ISURU Astrology Services
ඔබ උපන් නැකතට, නමට ඔබට හිමි සම්පත් ළඟා කිරීම.
06/07/2022
උග්‍ර විෂ සහිත සර්පයෝ..
තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait (Bungarus caeruleus)
නාගයා Cobra (Naja Naja)
වැලි පොළඟා Saw-scaled Viper (Echis carinatus carinatus)
තිත් පොළඟා Russell's Viper (Daboia russelli)
පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)
මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)
දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)
මද සහ සුළු විෂ සර්පයෝ
නාග මාපිලා Boiga forsteni
නිදි මාපිලා Boiga ceylonesis
පලා පොළඟා Trimeresurus trigonocephalus
ඇහැටුල්ලා Ahaetulloa nasutus
නිහලුවා Balanophis ceylonesis
දඟර දන්ඩා Chrysopelea taprobanica
රූන් මාපිලා Boiga trigonatus trigonatus
මල් සරා Chrysopelea ornata sinhaleya
පඳුරු මාපිලා Boiga bttristis
විෂ නැති සර්පයෝ
පුල්ලි දත් කැටියා Oligodon sublineatus
ආහර කුක්කා Amphiesma stolata
කොට / වැලි පිඹුරා Enx conica brevis
කට කළුවා Elaphe helena helena
කුරුන් කරවලා Haplocerecus ceylonesis
දිය වර්ණ Atretium schistosum
දෙපත් නයා Chlindrophis maculata
පිඹුරා Python molurus molurus
ගැට රදනකයා Dryocalamus nympha
කබර රදනකයා Lycodon striatus sinhaleyus
ගැරඬියා Coluber nucosus maximus
දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana
වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus
මහ බිම් උල්ලා Pseudotyphlops philippinus
දිය බරියා / දිය නයා Xenochrophis piscotor discator
රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos
පලා බරියා Macrophisthodon
අරනි දත් කැටියා Oligodon arnesis
දිය පොළඟා Xenochrophis asperrimus
රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus
දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus
අළු රදනකයා Lycodon aulicus
ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall
තර හාල් දණ්ඩා Dendrelathis tristis
උපුටා ගැනීමකි..
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Imbulpe
Balangoda
70134
Opening Hours
| Monday | 06:00 - 20:00 |
| Tuesday | 06:00 - 20:00 |
| Wednesday | 06:00 - 20:00 |
| Thursday | 06:00 - 20:00 |
| Friday | 06:00 - 20:00 |
| Saturday | 06:00 - 20:00 |
| Sunday | 06:00 - 20:00 |
