කල හැක)
18/03/2022
දිගු_කෙස්_කළඹක_සාඩම්බර_හිමි_කරුවෙක්_වෙන්නටකේෂ _වර්ධන_මැජික්_ ඔයිල් 🥰❤
✨දේශීය පාරම්පරික ආයුර්වේදීය නිෂ්පාදනයක් ලෙස ඔබ වෙතට එන classic beauty solutions හී 🌿කේශ වර්ධණී තෛලය 100% දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් වන අතර කල්තබා ගන්නා හෝ සුවද ගන්වන රසායනික හෝ වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ.
මෙහි
❤ පිරිසිදු පොල් තෙල් ,
❤කලුදුරු
❤තලතෙල්
❤එඩරු තෙල්
❤විටමින් E
❤උළු හාල්
❤ගොඩපර සමග ගොටුකොළ,
කරපිංචා,මුකුනුවැන්න,නිල්හවරිය , කෝමාරිකා ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත.
✨ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම තමන්ගෙ ලස්සන, එහෙමත් නැත්නම් පෞර්ශත්වය පවත්වාගැනීමේදී විශාල වශයෙන් මුහුනපාන ගැටලුවක් තමයි හිසකෙස් කියන්නේ ඉතින් ඔබේ ගැටලුවට හරියනම solutions එකක වන classic beauty solutions හී කේෂ ධරණී hair treatment oil මගින් ඔබේ හීසකෙස් හී ප්‍රධාන ගැටලු
වන,
🌿හිස කෙස් වැටීම
🌿හිස්සොරි ඇතිවීම
🌿කෙස් අග පැලිම.
🌿හිස කෙස් ගැලවීයාම
🌿හිස කැක්කුම
🌿තරුණ වයසේදිම කොන්ඩය
ගැලවී යාම
🌿අකලට හිස කෙස් මිය යාම.
🌿තට්ටය පැදිම.
🌿හිස උදුගොව්වන් කෑම.
🌿හිසකෙස් සිහින් වීම.
🌿ස්වභාවික හිසකෙස් අහිමිවීම.
🌿කෘතිම නිශ්පාදනයන් නිසා
හිසකෙස් වලට උන හානීය.
🌿 අකලට හිසකෙස් සුදු වීම.
මෙම නිශ්පාදන භාවිතයෙන් ඔබගේ ඉහත සදහන් හිසකෙස් සම්බන්ද ගැටලු සදහා පිලියම් ලබා දී ඔබේ හිස්කෙස් වැටීම , කොන්ඩය අග පැලීම ,හිස්සොරි ඇතිවීම පාලනය කර නවතාලමින් , ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ඔබට ලබා ඉතා ඉක්මනින් වේගවත්ව ලබා දීමට සමත් වෙයි 😍🌿🌺
භාවිතයට උපදෙස් ÷
🌺තෙත හිස කෙස් මත ගැල්වීමෙන් වලකින්න.
🌺 හිස් කබලේ සහ හිසකෙස් මත හොදින් ගල්වන්න.
🌺කෙස් ගසේ මුලේ සිට අග දක්වා ඇගිලි තුඩු මගින් සියුම්ව සම්භාහනය 💆 කරන්න .
🚫 කේෂ ධරණි Hair Treatment Oil ( 100 ml )
✔️ මිල - රු 998/=
Delivery free 😍😍
නිරෝගීමත් දීප්තිමත් කෙස්කලඹක සාඩම්බර හිමිකරුවෙකු වන්න.පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👍100%ක් ප්‍රතිපල සහිතයි.
18/03/2022
👉ඔබට ඇත්තේ වියළි සමක්ද??🤔🤔
ඇස් වටා රැලිද??😔😔
නළල උඩ ඉරි වගේද??🙁🙁
වියපත් පෙනුමක් පේනවද??😢😢
සමේ තැනින් තැන පොතු වගේද??😔😢
එසේනම් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි...
මෙය කාන්තා/පිරිමි දෙපාර්ශවයටම පොදු කරුණකි.ශරීරයේ අලංකාරය ගැන මෙන්ම නීරෝගීබව ගැනද ඔබ සිතිය යුතු කරුණකි.වියළි සමකට ගැලපෙන නිෂ්පාදන පෙල,
🍁🌿 🍁🌿 🍁🌿 🍁🌿
🔶Carrot face wash මගින්,
සමෙහි වියළි බව නැති කරයි.
අදුරු ලප ඉවත් කරයි.
සමට සිසිලස ලබා දෙයි.
හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
සමේ තෙතමනය රැක දෙයි.
මෙම face wash එක වියළි සමට මෙන්ම සාමාන්‍ය සමටද සුදුසුය.
🔶Moisturizing cream
වියළි සමක් ඇති ඔබ අනිවාර්යෙන් carrot face wash එක භාවිතා කිරීමෙන් පසුව Moisturizing cream ආලේප කළ යුතුය.මෙමගින් මුහුණේ සම වියළීමකින් තොරව පවත්වාගෙන යාමටත් මෙහි අන්තර්ගත විටමින් E මගින් සමට අතිරේක පෝෂණයක් ලබා දී හිරුකිරණින් සම ආරක්ෂා කර සිසිල් කර පැහැපත් දිදුලන ආකර්ශනීය පෙනුමක් ලබා දෙයි.
මෙම නිෂ්පාදන දිනපතා භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැක.කාන්තා/පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.cash on delivery සේවාව මගින් නිවසට ගෙන්වාගත් පසු මුදල් ගෙවිය හැක.ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.
පහත අංකයට whatup message එකක් දාන්න 0761299445
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Balangoda
70105
